Monday , September 20 2021
Breaking News

Kudi Yedamaithe (2021-) [S01 : E08] Sinhala Subtitles | අවසානයද මේ…? [සිංහල උපසිරසි]

Rating: 7.6/10. From 16 votes.
Please wait...

ඔන්න එහෙනම් පුරා දවස් දෙකක් පුරාවටම සොහාන් අයියා, කවිශල් අයියා, මයුර අයියා, ශසිත් අයියා, හිරාන් අයියා, ආසිරි අයියා, දහරා අක්කා ඇතුළු කට්ටියගේ දායකත්වයෙන් උපසිරසි ගැන්වුන කතාමාලාවක පලමු අදියරේ අවසානය සනිටුහන් කරන්නයි යන්නේ. ඇත්තටම සොහාන් අයියට ස්තූතියි මාව මේකට සම්බන්ධ කරගත්තට තවත් උපසිරසි දෙකක් මඟ නවත්තලා තමා මේක කළේ. ඒත් ඒ ගැන කිසි දුකක් නැහැ. ඒ තරම් වටින සීරීස් එකක්. අර උපසිරසි දෙකත් ඉක්මනටම අරගෙන එනවා. එහෙනම් කතාවට යමු.අන්තිම එපිය නිසා ටිකක් ලිපිය ලොකු වෙයි.

ටිකක් ඉන්දීය සම්ප්‍රදායට නුහුරු මාතෘකාවක් තමා අරගෙන තියෙන්නේ. මොනවා වුනත් හොඳටම කරලා තියනවා..ඒ ගැනත් කියන්න එපෑ.. Amala Paul රංගනයෙන් දායක වීම නිසා ජනප්‍රියත්වයත් ටිකක් වැඩිවෙලා තියනවා. මම දැකලා තියන අනිත් ටයිම් ලූප් වලට වඩා ටිකක් වෙනස්. මොකද ගොඩක් වෙලාවට පෙන්නන අර ආදිගේ කාමරේ වැටිලා තියන කෙසෙල් ගෙඩිය ඒක එන්න එන්න කුණු වෙනවා, අර තාප්පයේ ගහලා පෝස්ටර් ඉරිලා තියනවා… ඒවගේම අර හිඟන මනුස්සයත් මේ ලූප් එකට කනෙක්ට් වගේ. ඒකෙන් පේන්නේ ඒ දෙන්නට එකම දවස වුනාට නිකන් වටාපිටාවේ කාලය ඉස්සරහට යනවා වගේ. මට හරියටම ඒ තියරිය තේරුම් ගන්න නම් බැරිවුනා. ඒත් කමක් නැහැ, කතාව හොඳටම එන්ජෝයි කළා.

මුලදිම මතකනේ අපේ ආදියි, දුර්ගායි ටයිම් ලූප් එකක හිරවෙනවා…
ඊටපස්සේ දෙන්නගෙම කතාව එපි දෙකකදි දැකගන්න හම්බවෙනවා..
ඊටපස්සේ දෙන්නම දැනගන්නවා, මේක ඉවරයක් නැහැ කියලා..
මෙයාලා කලින් කොටසෙදි පාර්වතීව බේරගන්න හදනවා..
ඒත් බැරිවෙනවා…ඒ වගේම වරුන්වත් බේරගන්න බැරිවෙනවා…
අපි බලමු මේ කොටසෙදි දෙන්නම එකතු වෙලා
එයාලගේ කොටස හරියටම කරන්න දරන උත්සාහය..
ඒත් ඒ උත්සාහය වැඩේ කරගන්න ප්‍රමාණවත් වෙයිද?
දුර්ගාගේ තව රහසකුත් මේකෙදි එලියට එනවා…
ඒ ඔක්කොටම වැඩිය මෙයාලා දෙන්නට
මේ ලූප් එකෙන් එලියට එන්න පුළුවන් වෙයිද?
ඇයි මෙයාලා මෙහෙම ලූප් එකක් ඇතුළට ආවේ?
ඔයාලම බලාගන්නකෝ එහෙනම්..?
මීළඟ අදියරෙන් හමුවෙන තුරු සියළු දෙනාටම නිරෝගී සුව පතනවා…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

Sex Education (2019-) [S03 : E07] Sinhala Subtitles | ජරමර අස්සේ බරකරත්ත [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් හැමෝම බලාපොරොත්තුවෙන් හිටිය හත්වෙනි කොටසත් අරගෙනයි මම ආවේ. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මෙච්චර පරක්කු …

Leave a Reply

Your email address will not be published.

48 comments

  1. සබ් එක වෙනුවෙන් මහන්සි උන සියළුම දෙනාටම බොහොම ස්තූතියි. බොහොම් පිං

  2. Navarasa dennko
    Wena site ekakin deela thibunath oyala denkn innee

  3. navarasa ekata sub oniiiiiiiiiiiiiii

  4. Navarasa(2021) series ekta sub denna baiscope
    Supirima set ekak inne

  5. Thanxxxxxxx bro…………….

  6. Meke season 2 k ndda

  7. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  8. Chandima Prasad

    Thanks Sub Ekata.

  9. Sasitha Asaranga

    niyamai.

