You dont have javascript enabled! Please enable it!
Wednesday , August 5 2020
Breaking News

Land of Mine AKA Under sandet (2015) with Sinhala Subtitles | බිම් බෝම්බ [සිංහල උපසිරසි සමඟ]

Rating: 4.8/10. From 5 votes.
Please wait...

Land of Mine (2015)

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි ගනයේ හමුදාමය චිත්‍රපටයකට උපැසිරැසි ගන්නවලා ඔයාලට අරන් ආවා. මේක සුපිරි පහරක්. මේකට imdb දරශකයේ 7.8 ක අගයක් හිමිවෙලා තිබෙනවා. මේ සුපිරි යුදමය බයිස්කොප් එක නිර්මානය කරලා තියෙන්නෙ Martin Zandvliet විසින්.

මේ බයිස්කොප් එක පුරාවටම දිව යන්නෙ 2 වන ලෝක යුද්ධය අවසාන වීමත් සමග ජර්මානු ආධිපත්‍ය බිද වැටිමත් සමග ඩෙන්මාර්කය තුල සිර වි සිටින කුඩා ලමුන් (ජර්මානු ලමා සොල්දාදුවන්) පිරිසක් බලහත්කාරයෙන් රදාවා තබගින් ඩෙන්මාර්ක වෙරලතිරයේ වල දමා ඇති දාහස් සංඛයාත බිම් බෝම්බ ඉවත් කරන ආකාරය. මේ කටයුත්ත කිරිමට භාර වෙන්නෙ ඩෙන්මාර්ක හමුදාව සතුව සිටින දරුණු හමුදා නිළධාරියෙක්ට. ඔහු ඔවුන්ට නොයෙකුත් ආකාර්යේ වද හිංසා කරනවා. ඒ අතරේ ඔවුන් ගේ පලපුරුද්ද අඩුකම හේතුවෙන් එම කණ්ඩායමේ ජීවත රාශියක් අහිමිවෙනවා. ආරම්භයේදීම ඩෙන්මාක හමුදා නිළධාරියා විසින් ඔවුන්ට පොරොන්දු වෙනවා බිම් බෝම්බ සියල්ලක්ම ඉවත් කලොත් ඔවුන්ට තම තමන්ගේ නිවෙස් වලට යාමට ඉඩ ලබා දෙනාව කියලා. මීට වඩා මම ඔයාලට මේක ගැන කියන්න යන්නෙ නැහැ. ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ ඔවුන්ට ඔවුන්ගේ නිවෙස්වලට යාමට හැකියාව ලැබේවිද ??? ඔවුන්ගෙන් කී දෙනෙකුට ජීවත අහිමි වෙනවද ????? කියලා.

තවත් මෙවැනිම සුපිරි ගනයේ බයිස්කොප් එකක් අරගෙන ඔයාලා හමුවෙන්න ඉක්මණින්ම එන්නම්. බයිස්කොප් එකට ජයෙන් ජය !!!

Land of Mine (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Land.of.Mine.2015.720p.BRRip.900MB.MkvCage

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Becky (2020) Sinhala Subtitle | බෙකී [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං ඔන්න කාලෙකට පස්සේ ක්‍රියාදාම ගණයට ගැනෙන ඉංග්‍රීසි චිත්‍රපටියක් සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. Chulender kasun

    Thanks

  2. thanks………….

  3. thanx saho subs walata………………….

  4. බොහෝම ස්තූතියි උපසිරැසි ගෙනාවාට

  5. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට සහෝ

  7. Sub ganda bane machanla

  8. karuhari sub eka mail karapanko , [email protected]

  9. thank you very much ushan, i really enjoy the movie with sub tks again & god bless u all…….

  10. dan hari machan. download wenawa…

  11. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
    යථා තත්වයට පත්කරදීමට සහයදෙන
    ඔබ සැමට මාගේ ප්‍රණාමය……..!

  12. land of mine eke sub eka downlod wennene mcn

  13. niayamai…,,thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. සාලිය

    ස්තුති සහෝ..සබ් එක ගන්ඩ බෑනේ

  16. මට දවස් කීපයකදිම අද වගේම subtitles download කරන්න උත්සාහ කරාට download කරන්න බැරි උනා සොයා බලන්න. ඔබ සැමට ස්තූතී.

  17. elama saho thanks

  18. Bohima sthuthiy yushan ayye upasireasiyt…Ikmanim thwath upasireasiyt hamuwemu…Ethel jayama wewaaa

  19. sub ganna ba ne

  20. Thanx bn.ubalata pin me karana wadeta.meke sub baanna baane ban

  21. එකම දවසේ බයිස්කෝප් 2ක්ම.
    ජයවේවා !!!

error: Alert: Content is protected !!