Wednesday , September 23 2020
Breaking News

Kyle XY (2006-2009) [S01 : E03] |with Sinhala Subtitles | බොරු කීමේ ප්‍රතිවිපාක. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Kyle XY TV 1

ඔන්න තුන්වෙනි කොටසත් ගෙනාවා,කලින් කොටස්වල වෙච්ච දේවල් මතකනේ,.කතාව ගැන පොඩි අවබෝධයක් ලබාගන්න ඒ හොඳටම ඇති.මං හිතනවා කට්ටියට කතාව අල්ලලා යන්න ඇති කියලා.මොකද අනිත් ඒවා වගේනෙමෙයි,මේක වෙනස්ම විදිහේ කතාවක්.ආයෙ පරන දේවල් මතක් කර කර ඉන්න ඕනේ නෑ.අද කතාව කියමුකෝ.

මිනිහා නිදාගන්නේ නැති ලෙඩේනම් ඉවරයි.දැන් මිනිහා නිදාගන්නේ නානකාමරේ නාන බේසමේ.ඉතින් ඔය අතරේ ස්ටීවන් මෙයාව එයාගේ වැඩපලට ගෙනියනවා. එතනදිත් කයිල් පොඩි පොඩි ප්‍රශ්න වගයක් විසඳනවා.හැම කොටසකම වගේ අලුත් දෙයක් ඉගෙන ගන්නවානේ.මේ කොටසේ ඉගෙනගන්නේ බොරු කිවුවහම වෙන දේවල් ගැන.ඒවගේම කතාවේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් තියෙනවා අද,ඒ යම්කිසි සලකුනක්.ඒ ගැනත් දැනගන්නම අද කොටස බලන්න.
ඔයිට වැඩිය ඉතින් මුකුත් කියන්න ඕනේනෑ. බාගෙන යන ගමන් වැරදි එහෙම තියෙනවනම් කියලා යන්න.මොකද 10 වසරේ ඉන්නකොට අද තරම්වත් ඉංග්‍රීසි බෑනේ,පුලුවන් උපරිමේටම කලා,පුලුවන් තරම් වැරදි හැදුවා ඒකයි.

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kyle XY, TV-show season 1 – 2006

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Season >>        

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

19 comments

  1. Niyamai mchn mn gwa season 3 tiyanwa digatama wede kragena yamuu

  2. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  4. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te 😀

  5. adooooooo mchanla meke mp4,mkv derct gnda link dnnwa nm kiypllakoo… avi keli size wedi

  6. Onne oken ynn..oko season tik direct thiyenwaa

  7. Niayam sahoo katwa balann agathth eh sahoo gana wisa wase thiyalla…seadon thunma nwaththnne maethuuwa denn hodeee..maganm bawathtnala anath karana epooo.ehwm season thun wenkmm api iinee.sabata jaya.next epiyem hamuwemuu…

  8. ty mcn.gdk pin.

  9. මේක මම බැලුවා හුග කාලෙකට කලින් English සබ් වලින් දැන් ආයෙ Sinhala සබ් වලින් බලනවා. ABC චැනල් එක මේක නවත්තපු එක තමා අවුල.

  10. මචන්ලා ටොරන්ට් එක පයිරේට්බේ එකේ තියෙනවා…
    ඩිරෙක්ට් ලිංක් වන්ක්ලික්ටීවීශෝව්ස් ඩොට් කොම් එකේ තියෙනවා….
    (මේකේ පෝස්ට් කරන්න බෑ)

  11. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
    ~~~ ජය වේවා ~~~

  13. නියමයි රඛීත සහෝ තෑන්ක්ස්
    04 වෙනි කොටසෙන් හමු වෙමු

  14. ela bro, thank you wewa

  15. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  16. Ela thamai bro.ohoma yan

error: Alert: Content is protected !!