  10. තව දීපන් බන් මේ වගේ පොඩි සීරීස් කෑලි
    අමුතුම රසයක් බන් තියෙන්නෙ මේවයි අවුරුදු ගනන් බලන්න ඕනත් නැහැනෙ වෙන එව්වා වගේ
    තෙලුගු බැරිනම් ඕන බාසාවක් අපි නම් බලනො

    • උඹලට බලන්න තමා මේ වගේ මෝඩ කතාවක් දුන්නෙ.ඒ හින්ද පාඩුවේ බලපන්

  11. සිංහල උපසිරසිවලට බොහොම ස්තුතියි උපසිරසිකරුවන් සියලුම දෙනාට

  12. තව සීරිස් ටිකක් දෙමු බයිස්කෝප්
    උපසිරසි දුන් සියලුම දෙනාට ස්තුතියි

  13. සුපිරි මචන්ලා
    සීරීස් දෙනඑක නම් නවත්වන්න එපා

  14. Sub okkotma thanks baiscope

  15. Thanks brothers
    Thawa tv series demu

  16. Thanks sub deepu set ektma
    Aphu me wage ekak femus

  17. Toofaan sub plz

  18. wena bashawala ewath dennako

  19. Thanks okkomtama
    Digatama series demu

  20. Thanks mchnla

  21. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  22. උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි

  23. Thanks bokkawal set ekatama❤️

  24. Thanks baiscope
    Oya gammatama eka season ekak thyna english,korean,spanish series ekakuth denna balanna
    Me wage kazyta beda gena krmu

  25. Thnkz all..please dont stop..give more series

  26. sub dunna okkatama thnkz.jaya…

  27. දැනුයි බැලුවෙ.time travel, time loop නං ඕන දෙයක්.ප්ලොට් හෝල්නං ටිකක් වැඩී.තෙළිඟු වල පලවෙනි වැඩේ හින්ද අවුලක් නෑ ඉතින්.හොලිවුඩ් ඒවට වඩා ටිකක් විතර වෙනස්.කියපු තරම්ම සුපිරියක් නොවුනත් බලන්න පුලුවන් මට්ටමක තිබ්බා.සබ් දීපු හැමෝටම තුති.සබ් නොදීපු සීරීස් තව ගොඩක් තියේ.කට්ටිය එකතු වෙලා ඒවටත් දෙමු..

  28. සියලුම උපසිරසිකරුවන්ට ස්තුතියි

  29. Bohoma sthuthiyi yaluwo okkotama

  30. Sub ekata Thanks!
    Sarpatta Parambarai (2021)
    14 Phere (2021) Hindi film walatath sub denna…

  31. සබ් ටික ගෙනාපු සියලුම උපසිරසිකරුවන්ට බොහෝමත්ම ස්තුතියි !!
    දිගටම මෙවැනි බලන්න වටින සීරීස් දෙන්න බලන්න බාසාව මොකක් වුනත් අවුලක් නෑ
    ස්පැනිෂ් අලුත් ත්‍රිලර් එකක් නම් සුපිරි

  32. Sub deepu okkotma thanks
    Aapahu me wage supiriyak demu

  33. සිංහල උපසිරැසියට ස්තූතියි

  34. හොලිවුඩ් බලන උන්ට රිදෙන්නමත් එක්ක දිගටම මේ වගේ කතා වලට සබ් දෙන්න.මීට කලින් ටයිම් ලූප් බලල තිබ්බෙම නෑ.ජීවිත කාලෙ බලපු හොඳම සීරීස් එක.මාරම මාර සීරිස් එකක්.Coolie No. 1 වගේ පට්ටම ෆිල්ම් තියේ.ඒවටත් දෙමු.අපි වගේ ඉන්දියන් විතරක් බලන අයට මේව ගොඩක් වටිනවා.අයියලත් ඔය දෙකයි පනහේ මෙලෝ රහක් නැති ඉන්ග්‍රිසි ඒවට නොදී මේවටම සබ් දෙන්න.මේ වගේ කතා කවද්ද හොලිවුඩ් වල ගැහුවෙ.සත්තු ටවුන් වලට ඇවිත් මරා ගත්තා විතරනෙ.

    • අඩෝ උඹ ගැන සිරාවටම දුක හිතුනා.කොච්චර අහින්සක ජීවිතයක්ද බන් උඹ ගත කරන්නෙ.පවු බන් උඹ.

    • අඩෝ උඹගැන සිරාවටම දුක හිතුනා..කොච්චර අහින්සක ජීවිතයක්ද බන් උඹ ගත කරන්නෙ.පවු බන් උඹ.

  35. thanks machiii. dan thamai okkoma balanna ganne. download karagena hitiye. nattam waiting eddi epa wenaw. ehenam sub dunnu okkotama hariyanna me comment eka. thanks. pin

  36. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  37. Thanks brother
    Keep it up

  38. Thanx.. සබ් දීපු සියලුම දෙනාට.. download කරලා බලාන හිටියා එපි අටටම සබ් දෙනකන් දැන් බලන්න ගන්නෙ.. ජය වේවා.!!!!!

  39. Sub akta thanks

  40. බොහොම ස්තූතියි සෙට් එකටම ❤️අවසන් එපිය දානකන්මයි හිටියෙ ජයවේවා

  41. Thank you very much! First comment and first download. 🙂

error: Alert: Content is protected !!