You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 14 2019
Breaking News
Home / All / Kaappaan (2019) Sinhala Subtitles | රැකවලා.! [සිංහල උපසිරසි සමඟ]

Kaappaan (2019) Sinhala Subtitles | රැකවලා.! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 74 votes.
Please wait...

සුභම සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතවතුනි හිතවතියනි.! ඔබ මෙතෙක් කල් ඇඟිලි ගනිමින් පුන පුනා නැරඹීමට නොඉවසිල්ලෙන් බලාසිටි සිනමා සිත්තමක් සමඟිනුයි අද අප පැමිණියේ.! නම උඩින් දකින්න ඇති එසේනම් මේ සූදානම චිත්‍රපටය ගැන සහ එහි අන්තර්ගතය පිළිබඳව තොරතුරු කීපයක් ඔබ වෙත ගෙන එන්නට.! Action සහ Thriller වර්ගීකරණයට අයිති මේ චිත්‍රපටය පිළිබඳව මේ වසරේ සැප්තැම්බර් මස 20 දින තිරගවන්නටත් පෙර සිට දිගුකලක් තිස්සේ බොහොමයක් දෙනා අතර කතාබහට ලක්වුන චිත්‍රපටයක් වෙලා තිබුණ බව ඔබටත් මතක ඇති.ඒ නම් දිගු කලකට පස්සේ දමිළ නළු සූර්යා රඟපාන Action චිත්‍රපටයක් වගේම සහ එහි සිටින Multi National Cast එක නිසාම විය යුතුයි. මෙම චිත්‍රපටය සඳහා ඉන්දීයාවේ ප්‍රාන්ත කීපයක් ආවරණය වෙන ආකාරයේ නළුනිලියන් පිරිසක් රංගනය සපයනවා. මෙම චිත්‍රපටය තෙලඟු බසින් පවා Bandoobast යන නාමයෙන් තිරගත කරනු ලැබුවා. මෝහල්ලාල් සහ සූර්යා‍ එක්ව රඟපාන ප්‍රථම සිනමාපටයද මෙය වන අතරම මේ සූර්ය්‍යා රඟපාන 37 වන චිත්‍රපටයයි.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ K. V. Anand නම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වන අතර මෙහි රචනයද සිදුකර ඇත්තේ K. V. Anand සමඟින් Pattukkottai Prabakar විසින්ය. Imaikkaa Nodigal 2018 චිත්‍රපටයට පවා දෙබස් රචනය කලේ Pattukkottai Prabakar ය. මලයාලම් සුපිරි නළු මෝහන් ලාල්ද මෙහි ප්‍රධාන චරිතයක් හොබවන අතර දමිළ නළු Arya, Samuthirakani, Sayyeshaa සහ Boman Irani ද මෙහි ප්‍රදාන චරිතයන් රඟදක්වනවා.ඉන්දියන් රුපියල් මිලියන 750 ක බරපැනකින් නිෂ්පාදනය උන මේ චිත්‍රපටයට ඉන්දියානු රුපියල් කෝටි 100 යේ සීමාව පසු කරන්නට ගතවූයේ කෙටි කාලයක්..!

Kaappaan චිත්‍රපටයේ කලාකරුවන් සහ නිෂ්පාදකවරු විසින් කෝටි 100 කඩඉම සැමරීම..!

චිත්‍රපටය තුල අන්තර්ගත වී තිබෙන්නේ ප්‍රභූ ආරක්ෂකයන්ගේ අවංක සේවය ගැන තිබෙන කතාවක් මෙන්ම ගොවියන්ට සිදුවන අසාධාරණකම් ගැනයි. ප්‍රේක්ෂකයාට ක්‍රියාදම සහ කුතුහලය පිරි චිත්‍රපටයක අත්දැකීමක් ලබාදෙනවාත් සමඟ සමාජයටද වැදගත් පණිවිඩ කිහිපයක්ද ලබාදීමට චිත්‍රපටයට හැකිවී තිබෙනවා. එවායෙන් හරි අඩක්ම අපේ රටටත් අදාල වෙනවා. ඒවගේම අපද ඒ පිළිබඳව මනා දැනුවත්වීමකින් සිටීම අවශ්‍ය බවත් කිව යුතුම කාරණාවක්..! මේ සිනමාපටය සඳහා ප්‍රේක්ෂක අදහස් මෙන්ම විචාරක ප්‍රතිචාරයන්ද ඉතාමත් ධනාත්මක ලෙස ලැබී තිබුනා එම ප්‍රතිචාරයන් සහ අදහස් දැක්වීම් පහතින් දක්වන්නම්.

විචාරක ප්‍රතිචාරයන් කිහිපයක්..!

විශේෂ ප්‍රේක්ෂක අදහස් කිහිපයක්..!

එසේ නම් චිත්‍රපටය බලලා රසවිඳින කෙනෙක්ට ඉහතින් දක්වා ඇති තොරතුරු ප්‍රමාණවත් වේ යැයි අනුමාන කරනවා. චිත්‍රපටය නරඹලා ආයේ වතාවක් මේ පැත්තට ඇවිත් ඔබගේ අදහස් (Comment) දක්වා යනව නම් අපි එය ඉතාමත් අගය කොට සලකනවා. ඔබ‍ලාගේ ඒ දිරිගැන්වීම උපසිරැසිකරුවන් ‍වෙන අපට දෙන හොඳම උපහාරයක් සහ කලගුණ සැලකීමක් වෙනවා. මෙවන් උපසිරැසි නිර්මාණයන් ඉතාමත් ඉක්මණින් ඔබවෙත ලඟාකර දෙන්නත් එය ඔබ අපට දෙන හොඳම ඉන්ධනයක් ද වේවි. වැඩි කතාවක් නැතුවම චිත්‍රපටය නරඹන්නට ඔබට භාරකරමින් අදට සමුගන්නවා.

ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HQ HD / HD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

100 comments

  1. Thanks bros….

  2. Thank you machan

  3. Malinda_D_Herah

    Thanks bro ……jaya wewa

  4. RuwanLakshan93

    ස්තූතියි ජය වේවා………!

  5. ko bn film eka download karanna link nane

  6. tharindukavinda626

    thanks broo.. jaya wewaaa

  7. download link nadda torrent ehema

  8. thank you bro….you all are doing a great job…keep it up….budusaranai….

  9. ස්තූතියි සහෝ

  10. ප්‍රශාත් මදුෂංක

    thank you brothers

  11. Niroshani maduka

    Ane baiscope download ekwn film eka download karanna bane..dila tiyena eka link ekak wath wada karanne..plz plz ane eka pddak balanawada..me film eka enkm balagena hitiye…sub ekata thank you..

  12. Lasantharathnasirirox

    එළ එළ තරිඳු කොල්ලයි පීටර් බ්‍රෝටයි …දෙන්නම එකතුවෙලා කරපු වැඩේට සුබපැතුම්…ජයවේවා !!!

  13. aiya mee film eka download krnne mona site ekend?

  14. nuwan kumara senarath

    SUB EKATA THANK YOU DR…sub enakm film eka balanne nathuwa hitiye..

  15. Thanks bro
    බුදුසරණයි, ජය වෙවා

  16. Thanks a lot for sub

  17. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි…ජය වේවා..!

  18. Asitha.pramoth

    ස්තූතියි සහෝ

  19. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ජයෙන් ජය…

  20. Tnx bro sub ekata

  21. chalithalashan

    thanks brother

  22. Chamindalakruwan

    ස්තුති යාලු සබ් එකට

  23. sub ekata thanks sahoo

  24. බොහොම ස්තුති ජයම වේවා ✌

  25. kavishan hasindu

    Thanks broooo Mata instant family aluth film ekata sub denna pulvanda mama godak dvas balan hitiya tama film eka baluve na

  26. Sub 1ta thanks saho..

  27. සුර්යාගේ ෆිල්ම් එකක් නම් ඉතිං ආයේ දන්නවානේ

  28. isuru srinath sjs

    සුපිරි ඩබලක් නේ සබ කරලා තියෙන්නෙ.
    බොහොම ස්තුතියි ..!

  29. තැන්ක්ස් බොක්ක සබ් එකට ආදරේයි

  30. Sub ekata thanx

  31. තිදෙනාටම ජය වේවා.තද තද

  32. thanx bro
    ela

  33. ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට…..පට්ට….දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….

  34. ගොඩක් ස්තූතීයි

  35. Thanks saho…

  36. Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …

  37. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  38. ඔෂද ධනංජය

    thanks saho…awa gaman dila…

  39. tnx saholata sub ekta supiriyakne

  40. thanks bokka!!!!

  41. ප්‍රශාත් මදුෂංක

    Thank you!

  42. Gathsara Umesh

    Film එකට වගේම film එකේ සබ් එකටත් සබ් දීල තියෙන්නේ සුපිරිම ඩබක්….බොහෝම ස්තූතියි අයියල දෙන්නටම❤️❤️❤️

  43. 0Nadun Shalitha

    Sub ekat thanks

  44. Thank you so much bro………. GOOD LUCK………

  45. Thank you very much

  46. tnx bro
    see you tommorow

  47. Thank you so much.

  48. arawindasunimal

    thanks oba depalata sub eka unu unuwenma dunnata

  49. Kawi Jayasinghe

    Tnx sahooo

  50. බොහොම ස්තූතියි……

  51. Tnx bro sub ekata

  52. රොෂාන් අබේවීර

    එනකන් තමයි බලන් හිටියේ. ජයෙන් ජය ඔබට ස්තුතියි සබට…..

  53. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි දෙන්නටම….ඉක්මනින් උපසිරැසිය කරන්න මහන්සි වුණාට ස්තුතියි…ජයවේවා !!

  54. thanks for sub

  55. thank u,
    ජය වේවා.

  56. Pattaaaaaaaaa

  57. Rumesh dhanushka

    Thanks all friends.

  58. Thanks aaaa

  59. thanks for the sub!

    • බොහොම ස්තුතියි ⁣ෆිලුම දාපු ගමන්ම ඉක්මනින්ම උපසිරසිය ලබා දුන්නාට..ඔබ දෙපලටම…..බැලිල්ලක් තමා ඉතින් එනකන් හිටිය එකක්

  60. Thanks සහො….

  61. උදේ ඉඳන් බයිස්කෝප් එකටයි අනික් සයිට් ටිකටයි ගොඩ වැදුනේ ධනුශ්ගේ ෆිල්ම් එකට සබ් දීලද බලන්නයි. මේක ආවා කියලා දැල්කෙත් දැන්.

    තද තද.

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

    පක්කිරි එකටත් විජහට දුන්නා නම් වටිනාකම කියාගන්න බෑ..

  62. Avindu Umesh Gunasinghe

    Tnx saho!

  63. lassan wedak.sub eka denkan baln hitiye.thank saho.idiri weda sarthaka wewa

  64. Thanks bro..

  65. Lakshithadulanjana

    download link eka nadda

  66. thank you very much

error: Alert: Content is protected !!