Kick-Ass 2 (2013) | සුපිරි වීරයන් සහ දුෂ්ටයන්… [සිංහල උපසිරැසි සමඟ]
අද මගේ සූදානම කා අතරත් බෙහෙවින් ජනප්රිය වුනු Kick Ass 2010 චිත්රපටයේ දෙවන කොටස ඔබට සිංහලෙන් නැරඹීමට ඉඩ ප්රස්ථාව සැලසීමටයි. හුඟ දෙනෙක් මේ වන විට පළමු කොටස නරඹල ඇතියි කියල මම හිතනව. සුපුරුදු පරිදි මෙහිදීත් Kick Assගේ චරිතය සඳහා Aaron Taylor-Johnson සහ Hit Girl (මින්ඩි)ගේ චරිතය සඳහා Chloë Grace Moretz විසින් රංගනයේ නිරත වනවා. දැන් කෙලින්ම මම කතාව දිහාට හැරෙන්නම්.
“මින්ඩි” හෙවත් “හිට් ගර්ල්ගේ” පියා වන “බිග් ඩැඩී” මිය යාමෙන් පසුව ඇය ජීවත් වන්නේ තම පියාගෙ මිත්රයෙකු වන මාකස් නම් පොලිස් නිලධාරියා සමඟයි. මේ අතර “කික් ඈස්” සුපුරුදු පරිදි තම පියා සමඟ ජීවත් වනවා. නගරයේ සිටින තවත් සුපිරි වීරයන්ගේ උන්මාදයෙන් පෙළෙන පුද්ගලයෙක් සුපිරි වීරයන්ගේ කණ්ඩායමක් නිර්මාණය කරනව. මේ කණ්ඩායමට කික් ඈස් ඇතුලු තවත් විවිධ ඇඳුමින් සැරසුනු පුදලයන් කීප දෙනෙක්ම එකතු වෙනව. තවත් පසෙකින් ලොව පළමු සුපිරිතම දුෂ්ටයා වීමේ උමතුවෙන් පෙළෙන පුද්ගලයෙක් වන “රෙඩ් මිස්ට්” සුපිරි දුෂ්ටයන්ගේ කණ්ඩායමක් නිර්මාණය කරනවා. මේ වතාවේ ඔහු තමාව හඳුන්වන්නේ “මදර් ෆකර්” ලෙසින්. (ඕං මම නම් නෙමෙයි මේ නම දැම්මෙ).. මොහු විසින් තම බලය ලෝකයාට පෙන්වීමට සහ ප්රසිද්ධිය ලබා ගැනීම සඳහා සුපිරි වීරයන්ගේ කණ්ඩායමේ නායකයා ඝාතනය කරනවා. දැන් මාර වැඩක් තමයි වෙන්න යන්නෙ. සුපිරි වීරයන් සහ සුපිරි දුෂ්ටයන් කරට කර සටන් වදින්නයි යන්නෙ. කතාව ඇතුලේ තවත් ජරමර ගොඩක් සිද්ද වෙනව. ඔයාලම බලන්නකො මෙදා සැරේ මොකද වෙන්නෙ කියල. චිත්රපටය අවසන් වෙනකන්ම එක හුස්මට බලාගෙන ඉන්න පුලුවන්. ඒවගේම චිත්රපටය ඉවරයි කියල හිතන්නෙ නැතුව හැමෝම අවසාන විනාඩියත් නරඹන්න. (පැය 1 විනාඩි 38). එවිට ඔබට වැටහේවි කික් ඈස්ගේ ගමන් මින් නිමාවට පත් නොවන බව!
මේ චිත්රපටයේ දෙබස් සිංහලට පරිවර්තනය ගිහින් මම අමාරුවේ වැටුනු තැන් නම් එමටයි. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි. මේකෙ යොදාගෙන තියන භාෂා විලාශය නම් පොඩිහිටියන්ට කොහෙත්ම ගැලපෙන්නෑ. ඒ නිසා හැකි තරම් සංවරව විනීතව සබ් එක දාන්න උත්සහ කරා. ඕනවට වඩා සංවර කරන්න ගියෙත් නෑ චිත්රපටයේ රසය නැති වෙන නිසා. ඔයාලම බලන්නකො කොහොමද කියල.
