Friday , September 18 2020
Breaking News

Kyle XY (2006-2009) [S01 : E05] |with Sinhala Subtitles |පරීක්ශනයක් පමණක්ම නොවේ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Kyle XY TV 1

එහෙනම් ඔන්න අද අරගෙන ආවා පස්වෙනි කොටස..වැඩි කතනැතුව අද කොටස ගැන බලමු. අද තමයි කයිල් ස්කෝලෙ යන පලවෙනි දවස.මිනිහටපපිස්සු වගේ ඒකෙ වෙන දේවල් දැකලා,(විශේෂයෙන්ම කෙල්ලෝ)..ඔය අතරේ අර ටොම් කියන හාදයා කයිල්ගේ ගෙට රිංග ගන්නවා. කයිල් ස්කෝලේ ගිහින් කරන දේවල් තමයි මේ කොටසේ ගොඩක්ම තියෙන්නේ.වැඩිය කියවන්න දේකුත් නැති නිසා මේ ඇති..හැමදාම කියනවා වගේ වැරදි කියනවනම් මම කැමතියි.

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kyle XY, TV-show season 1 – 2006

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Season >>        

Check Also

Abhay (2019-) [S02 : E02] Sinhala Subtitles | සොඳුරිය භයානකයි [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු නවයක් පුරාවට කෛලාශ් පොද්දර්ගෙ මිනීමැරුම් ශෛලියට සමාන අයුරින් ඝාතනය කල මල සිරුරු නවයක් හමු …

Leave a Reply

Your email address will not be published.

9 comments

  1. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Gayan Weerakkodi

    Bro… mata download link ekak dennam puluwanda? Try kala ta hoyaganna beri una. Thanks

    • මචෝ පයිරේට්බේ එකේ ටොරන්ට් තියෙන්නේ ..
      වන්ක්ලික්ටීවීශෝව්ස.කොම් එකේ ඩිරෙක්ට් ලින්ක් එක තියෙනවා

  3. ela machooo

  4. thank you….

  5. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  7. බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    ~~~ ජය වේවා ~~~

error: Alert: Content is protected !!