Tuesday , June 18 2019
Breaking News
Home / All / Justice League (2017) with Sinhala Subtitles | යුක්තියේ අරුණැල්ල… [සිංහල උපසිරැසි සමඟ]

Justice League (2017) with Sinhala Subtitles | යුක්තියේ අරුණැල්ල… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 226 votes.
Please wait...

හිතපු නැති වෙලේක තමා ඔන්න මේ මුණ ගැහෙන්න එන්නේ. නොවැම්බර් 17 තිරගත උන චිත්‍රපටයක HC රිප් එකක් මෙච්චර ඉක්මනට ලැබේවි කියල කවුරුත් හිතුවේ නැහැ. නොහිතන දේවල්ම උන මේ චිත්‍රපටයට මේ උන දේ ගැනත් අමුතුවෙන් පුදුම වෙන්න උවමනා නැහැ. එහෙනම් ප්‍රමාද නොකර පොඩි විස්තරයක් එක්ක වැඩේට බහිමු. චිත්‍රපටය ගැන කියනවා නම් හැමෝම වගේ බලාපොරොත්තු තියාගෙන හිටපු චිත්‍රපටයක් තමයි ජස්ටිස් ලීග් කියන්නේ. ලෝකයේ ප්‍රසිද්ධ සුපිරි වීරයන් හත් දෙනෙකුගෙන් සමන්විත මේ කණ්ඩායම ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. මම මේ ගැන මංසල තුලින් මීට පෙර දැනුවත් කිරීම් කළා. ඉතින් ඒ ගැන විස්තර ඔයාලට මෙතන තියෙන ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්.

ජස්ටිස් ලීග් කිව්වම කොමික් වල නම් ඔයාලට ලොකු පරාසයක් අහුවෙනවා. හැබැයි ජස්ටිස් ලීග් එකේ ආරම්භක සාමාජිකයෝ තමයි බැට්මෑන්, සුපර්මෑන්, වොන්ඩර් වුමන්, ග්‍රීන්  ලැන්ටර්න්, ෆ්ලෑෂ් සහ සයිබෝග් කියන්නේ. කොමික් වලට අනුව පසුකාලීනව DC අනිකුත් චරිතත් එකතු වෙනවා. ඒ අනුව ඇක්වාමෑන්, ග්‍රීන් ඇරෝ, සුපර්ගර්ල්, මාෂන් මෑන්හන්ටර් වගේ සාමාජිකයන් එකතු වෙනවා. ජස්ටිස් ලීග් ආරම්භය සිද්ධ වෙන්නේ 1960 වසරේදී. ඒ 1960 මාර්තු වල නිකුත් වූ  The Brave and the Bold කියන කොමික් පොත ඇසුරෙන්. එමගින් කලින් තනිව ක්‍රියාකළ සුපිරි වීරයන් එකට එක්වී සතුරන් හා සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ හරහා තමයි පළමු වරට සුපිරි වීරයන්ගේ කණ්ඩායමක අවශ්‍යතාව DC කොමික් රචකයන් අත්‍යවශ්‍ය දෙයක් ලෙසට දකින්නේ. පහත තියෙන්නේ ඒ කතාවේ මුල් කවරයේ චායාරූපයක්. පසුව එම වසරේම නොවැම්බර් මස Justice League of America නමින් මෙම ලීගය එලි දක්වනවා. ඒ වගේම එහි නැවත උපතක් සිද්ධ වෙනවා 2016 වසරේදී. DC Rebirth යටතේ. පසු කාලීනව ඇනිමේෂන් කතා මාලාවක් තුලින් පවා අපට මේ කණ්ඩයාම මුණ ගැහුනා. අවිවාදයෙන් කියන්න ඕනේ කොමික් ලෝකයේ ප්‍රසිද්ධම සුපිරිවීර කණ්ඩායම තමයි ජස්ටිස් ලීග් කියන්නේ. ඒක අද ඊයේ  කොමික් බලන්න පටන් ගත්ත අයට ඇරෙන්න අනික් හැමෝම වගේ පිළිගන්න කාරණයක්.