තව විශේෂ දෙයක් කියන්න ඕනෙ. අපි මේ දීල තියන කොපිය හාඩ් සබ් එකක් තියන එකක්. හැබැයි වීඩියෝ කොලිටිය හොඳටම තියනව. හාඩ් සබ් එක තියන නිසා සිංහල උපසිරැසිය වඩාත් හොඳින් දර්ශනය වීමට අපි උපසිරැසිය වර්ණ ගන්වා ලබා දී තිබෙනවා. මෙතනින් බලන්නකො කොහොමද කියල. (1, 2, 3).. අලුතෙන් කොපි නිකුත් වූ සැනින් අපි උපසිරැසි යාවත්කාලීන කරන බව කවුරුත් දන්නවනෙ..
එහෙනම් මම ගිහින් එන්නම්.. නැවතත් ලස්සන සිනමා සිතුවමක් සමඟින් හමුවෙන්නම්. හැමෝටම ජය වේවා෴
දිදුල Kd සිල්වා සහෝට බයිස්කෝප් සිංහලෙන් වෙතින් සුභ උපන්දිනයකට ආසිරි!
11599 downloads
Tnx
thanks
පට්ට සහො සබ් එක
Happy B’day
thanks.,
thanx machanla
thnx macho….. patta film eka
සුභ උපන්දිනක්!!
ෙබාෙහාමත්ම ස්තූතියි උපසිරැසියට දිදුල අයිෙය්..!!
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
mruwata sub 1ka thiyanawa
Thank U Didula.
Thanks !!!!!!!!!!!!!!!!!!
Thanks machan
එල එල.
බ්ලූරේ එනකං තමයි බලං හිටියෙ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!
meke hoda copy ekak enakanma tama hitiye……. .
bohoma stuti saho…. .
නියමයි සහෝ. ස්තුතියි
ela BR rip eka dila thiyenne…..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි…..
සුබ උපන්දිනයක් මචං
බොහොම ස්තුතී…!!! ^_^
බොහොම ස්තුතියි 😀 ජයෙන් ජය !!!
ආ මේ 2ත් දීල තියෙන්නෙ බොහොම ස්තුතියි දිදුල සහෝ…
ස්තුතියි දිදුල සහෝ,ජයවේවා.
ඉස්තුතියි දිදුළ සහෝ ඒ වගේම සුබ උපන් දිනයක් වේවා
thanks very much saho………….
happy b’day to u…………….! ( late wishers)
ela bro
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම පරක්කු වෙලා හරි සුබ උපන්දිනයකට ආසිරි පතනවා. සියළු සිතුම් පැතුම් ඉටුවේවා!!! ජය෴෴ 😛 😛
niyama film ekak….machooooo…elazzzzzz
wish you happy birthday bro.
real comedy film 1k saho.thanks sub 1ta.
WISH YOU HAPPY,HAPPY,HAPPY BIRTHDAY To you Ayye..! Subha Anagathayakata Aasiri..!!!
Supeeeeeeeeeerbb Ayye. jayen jayama wewa oyalata.. godak thanks api wenuwen karana kepaveem walata..!!!
happy birth day…kd..
එළ එළ මචන්
සබට බොහොම ස්තූතියි
ජය!
niyamai…didula thnx and happy b’th day
subama suba upandinayak sahoooo
apita ethn karanna thiyanne
suba pathana eaka wthari sahooo
sub 1 tah gdak thanks
denne kawadada kiyala hitiye
සුභ උපන්දිනක් වේවා සහෝ
කී වෙනි එකද දන්නෙ නැහැ නේ?
එල එල සහෝ උපන්දිනෙ වෙනුවෙන් අපිට දිපු
තෑග්ග නම් බෝම අගෙයි
අපිට ඔයාට දෙන්න හැක්කෙ මේ කොමෙන්ටු තමා ඉතින්
සබට තුති
ඔබට ජය………………
eල එල මචෝ, සුභ උපන්දිනය දවසේ අපේ පස්සටත් පාරක් ගැහුවා එහෙනම් නේ..
