Tuesday , September 22 2020
Breaking News

Kathakali (2016) with Sinhala Subtitles | මැර ඝාතකයාගේ අභිරස් කතාව [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0/10. From 3 votes.
Please wait...

Kathakali (2016)

හැමෝටම ආයුබෝවන්…..! හම්මේ මේ දීපවාලී වලට දකුණු ඉන්දියානු සිනමා එනවා එනවා ඉවරයක් නෑ. මුලින්ම ඉන්ද්‍රජිත් මලයට ස්තූතිවන්ත වෙනවා මෙහි අඩුපාඩු බලලා කරලා දුන්නට. ඉතින් අද මම ගෙනාවේ දෙමළ සිනමාවට කැමති ඔයාලට 2016 වර්ෂයේ ජනවාරි මස 14 දින ඉන්දියාව සහ තවත් රටවල් කිහිපයක් පුරා තිරගත වු තවත් අලුත්ම අලුත් විත්‍රපටයක්. පාන්ඩිරාජ් විසින් අධයක්ෂණය කර විශාල් විසින් නිශ්පාදනය කරන ලද තවත් අලුත් චිත්‍රපටයක්. කතකාලි (2016) (කතකාලි යනු ඉන්දියානු නාට්‍ය නැටුම් චාරිතයක්වේ) තවම මෙම චිත්‍රපටයේ තවද IMDb අගය ලෙස 7.0/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙහි ප්‍රධාන චරිත රඟ දක්වනු ලබන්නේ “විශාල් “ කැතරින් “ යන නළු නිළියන් වන අතර මෙය Action, Thriller යන වර්ගීකරණයට අයත් වේ. මෙය මම විසින් කාල රාමු 2400 පමණ ප්‍රමාණයක් නිර්මාණය කරගෙන සිදුකරන ලද අසා ලිවීමක් බැවින්, අඩුපාඩු ඇතොත් සමාවෙන මෙන් ඉල්ලා සිටිමි.

මෙහි කතාව දෙස අවධානය යොමු කලොත් මුහුදු වෙරළක දර්ශනයකින් ආරම්භ වන අතර, සෙන්නෙයි හා කඩලුර් ධීවරයන් අතර, මාළු ඇල්ලීම පිළිබද ප්‍රශ්ණයක් දිකුකලක් තිස්සේ තිබෙනවා. කඩලුර් ධීරයන්ගේ නායකයා ලක්‍ෂ්මීපති යන තමිබා යන අයයි. තම්බා යනු හොද කෙනෙක් මොකද මොහු නරක විදියට දැකපු කවුරුත් ජීවතුන් අතර නැති නිසා. තර්ජනය කිරීම්, දේශපාලනය, මාළු අපනයනය කිරීම, ධිවර සංගමයේ නායකයාද වනවා.තම්බාගේ තව මස්සිනාලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා ගැන චිත්‍රපටය නරඹද්දි බලා ගන්න පුළුවන්. ඉතින් මේ තුන් දෙනා තමයි කඩලුර් වලටම කතාව වෙලා තියෙන්නේ. කතාව මෙතින් එහාට කිව්වොත් නම් වැඩක් නැහැ. ඔයාලාම බලලා තීරනය කරන්න මොකද කුතුහලය කියන දෙය මේ චිත්‍රපටයේ මාර විදියට පෙන්වා දී තිබෙනවා. එහෙනම් තවත් අලුත් චිත්‍රපටයකින් හමුවනතුරු ඔබට ජය…..!

විශේෂමදේ තමයි මේ පිටපත අන්තර්ජාලයට වෙබ් අඩවි දෙකකින් නිකුත් කර ඇති බැවින්, එක් වෙබ් අඩවිය ලබා දී ඇති පිටපතට උපසිරැසි නොගැලපේ, ගැලපෙන පිටත තිබෙන වෙබ් අඩවිය මෙහි පහතින් දක්වා ඇත. තවද අදාල ටොරන්ට් සහ ඩිරෙක් ලිංක් ලබා ගැනීම සඳහා මුහුණු පොතේ බයිස්කෝප් ෆෑන් පේජ් දෙකක් නිර්මාණය කර ඇති අතර, එයින්ද උපසිරැසියට ගැලපෙන පිටත ලබා ගැනීමට හැකි බැවින්එ ම පේජ් දෙක වෙත පිවිසෙන මෙන් දන්වා සිටිමි.