එහෙනම්  මම මේ කතාවට හැරෙන්නම්. මේ කතාව මීට කලින් මම උපසිරැසි සපයපු Batman V Superman: Dawn of Justice (2016) චිත්‍රපටය හා සම්බන්ධයි. එතනින් නිමා වූ පසු ඊලඟ ආරම්භය සනිටුහන් වන්නේ අද මේ උපසිරැසි ලබාදෙන Justice League (2017) චිත්‍රපටය සමගින්. කලින් චිත්‍රපටය ගැන අමතක නම් එහි සිදුවූ ලොකුම සිදුවීම තමයි සුපර්මෑන්ගේ අභාවය. ඩූම්ස්ඩේ හෙවත් ලෙක්ස් ලූතර් විසින් ක්‍රිප්ටන් ලෝකයෙන් පැමිණි ජෙනරාල් සොඩ්ගේ සිරුර යොදාගෙන නිර්මාණය කල රාක්ෂයාත් සමගම පෘතුවියෙන් ක්ලාක් කෙන්ට් සමු ගනු ලැබුවා. එහි අවසානය එසේ සනිටුහන් වනවිට ඉන් මූලාරම්භයක් ලබා දුන්නා කණ්ඩායමක වැදගත් කමක් ඉස්මතු කරමින්. අපිට දකින්න ලැබුනා වේගයෙන් එහෙ මෙහෙ යන්න පුළුවන් කෙනෙක්, ඒ වගේම මුහුද යට ජිවත් වෙන රණශූරයෙක් සහ රොබෝ සිරුරකට හිමිකම් කියන මිනිසෙක් ගැන. ඒ දේවල් දැනගන්න ලැබුනේ ලෙක්ස් ලූතර්ගේ පරිගණකය හරහා. වොන්ඩර් වුමන් ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ. දැනටමත් එයාගේ වෙනම චිත්‍රපටයක් මගින් ලෝකයේම අවධානය දිනාගෙන අවසන්.  ඉතින් එහෙම අවසන් උනා වගේම ලෙක්ස් ලූතර් හිරගෙදර ඉඳන් එක කාරණයක් කිව්වා. ඒ තමයි රාක්ෂයන් එන්නේ පොළවෙන් නෙමේ අහසෙන් කියලා. ඒ වගේම ඒ චිත්‍රපටය තුල මුලින් තිබු පසුව මකා දැමු එක දර්ශනයක් තිබුනා එහි සතියේ DC සිනමා විශ්වයේ ඉන්න ප්‍රභලතම සතුරෙක් වන ඩාක්සයිඩ් ගේ ජෙනරාල් කෙනෙක් වන ස්ටෙපන්වුල්ෆ්. මේ චිත්‍රපටයේ ඔබ දකින සතුරා වෙන්නේ එයාම තමයි. ඔහු එනවා පෘතුවියට. ඒත් ඒ එන්නේ මොකටද කියන කාරණේ මම දැන්ම කියන්නේ නැහැ. ඔහු තමයි මේ කණ්ඩායම එකතු කරන්න හේතුව වන පුද්ගලයා වෙන්නේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය මුලින් කලේ Zack Snyder විසින් පසු කාලීනව ඇවෙන්ජර්ස් පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂක Joss Whedon ද සහයට පැමිණියා. සුපුරුදු පරිදි බැට්මෑන් චරිතය Ben Affleck විසිනුත්  සුපර්මෑන් චරිතය Henry Cavill විසින් සහ Gal Gadot විසින් වොන්ඩර් වුමන් චරිතය රඟ දක්වනවා. මේ චිත්‍රපටය තුලින් අලුතෙන් තිදෙනෙක් මුණ ගැහෙනවා ඒ තමයි ෆ්ලෑෂ්, සයිබෝග් සහ ඇක්වාමෑන් කියනේ. පිලිවෙලින් ඒ චරිත සඳහා Ezra Miller, Ray Fisher සහ Jason Momoa යන නළුවන් විසින් රංගන දායකත්වය සපයනවා. ආදායම් ගැන දැනට මොකුත් කියන්න බැහැ මොකද මෙය තවතමත් ශාලා වල තිරගත වන චිත්‍රපටයක්.

