Tuesday , November 22 2022

Last Man Down (2021) Sinhala Subtitles | අන්තිම එකා බිම වැටෙනකන් [සිංහල උපසිරසි]

Rating: 7.8/10. From 40 votes.
Please wait...

ආයුබෝවන්! 🙏😋 කියලා අදත් හැමෝවම පිලිගන්නවා. අද මං ඔයාලට අරන් එන්නේ අලුතින්ම Release වුන Last man down චිත්‍රපටය. මේ චිත්‍රපටය මං අරගෙන එන්නේ ” අන්තිම එකා බිම වැටෙනකන් ” විදිහට තමයි. Action/thriller ගණයට අයත් මේ චිත්‍රපටය පැය 1 විනාඩි 27 ක කාලයක් පුරාවට ඇදෙනවා.

කතාව ගැන පොඩියට;

නව අඳුරු යුගයකට සමීපව යුරෝපයේ සියලුම ජනගහනය මිය යනවා…
යන්තමට දිවි බේරගත්තු අය පුංචි පුංචි හුදෙකලා වාසස්ථාන
හොයාගෙන උතුරු දිශාවට ඇවිදගෙන ගියා…
හැබැයි බොහෝ දෙනෙක්ට මේ යුද්ධය නම් අවසන් වුනේ නෑ…

යුරෝපයට වැලඳෙන වෛරස් එහෙකින් එහි ජනතාවගෙන් බොහෝ දෙනා මිය යනවා. බේරුනු අය වාසස්ථාන හොයාගෙන උතුරට ඇවිදගෙන යනවා. මේ වෛරස් එක වැලදිලා ඉන්න හැමෝවම වගේ කමාන්ඩර් ස්ටෝන් මරලා දානවා. කමාන්ඩර් ස්ටෝන් හා ඔහුගේ කණ්ඩායම තමයි මේ වෛරස් එකට පිලියමක් හොයා ගන්න හදන්නේ. හැබැයි ඒ හොඳ විදිහට නම් නