Tuesday , September 21 2021
Breaking News

Kate (2021) Sinhala Subtitles | පළිගැනීමට ඉතිරි දවසයි [සිංහල උපසිරසි] [18+]

Rating: 8.1/10. From 28 votes.
Please wait...

සුබ දවසක්.ඔන්න තවත් චිත්‍රපටයකට උපසිරැසි අරන් ආවා.පසුගිය 10 වෙනිදා Netflix හරහා නිකුත් වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ The Huntsman [2012] චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Cedric Nicolas Troyan විසින්. IMDb දර්ශකයේ 6.4ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. Action | Adventure | Crime යන කාණ්ඩයන්ට අයත් මේ චිත්‍රපටයේ ධාවන කාලය පැයයි මිනිත්තු 46ක්. Gemini Man [2019], Birds of Prey [2020] චිත්‍රපට වල රංගනයෙන් දායක වුන Mary Elizabeth Winstead Now You See Me සහ Venom චිත්‍රපට වල රංගනයෙන් දායක වන Woody Harrelson සහ Miku Martineau, Michiel Huisman, Tadanobu Asano වැනි නළු නිළියන් මෙයට දායක වෙනවා.

පොඩි හැඳින්වීමක් කරන්නම් එහෙනම්. කේට් කියන්නෙ ඝාතකයෙක්.මෙයාගෙ හසුරුවන්නා වෙන්නෙ වැරික්. වැරික් තමයි පොඩි කාලෙ ඉඳලම කේට්ව පුහුණු කරන්නෙ. දවසක් මෙයා යකුසා නායකයෙක්ව මරන්න හදද්දි ඉලක්කෙ වරදිනවා. එතනින් පැනලා යද්දි ඇයව අනතුරකට ලක් වෙනවා. රෝහලේදී සිහිය ලැබෙන කේට්ට දැනගන්න ලැබෙනවා ඇයට වස දීලා කියලා. ඇයට ජීවත් වෙන්න තියෙන්නෙ පැය 24ක් වගේ සුළු කාලයක්. තමන් මීට කලින් කරපු ඝාතණයකට පළිගැනීමක් විදිහට යකුසා සංවිධානය තමන්ට වස දීලා කියලා දැනගන්න කේට් කොජීමා කියන යකුසා නායකයව මරන්න ඔහුගෙ ලේලියව පැහැර ගන්නවා. අවසානෙදි කේට් නොහිතන විදිහකට තමයි සේරම ඉවර වෙන්නෙ.

මීට වඩා කියන්න යන්නෙ නෑ. මේ චිත්‍රපටයට උපසිරැසි බාරගත්ත සහෝදරයට ඒක කරන්න වෙන්නෙ නැති නිසා මේක බාර වුනේ මට.හැකි ඉක්මනින් උපසිරැසි ගේන්න මහන්සි වුන නිසා පොඩි අඩු පාඩුවක් තිබ්බොත් සමාවෙන්න ඕන. තවත් උපසිරැසියකින් හමුවෙමු.හැමෝටම ජය!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Sex Education (2019-) [S03 : E08] Sinhala Subtitles | සුබගමන් මේව්!!! [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ “Sex Education” තෙවන කතාමාලවෙ අවසාන කොටසයි. ඒවගේම කියන්න ඕන හතරවෙනි …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. thanks a lot sub ekta

  2. බොහොම ස්තූතියි මිත්‍රයා

  3. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  4. Thank you very much for sinhala subtitles.!!!

  5. Thanks for sub

  6. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  7. බොහොම ස්තූතියි ……

  8. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  9. සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  10. Thank u Broo

  11. Tnx bro…Good Luck…Stay Safe…

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  13. Thanx bro…………………………………..

  14. ගොඩාක් ස්තූතියි සබට.. ආයේ ෆිලුම් අඩුවේගෙන යන්නෙ හරී…සීරීස් ටිකක් ගෙන්න බයිස්කෝප්

  15. thanks…, Jayaweva…!!!

  16. thanks..

  17. හැමෝටම ගොඩක් ස්තුතියි අපිට සබ් දෙනවට

  18. ඉසුරු සම්පත් සිරිසේන

    සබට තුති මලේ..
    ~~ඔබට ජය~~

  19. Lakshansilva18

    thanks for sub

  20. Sub ekata thanks!

  21. උපසිරැසියට බොහොම ස්තුතියි!

  22. Sub ekata ස්තුතිය

  23. බොහොම ස්තුතියි සබ් එකට

error: Alert: Content is protected !!