ඒ වගේම චිත්‍රපටය ගැන ගොඩක් විවේචන එල්ල උනා. එව්වා බොහෝදුරට සාධාරණද නැතිද කියල මේ චිත්‍රපටය බැලුවට පස්සේ ඔයාලම තීරණය කරන්න. මගේ පුද්ගලික මතය සහ මේ චිත්‍රපටය තුල අන්තර්ගත කරන්න මුලින් රූගත කල එහෙත් පසුව ඉන් ඉවත් වූ දර්ශන ගැන මම බයිස්කෝප් මංසල තුලින් තවත් ලිපියකින් විස්තර ලබා දුන්නා. ඒ වගේම මුලින් මෙහි අධ්‍යක්ෂකවරයා වූ Zack Snyder චිත්‍රපටය අවසාන භාගයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් නිසා ඉන් සමුගෙන එහි භාරකාරත්වය ජොස් වේඩන් හට පැවරුනා. ඒ වනවිට අවසන් වී තිබුන මේ චිත්‍රපටය වෙනුවෙන් ඔහු නැවත වරක් රූගත කිරීම් සිදු කලා වගේම චිත්‍රපටයේ මූලික කතා වස්තුව තරමක් වෙනස් කර තිබුනා. මුලින් පැය තුනකට ආසන්න කාලයක් තිරගත කරන්න නියමවූ චිත්‍රපටය පැය දෙකක් වගේ අඩු කාලයකට කෙටි කරන්න වෝනර් බ්‍රදර් සමාගමේ මුල් පුටු රත් කරන මොලේ ඇති  මහත්වරු සමත් උනා. ඉතින් ඒ හැම දෙයක් සමගින් ජස්ටිස් ලීග් චිත්‍රපටය අද මේ වගේ තත්වයක තිබෙනවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය!

 

Justice League (2017) on IMDb

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි  BR / WEB / HD පිටපත් සඳහා  අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

278 comments

  1. Saritha diwankara

    Thanz sub ekata

  2. Sub ekata boma sthoothi saho….

  3. මොළ කකුලුස්

    සිංහල subtitles හොදටම නියමෙට ජයටම කරල තියනව…..Thanks….Thanks.Thanks

  4. SWWasanthakumara

    thanks bro

  5. ThusharaIndunilRathnayaka

    sub ekata thanks….!

  6. Eranda Malith 2.0

    Thanks mcn

  7. Praneeth_Bandara

    Sub 1ta tnx..

  8. Nishanpradeep95

    tnx bro

  9. always thanks my friend ((( baiscope )))

  10. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි හසන්ත අයියේ….

  11. bro please meke 480p blueray sub ekane tienne 1080p wkat update krnn barida??????

  12. Thank you brother. Subtitles tika hodatama karala thibba. Great job * * * * *

  13. Thank for sub ………..

  14. ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!

    ඔබට ජයෙන් ජය…!!!

  15. please bro 1080p blueray ekt sub ek denkoooo!!!!

  16. බොහොම ස්තූතියි උපසිරැසියට… ජය..

  17. 480p blueray eke sub 1080p blueray ekat hariyan nane bro..please 1080p ekat update ekak dennko godak kal idan blan inne bro…..please!!

  18. bohoma sthuthi me film ekata sub dunnata

  19. XTXIRESHXTXHARANGAX

    #හසන්ත වික්‍රමරත්න, Please බන් අනේ..කරුණාකරලා Justice League Movie එකේ Extended Edition එක ආවාහම ඒකටත් Subtitles දීපන්කො.
    Big help.!!!!!!!!!!!!!!!!!!!!!

  20. Lahiru Lakshan

    thanks machn….

  21. බොහොම ස්තූතියි සහෝ………………….

  22. thanks for subtitles

  23. hasitha dilrangadias

    yts eke bluray dala 720p 1080p sub update eka denna plz

    dala thiyana 480 bluray ekata sub hariyanne naha yts eke bluray ekata

    ikmanata hadanna puluwannam hodai

  24. thanks for sub

  25. බොහොම ස්තූතියි සහෝ

  26. Thanks for the sub

  27. jayathilaka184

    බොහොම ස්තූතියි සහෝ……

  28. බොහොම ස්තූතියි සහෝ……

  29. බොහොම ස්තූතියි සහෝ… එළම ෆිල්ම් එකක් තමා… සබත් එළකිරියටම ඇති. මොකද මේඩ් බයි හසා නෙ..