ගැටලුවක් වෙතොත් මැසේජ් කරන්න විසඳා ගැනීමට පුළුවන්

Kathakali (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි TamilRocker HD පිටපත් වලට ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

43 comments

  1. හම්මේ… යාලුවෙක්ගෙන් ෆිලුම හම්බවෙලා බැලුවේ.
    සිපිරි ෆිලුම…
    ඒ නිසා කමෙන්ටුවක් දාලා යන්න ආවේ.
    දිගටම සබ් දෙමු සඳුන් අයියේ…
    ඔබට ජය!

  2. mona magulakda pko meka.download karanna ba

  3. Thanks saho

  4. cannot download the subtitles of the movie kathakali

  5. thanks bro….!

  6. mata downlode link eka ewanawa d

  7. බොහොම ස්තූතියි සහෝ….

  8. Seed wedi torrent akak diyalla .

  9. Sanindu Lakkitha

    Thnak u saho sub ekata.. Good Luck ..

  10. සිංහල උපසිරැසියට ස්තූතියි

  11. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. thnkz for sub.elazz.digatama demu,fb 1ta msg 1k demma.but thama link 1 ewala netho

  13. Ai bn 4n eke sube eka play wnne ntte

  14. Indrajith udaya kumara සහෝදරයාටත් ජය.. ඇතුලෙන් කැපකිරීමක් කරන කොල්ලෙක් god job brothers

  15. ටැමිල් ෆිල්ම් ගන්නව ගොඩක් අඩුයි බට් අයෙ අසාවක් ඇති උනා ලගදි දුන්න්ද් චිත්‍රපට ටිකට බොහොම ස්තුතියි බ්‍රො
    හොදම දෙවල් අගෙ කරනව දිගටම උපසිරැසි දෙන්න සහො ඔයට ජය

  16. ayiye link eka ewanawadhs

  17. Bohoma isthuthi sadun ayye.

  18. එල එල සදුවා… ජය වේවා…

  19. සිංහල උපසිරැසියට ස්තූතියි සදුන් සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  20. suppa movie bro……thank’s for sub…….VISHAL ge MARUDHU Movie 1keth sub demu bro….

  21. ELA BRO… CONTINU YOUT SERVICE… SALUTE

  22. Thanxxxxxxxxxx pattttttaaaaaaaaaaaaaaaaaaaaaaaa

  23. meke link eka hoyaganne kohomda?
    plzz help me

  24. sub ekata thnkx…..
    Hash eka hoya ganna ba pleace help…
    0772893232

    • ගැටලුවක් වෙතොත් මැසේජ් කරන්න විසඳා ගැනීමට පුළුවන්

      ලිපියේ උඩ ඔය වාක්‍ය තියෙන පේලියේ ඇති මැසේජ් කියන තැන මගේ මුහුණ පොත ලිංක් කරලා ඇති,
      එතනට ගිහින් මැසේජ් එකක් දාන්න.
      ලිංක් ගන්න විදිය කියන්නම්.

  25. ela ela bn janatha garage sub 1ka diyankoo

  26. tnxx mcn pattta

  27. tnxxx aiyee sub ektaaa..digtama sub dennaaa

  28. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. thanx boss

  30. උපසිරසට බොහොම ස්තූතියි. පුළුවන්නම් Janatha Garage movie එකෙත් sub දෙන්න

  31. එල සබට තුති මෙච්චර ඉක්මනට දීපු එකට ගොඩාක් ස්තුතියි

  32. onna baanawoo

  33. supiri bn thnkz

  34. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

error: Alert: Content is protected !!