කාරියක් නැහැ…එල ෆිල්ම් එකක්..කලින් එකනම් බලල නැහැ මම..මේක බලන්න ඒක බලන්නම ඕනේ නැහැ නේද…
ඔන්න බාන්න දැම්මා..
ඔන්න එහෙනම් මමත් සුභම සුභ උපන්දිනයක් වේවා කියල පතනවා…
ඒත් මම මේ කල්පනා කලේ දිදුලයාගේ උපන්දිනේට මේ ඇඩ්මින් වරුන්ගේ ලැහැස්තිය මාව දිදුලයට විකුනන්නවත්ද කියලා…..”දිදුල Kd සිල්වා සහෝට බයිස්කෝප් සිංහලෙන් වෙතින් සුභ උපන්දිනයකට ආසිරි!” නැත්නම් මෙහෙම දාන්නේ මොන එහකටද…
හේ හේ…
ජය වේවා..
හහ් හා.. අනිවා මොකක් හරි මෙව්ව එකක් වෙලා තියනව වගෙයි
Niyamai…thawath patta baiscop ekak thanks sahooo….
happy birthday sahooo….mekath aniva banava…… elama thama….
*H* *B*
*A* *I*
*P* *R*
*P* *T* AY
*Y* *H*
shaa
birthday eka dawasema deela thiyenne endenna
boru kiyanna deyak ne
enakam balaagenamai hitiyee
saho world war z dapu saho waga drict download link akath damma nam thanks
happey birth day didula.
PATTA THAMA
ස්තුතියි!
patta patta… ehenam onna banna demma. 😀 thank u sahooo..
එලම කිරි, film දානකම් බලන් හිටියේ. බොහෝම ස්තුතියි දිදුල සහො. ඔන්න උපන්දිනයට මගේනුත් සුභපැතුම් !
සුබ උපන්දිනයක් වේවා KD
එලම තමා මේක පලවෙනි එක නේද කීනා අපිට අරන් ආපු පලවෙනි උපසිරස
පට්ට හොදේ
මේක අරන් ආවට බොහොම ස්තූතියි දිදුලයෝ
මටත් ඔකොම හිතුනා බං, ආසිරි පගාව දීලා එයාගේ සුභ පැතුම ලොකුවට දාගෙන තියනවා වගේ ලිපියේ. :p
මොකද්ද බං මේ කියන සීන් එක..
දිදුල Kd සිල්වා සහෝට බයිස්කෝප් සිංහලෙන් වෙතින් සුභ උපන්දිනයකට “ආසිරි”!
ha haa… 😉
හත්වලාමේ මේ කොමන්ට් ටික දැක්කේ මම කොමන්ටුව දැම්මට පස්සේ නොවැ…
හත්වලාමේ මමත් මේ ඒකනේ බැලුවේ…
මම ඒ හැටි කරපු දෙයක් නම් ඒ හැටි මතකයක් නැහැ…
සේරෝටම පස්සෙ නොවැ මම කස්ටියගෙ රිප්ලයි ටික දැක්කෙ
හෙහ් හේ
ආසිරියා මා එක්ක අමනාප මේ නිසා තමා
කමක් නෑ ආසිරියො
උබ සල්ලි දීලා උබේ නම දාගත්තා කියල මම කිවුවෙ නෑ බන් ඉතින් 😉 😛
මුලින්ම සුබ උපන්දිනයක් කියලා ප්රාර්ථනය කරනවා !!!
මේකේ ඉන්න සුපිරි වීරයන්ගේ නම් ඇහුවම තමා මුන් සුපිරි වීරයෝද කොමඩි වීරයෝද කියලා. කොපිය ගැන කියනවා නම් මම මේ කොපිය බෑවා එකේ කියන්න දෙයක් නැහැ. හොඳටම තියෙනවා වෙනසකට තියෙන්නේ චීන අකුරු. ඒකට උපක්රමයක් විදිහට තමයි අපි අපේ උපසිරැස වෙන පාටකින් දෙන්නේ. එහෙනම් ජය වේවා දිදුල මලයා !!!