  30. Ferdinand (2017) ekata sub dennako

  31. bohoma sthuthi mchn sub ekata. BR ekak enakm htye. Podi aulkta thynne br eka hoyagnna bane. YTS eke thynneth web rip eka. BR eka gaththu knk innwanm kiannko… Please..

  32. hamme BR eka enakam balagena gana hitiya baoahaoama sthuthi sahooo

  33. thanx HASANTHA AYYA Br ekata update keruwata

  34. Thanks Bro.

  35. sabata bohoma sthuthi hasantha saho.jaya!

  36. br update kalata thanks….

  37. Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .
    BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
    බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයි
    ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි බයිස්කෝප් එකේ මීට කලින් දුන්න සමහර ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් සහෝ .

  38. thanks broooooooooo

  39. tnx broooooooo

  40. Tharindu Dilshan Dodangoda

    Thanks bro…

  41. ස්තුතියි

  42. Br 720P plzzz……. .

  43. BR update eka denakan api bln innawaaaaaa

  44. Machan blue ray sub please

  45. sithara_sandaruwan

    man yts eken download karapu ekata sub eka hariayata weda ne plz help

  46. Brrip ekata sup denna bor

  47. yes update pls
    and thx for ur sub

  48. bro YTS eke BR dila 🙂 puluwnnm update ekak

  49. sameeradananjaya

    machan puluwan nan yts eke web ekata poddak galapala hadannako,,pls

  50. Thank You Brother. But, This is not syncing with WEB-rips and WEB-DL. (Justice.League.2017.1080p.WEBRip.6CH.x265.HEVC-PSA)

  51. හසන්ත වික්‍රමරත්ත

    YTS එකේ දීල තියෙන්නේ වෙබ් කොපි එකමයි. මේ ෆිල්ම් එකේ බ්ලුරේ කොපි එක එන්නේ මාර්තු මාසේ. ඒක නිසා දැම්ම බ්ලුරේ ආවා කියල සබ් එක අප්ඩේට් කරන්න ඉල්ලන්න එපා.

  52. thanxxx…..!!!!

  53. br rip ekata sub eka denna hurry up.yts dala

  54. මම මෙච්චර කාලයක් හිතන් හිටියෙ YTS එකෙන් දෙන්නෙ Blueray විතරමයි කියල. බලද්දි උන් ගොඩක් ඒවා WEB rip දෙන්නෙ. අයියෝ අපරාදෙ මගෙ Film බාපු Data.

    • සමාවෙන්න ගොඩක් එව නෙමෙයි. අලුතෙන් එන ගොඩක් එවා කියල නිවැරදි වෙන්න ඔනේ.

  55. Sub eka BR update krnna…thanks

  56. sameeradananjaya

    supiri br copiyak awith thiyeenne,,,,me sub ekak wath ewata hariyan na bro

  57. මට හිතෙන්නේ නම් YTS එකේ තියෙන්නේ නියම BR එකක්. දීලා තියෙන subs එකක් වත් ඒකට ගැලපෙන්නේ නෑ නේ.

  58. BR eke sub one ikmanata loku pinak saho

  59. BR eke sub one mchow……:D

  60. BR කොපිය Download කරගෙන බලන් ඉන්නේ සහෝ Sub එක දෙනකන්….

  61. BRRip Ekata Sub eka danna machan…. Thanks…

  62. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  63. hasitha dilrangadias

    bluray avilla sub update karanna

  64. Yts eka BRrip eka dala sahoo..puluwan ikmnata eekata update karannakoo

  65. bluray 1 awilla……….

  66. MudithaDissanayaka

    hasantha aiya bluerayth avith thiyenne……..
    mekahari athineeda?
    good job Jaya wewa….

  67. ස්තුතියි

  68. ස්තුතියි

  69. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  70. Madushan_Ranathunge

    ela machan..

