Friday , May 14 2021
Breaking News

Kalam (2016) with Sinhala Subtitles | ‍‍සුපිරි සෙල්ලමක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 4 votes.
Please wait...

Kalam 2016

ඔන්න ටික දවසකට පස්සේ මං ඔයාලව හමුවෙන්න ආවා. වෙනදා වගේම දෙමල ෆිලුමක් අරගෙන තමා ආවේ. අලුත් ෆිලුමක් තමා අද ගෙනාවේ. චිත්‍රපටයේ නම ‘කලම්’. නිකුත් වුනේ 2016 වසරේ දීය. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ ‘රොබට් S රාජ් ‘ විසිනි. නවක නළු නිළියන් පිරිසකගෙන් තමා ෆිලුම හැඩ වෙලා තියෙන්නේ. දිග ලිපියක් ලියන්න වෙලාවක් නොමැති නිසා, පහලින් කතාව චුට්ටක් කියලා නවතින්නම්. 

මෙන්න මෙහෙමයි ෆිලුම ආරම්භ වෙන්නේ. එක්තරා බල පුළුවන් කාරකම් සහිත මැරැයින් ඉන්න සල්ලි කාර මිනිහෙක් ඉන්නවා. එයාගේ පුතාව රට යවනවා ඉගෙන ගන්න. එහිදී මේ පුතා කෙල්ලෙක් එක්ක යාලු වෙලා කසාද බැදගෙන ආයෙත් මව් රටට එනවා එයාගේ අම්මාගේ ආරාධනයෙන්. මේ කසාද සීන් එක නිසා ඔහුගේ තාත්තා මේ පුතත් එක්ක අමනාපයෙන් ඉන්නේ. පුතත් තාත්තා එක්ක අමනාපයෙන් ඉන්නේ තාත්තාගේ මැර වැඩ පිළිවෙත් නිසා. මේ අලුත බැදපු ජෝඩුවට දුවෙකුත් දැන් ඉන්නවා. මේ ජෝඩුව වෙනුවෙන් ඔහුගේ තාත්තා නිවසක් බලෙන් හොර ලියකියවිලි හදලා අරගෙන පුතා වෙනුවෙන් තෑගී කරනවා. පස්සේ මේ ජෝඩුව මේ මාළිගාවක් වැනි මන්දීරයේ ඉද්දී අමුතු අමුතු දේවල් වෙන්න ගන්නවා. කොටින්ම කිව්වොත් අසාමාන්‍ය අත්භූත දේවල් වෙන්න ගන්නවා. පස්සේ මේ තාත්තාට හා මේ නවක ජෝඩුවට වෙන්නේ මොකක්ද? මේ අසාමාන්‍ය දේවල් වෙන්න හේතුව මොකක්ද? මේවායේ අරමුණ මොකක්ද? මේවාට උත්තර දැන ගන්න ෆිලුම බලන්න වෙනවා. එහෙනම් මම ගියෝ.

හැමෝටම ජයෙන් ජයම වේවා!!! 

 

 

Zero (2016) on IMDb

 

 

400 MB  කොපිය මෙතනින් බාගන්න

1A8BA62C749BA1412BDE1CED46BD16267D988CB3

700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

EE1F4F04727003585D540CD95DFC3C2F53E363E2
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Nizhal (2021) Sinhala Subtitles | ඔබේම සෙවනැල්ලෙන් පරිස්සම් වෙන්න! [සිංහල උපසිරසි]

රෑ කට්ට කළුවර මැදින් පොද වැස්සක් වැටෙන්න ගත්තා මැඩියන්ගේ ජය ඝෝෂාව මැද්දේ පල්ලියේ ඝාන්ටාරෙත් නද …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. Thanks saho

  2. සබට තුති
    ┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌┌┌┌█████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌┌┌███████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌┌███┌┌┌██┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌┌██┌┌┌┌██┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌███┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌███┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌┌██┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌┌┌┌██┌┌┌┌┌┌████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌┌┌┌┌┌██┌┌┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌┌███┌███┌┌┌┌┌┌┌┌┌┌██┌┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌████████████┌┌┌┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌████████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌
    ┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌█████████┌┌
    ███┌┌┌┌█████████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌█████┌
    ██┌┌┌███████┌████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌███┌
    ██┌┌┌┌███┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌██┌
    ███┌┌┌┌┌┌┌┌┌┌┌█████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌██┌
    ┌███┌┌┌┌┌┌┌████████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌██┌
    ┌┌████████████┌┌┌████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌██┌
    ┌███┌██████┌┌┌┌┌┌┌████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌██┌
    ┌███┌┌┌┌┌┌┌┌┌┌┌██████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌██┌
    ┌┌████┌████┌██████████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌██┌
    ┌┌┌████████████┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌┌┌┌███┌
    ┌┌┌┌██┌┌┌┌┌┌┌┌┌┌┌███████┌┌┌┌┌┌┌███████┌┌
    ┌┌┌┌████┌┌┌┌┌┌████████┌┌┌┌┌┌┌┌████████┌┌
    ┌┌┌┌┌████████████┌┌┌███┌┌┌┌┌███┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌███┌█┌█┌┌┌┌┌┌███┌┌┌███┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌███┌┌┌┌┌┌█████┌┌█████┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌┌██████████████████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌┌┌██████████████┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌
    ┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌┌

  3. බොහොම ස්තූතියි….. 🙂

  4. sub ekata thanks

  5. බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. මන් බැලුවො අන්තිමේවෙන්හිතාහිටපුදේ නෙවෙයි thanx

  7. බොහොම ස්තුතියි සිරාජ් සහෝ උපසිරැසියට.

  8. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  9. දැන් තම දැක්කෙ.. ඔන්න බාන්න දැන්මො.. ෆට්ට ෆිල්ම් එකක්නෙ දිල තියෙන්නෙ මෙ පාර.. ටැමිල් horror නම් ඉතින් අරින් නෑ.. ෆට්ට ආසයි… thx සහෝ උපසිරැසි ගැන්නුවට. බොහොම තුති .. ගොඩ කාලෙකින් ටිකක් බය හිතෙන ටැමිල් ෆිලුමක් බලන්න යන්නෙ සහොට ෆං සිද්ද වෙන්න.. අයෙමත් එමු මෙ වගෙ එකක් අරන්……ජය

  10. niayamai…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. සබ් එකට තැන්ක්ස් සහෝ

  12. ශ්‍රී

    තැන්කු වේවා..!!

  13. සබ් එකට බොහෝම ස්තුතියි සහෝ…,

  14. tnx ayye sub ekata
    jaya wewaaaaa !!!!!!

  15. බොහොම ස්තුතියි සිරාජ් සහෝ උපසිරැසියට.

  16. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

error: Alert: Content is protected !!