බෝහෝම ස්තුති සහෝ
මම මේ film ඵක ඵනකම්මයි හිටියේ
upa sirasata istuti suba upan dinaya wewa didula sahodarayata
ELAAAAAAAAAAAAAA happy b day
අම්මෝ…
මේක නොබල ඉන්නෙ කෝමෙයි.
පළවෙනි කොටස දාද්දි විදපු සැප දන්නෙ මමනේ.
සබ් එක දාද්දි පවා හිනා යන සීන් තියේ..
එල ඒනං.
ඔන්න බෑවෙන්න දැම්මා.
ස්තූතියි.
ජයවේවා!
අද උපන් දිනේලු නේහ්.
එල එල.
සුභම සුභ උපන් දිනයක් වේවා!
The Conjuring ekata sinhala sub dennako plzzz 🙁
http://www.imdb.com/title/tt1457767/
සුභ උපන්දිනයක් වේවා…..
සබ් එකට ගොඩාක් ස්තූතියි……
මං ඒත් බැළුවා මේක මොකද පරක්කු කියලා
බොහොම ස්තුතියි සහො
ඒ වගේම සුභම සුභ උපන්දිනයක් වේවා
සුභ උපන්දිනයක්…
නියමයි බලන්න ඕනේ මේක නම් 1 වෙනි එකත් පට්ට
සුභ උපන්දිනයකට මගෙනුත් සුභ පැතුම් සහෝට
මමත් ඔන්න බාන්න දැම්ම
ජයම වේවා!!!!!!!!!!!!!!!!!
thx 🙂
patta patta sub aka torrent gaththa
happy birth day didula bro
Thanks
මමත් මේක දෙනකම් හිටියේ කොපිය බාගෙන සුභ උපන්දිනයක්
සුභම සුභ උපන්දිනයක්
ජය!
ඔන්න මුලින්ම දිදුල සහෝට සුභ උපන් දිනයකට ආසිරි පතනව.
උපන් දිනේම නියම එකක් තමයි දීල තියෙන්නෙ.පළවෙනි එක බලල දෙවෙනි එක කවදද දෙන්නෙ කියල බලන් හිටියෙ.හොඳ කොපියක් එනකං ඉන්නව.එහෙමම පෝලිමකුත් තියෙනවනෙ බලන්න.ජයවේවා.බොහෝ………………………………………………………………………ම ස්තූතියි…!
loweth na macho all the best
thawath hoda awa subs dala demu thxzzzzz
elazz thnxzzz
ලොවෙත් නෑ ඔන්න බාන්න දැම්ම මැක්සා
එල එල සබ් දෙනකම් උන්නේ ජය
සුභ උපන්දිනයක් මචෝ
සුභ උපන්දිනයක් වගේම සබ් එකටත් බොහොම තුති
happy b day koollooo
thanks
thanks mama gawa copy aka thiyenawa dan balanna ahaki
jaya!
wish u happy b day 🙂 and tx for sub
මැක්සා මචෝ කොපිය අවුලක් නෑ නියමයි 🙂 සුභ උපන්දිනයක් වේවා
සාමාන්යන් නම් උපන්දිනයකට තෑගී දෙන්න ඕනෙ අපි නෙව. මෙන්න මෙයා අපිට සුපිරි තෑග්ගක් දීලා. බොහොම ස්තුතියි මචෝ. එනකම් හැමෝම බලා හිටිය එකක් නෙව මේක. අදම බලන්න ඕනෙ. බොහොම ස්තුතියි.
නියමයි දිදුලේ, මේක එනකම් උන්නේ හැබැයි. හොද කොපියක් එනකම්ම ඉන්නවා.
ජය වේවා!
නියමයි දිදුලේ, මේක එනකම් උන්නේ හැබැයි. හොද කොපියක් එනකම්ම ඉන්නවා.
ජය වේවා!
jaya wewa onna banna damma mama meyka denakam unne
බොහොම තුති සහෝ
සුභ උපන්දිනයක් සහෝට දැන් දැක්කේ 🙂
thxxxxxxxxxxx 1st
Kick-Ass.2.2013.720p.BRRip.x264-YIFY
http://www.multiupload.nl/PBWWWXJ1QA