  71. Gayan_madushanka_

    Thanks

  72. Well done bro..oyala nisa thama api film akak balala raswidinne…thawa duratath meka karagena yanna digatama…mage podi illimak thiyenawa VELAIKKARAM film ake sub aka denna puluwannam ikmanata

  73. thanks bn br awama balanwa ai dnne nh meke mechchra parakku br enna

  74. batman gotham by gaslight එකේ Sub එක කරල දෙන්නකො…

  75. Thanks br eka awama ikmnt dena

  76. Thank You Sahoooo…………

  77. Niyamayi. Thanks

  78. keep it up ……. thnx 4 sub….
    Br apu gaman update karanna

  79. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසන්ත සහෝ.
    ජයෙන් ජය.

  80. Ela ela odatama thubba jaya

  81. ela ela…thanks

  82. Vidura_Bandara

    Godak kal yaida X files season 11 sub denna?

  83. Dushmantha Wishwa hansika

    thanks

  84. sub ekata thanks bro.

  85. Dushan Tharuka

    Thanks….Jaya wewa!!!

  86. Thanks godak sub ekta

  87. Ela ela….
    Aaaaa…Happy New Year !!!!

  88. Thnkx machan

  89. dananjaya 123456789

    ela

  90. ethatama me sinhala upasirasi godak watinawa mokada mama den goda kaleka idan baiscop eken film downlod karanne……[email protected]
    hemadama hodata karagena yanna.good luck.
    HAPY NEW YEAR

  91. Vidura_Bandara

    ඇත්තටම මට කියන්න ඕනෙ බයිස්කෝප් අයියලා කරල තියෙන වැඩේ සුපිරි වැඩක්. මම ඇත්තටම හිතන් හිටියෙ ඔයාල subtitles දෙන්නෙ නැතිවෙයි කියල. මොළයක් නැති මිනිස්සු කියන කතා කතාවලින් නොසැලී සිටින්න. අපි සැමදා ඔබ සමගයි. ඔය ගොල්ලොන් ට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!!

  92. ගොඩක් ස්තුතියි. සුභ අනාගතයක්. 🙂

  93. Pasindu liyanage

    thank you.. bro

  94. HC-HD ona copyakata sub wadada?

  95. Thanks bro…

  96. ela bn !!!!!!!!!!

  97. Supppa film tnx sho sub ekata jaya

  98. Lahirusantharanga

    justice league chithtrapataye upasirasi bagatha nohaka e ai

  99. kalanagunasekara

    thanxx mchnn

  100. manul chandula

    thanx broo sub ekata

  101. සබ ගත්තෝ…. ජය වේවා…!

  102. Elama සහෝ තෑන්ක්ස්

  103. swarna_udayanga

    Thanks machn good luck digatama sub oni

  104. BRRip eka enakan imu puthiiiiii

  105. sameeramadusanka

    thanks bro….

  106. Dananjayapushpamal

    Ela sahoo jayen jayama wewa

  107. Thank you boss…

  108. Elllz patta lipiya

  109. උපසිරැසියට ස්තූතියි

  110. PraveenRishitha

    Thank you!

  111. sasinduweerasinghe

    බොහොම ස්තුතියි සහෝදරයා……..

  112. thank you…… !!!!

  113. ස්තුතියි සහෝ

  114. ela ela. thanks

  115. Yahampath Bandara

    ela ela…. sub ekata thanks….

  116. Thankz bro….

  117. Thanks brother……………… Keep it up

  118. thanx for sub.

  119. Tanqu machan….

  120. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  121. sasinduweerasinghe

    thanks sahoo….

  122. krishanmadusanka

    දැන්නම් සයිට් එක මරු මම බැලුවේ මේ video ෆයිල් එක අව්ලක් නෑ කියන තරම් සුපිරියටම සබ් එකට තැන්ක්ස් බ්‍රෝ
    Watch Justice League 2017 1080p KORSUB.mkv

  123. AsithaDilruwan

    elama saho thanks
    bluraya awama balamu

  124. AsithaDilruwan

    elama saho thanks

  125. උපසිරැසියට බොහෝම ස්තුතියි

  126. උපසිරසියට බොහොම ස්තුතියි කියනවා,බයිස්කොප් අඩවියට ජයෙන් ජයම වේවා කියලා කියනවා.ඒ ගමන්ම මං සයිට් එක අලුත් කරාම දැක්ක අඩුපාඩුවකුත් කියනවා.සබ් එක ඩවුන්ලොඩ් කරාට පස්සෙ එක පාරටම හිස් පේජ් එකක් ලොඩ් වෙනවනෙ,එක නම් වදයක්,එතකොට මට ආපහු ආපස්සට එන්න ක්ලික් කරන්න වෙනවා.මෙක මට විතරක් වගෙ වෙනවානම් හරි එහෙම දොශයක් නැත්තම් හරි මේ පනිවිඩෙ නොසලකා හරින්න කියලා ඉල්ලනවා.එහෙම දෙයක් තියෙනවා නම් එක නිවැරදි කරන්න කියලත් ඇඩ්මින් අයියලගෙන් ඉල්ලනවා.බොහොම ස්තුතියි.

  127. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  128. sub enakam ban hiteye awa gamanma download kara thakyou ban

  129. දමිත්

    බොහොම ස්තුතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට.
    සුපිරිම ලිපියක් දාලා තියෙන්නේ.
    උපසිරැසියත් ඉතාම හොඳයි.
    මම නම් හිතන්නේ පැය තුනකට ආසන්න කාලයක් තිබුනා නම් තමයි DC ලගේ brand එකට සාධාරණයක් ඉෂ්ඨ වෙන්නේ.
    ජයෙන් ජය සහෝ..

  130. Chamith Mihiranga

    Thank you very much saho….

  131. sub ekata thnks.jayawewa

  132. Thanks for the sub…

  133. හසන්ත

    Justice League 2017 PROPER 720p HDRip KORSUB X264 HQ-CPG

    ඉහත පිටපත සඳහා උපසිරසි යාවත්කාලීන කළා. එම පිටපතේ ඕඩියෝ හොඳ මට්ටමේ තිබෙනවා. නමුත් අවසාන කොටස තවමත් එම පිටපතේ ඇතුලත් වෙලා නැහැ.

  134. samila udayantha

    thanks

  135. Web rip avilla xd sub eka update karnna

  136. Mahesh Lakshan

    thanks. .

  137. Buddhi Senanayaka

    සබට තුති සහෝදරයා! (Y)

  138. KAVINDA GAMAGE

    මේ ෆිල්ම් එක එනකම් සැහෙන්න කාලයක් බලාගෙන හිටියා පොඩි කාලේ ඉදලම මම සුපර් මෑන්ට පිස්සු වැටිලා හිටියේ කිවූවොත් ඕනෑම දෙයක් .
    සුපර් මෑන් සෙල්ම් බඩු ගත්තා . සුපර් මෑන් කාටුන් බැලුවා . සුපර් මෑන් පොත් කියෙවුවා .සුපර් මෑන් ටීවී සීරියස් බැලුවා . පොඩි කාලේ ඉදලම සුපර් මෑන් කියලා නම තිබුනත් ඇති එක බලනවා . මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
    සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
    නියම කතාවක් මේක .
    දිගටම කරගෙන යමු…

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  139. Zack Snyder duwa marunu nisa pora Director aken ain una..passe apu Director film ake hugak seen ain karaluuu

  140. Dishan Pamudu Jayasinhe

    Ammo Meka denakan balan hitiye thanks sub ekata

  141. thnx mchn sub ekta. plz ohomama tv serious wlatath sub krntako. sathyen sathyta episode awath kmk na puluwan welawaka sub eka danta. ballo biruwata kadu paath wenne nane kiyla hithla krnta. iwasnta puluwn molyk thyna api baiscope eke oyla ekkai.

  142. Thank bro sub ekataa…… puluwannam Maigret In Montmartre (2017) ekata sub denna

  143. Dilip Prasanna

    Ambo thnq bro

  144. thanx mchan sub ekata

  145. ela ela thanks broo

  146. Thanks mcn Sub ekata

  147. තෑන්ක්ස්

  148. Thanks brother……..

  149. උපසිරසියට ස්තුතියි

  150. කැලුම් ගුණසේකර

    Thanks

  151. niayamai…aniwa balanna ona.eth hoda copyak enakm innwa…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  152. ChanakaWeralage

    ස්තුතියි හසන්ත සහෝ…

  153. Thanks brother……….

  154. විදුර

    ජය වේවා !!

  155. Subata thankz

  156. Blueray aka awama balanawa… ela mcho

  157. සබට බොහොම ස්තුති, මේක බලලා හොඳ කොපියක් අවම එකත් බලනවා. දිගටම කරගෙන යමු. ජය වේවා !

  158. Avindu Umesh Gunasinghe

    Tnx..sub ekata..aiye!!

  159. not page found kiyala vatenawane bn

  160. ashan karannagoda

    බොහොම ස්තූතියි සහෝ උපසිරසියට..
    ජය වේවා..!!!!
    බුදුසරණයි..!!!!!

  161. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  162. THANK YOU so much aiye…. oya udau kre nethnam account eka hadaganna beri wenawa… thank you aiye…

  163. බොහොම ඉස්තුතී බයිස්කෝප් team එකට ජය!

  164. denuwan siduranga

    Elama Saho….

  165. sub download karanna ba..

  166. elma machoo. thor ragnarok eke sub ekath diynko bn

  167. patta wadak tfs bro

  168. peya 2ta adu una ekanam aparade…a unata kathawa lassana athi kiyla hithnawa

  169. thanksssss….balagena hitya film ekk…bluray aawama balamu..jaya wewa.. aith TV series walata sub dena ekanam niyamai…. api hemadama oyalath ekka innawa…

  170. GL Darshana Harsha Kumara

    Elama Saho….

  171. Thanks hasantha saho…. digatama jaragena yamu. Api hamadama oyalath ekka…. obata jaya.

  172. This is good system.Thanks All of you guys.
    Also Thanks about the sub bro.

  173. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  174. elamaaa brooooo

  175. sub ekata thnkz

  176. ස්තුතියි සහෝ

  177. Nuwantha Dulan

    බොහොම ස්තූතියි හසන්ත සහෝ..
    ජය!!!

  178. උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

  179. ස්තුතියි හසා අයියේ.බ්ලු රේ එකක් එනකල්ම ඉඳලා බලනවා.ජයවේවා!

  180. supiri machn.sab enkn ude idn balan htye

  181. ස්තුතියි අයියා Bluray ආවම බලනවා

  182. බොහොම ස්තූතියි හසා අයියේ උපසිරැසියට…
    මේක ඉතින් අනිවා බැලිල්ලක් තමයි.
    බ්ලූ රේ ආපුවාම තමයි ඉතින් මේක නම් බලන්නේ.
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

  183. Mata sub download karanna be ekakwath. ai a?

  184. thanks…sub ekanam ganne ne.BR copyyak enakal innava.tv series walata sub denna theeranaya kala ekanam godak hodai…thanks again..

  185. Tnx brother review 1th tnx..

  186. Kalana liyana arachchi

    UpasirAsiyata thanks….. br enakan innawa eth,

  187. එලම අයියේ තෑන්ක්ස්

  188. Tharindu Lakmal

    niyamai bro imanata dila ohoma karan yan

  189. Mata dan sathiyaka indala sub ganna ba….poddak balannako….

  190. බලන්නම ඕන ෆිල්ම් එකක් 🙂
    Blu Ray එනකම්ම ඔහේ ඉන්නවා :3
    පට්ට හසා :*

  191. උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ!

  192. Sub ekata thanks bro.

  193. Sanjeewa kumara

    Thanx bro

  194. hoda copiyak enakamma innawa. Thanks bro.

  195. Sub ekata thanks

  196. ඉවසීමෙන් සැනසීම ලැබේ… ඔන්නොහේ හිත හදාගෙන ඉන්නවා හොඳ කොපියක් එනකල්… 😀

  197. බොහොම ස්තූතියි හසා අයියේ.
    හොද කොපියක් ආවම බලනවා.

  198. thanx hashantha ayya..

  199. Thanks Hasantha Ayya .Much Love

    • අයියා නියමයි මනන් තව මස ගානක් නෙමෙයි අවුරුද්දක් හරි ඉන්නවා ඉවසගෙන
      මේ අලුත් වැඩේ නම් නියමයි
      ආයි අරව දෙන්ඩ ගත්තා එක නම් එල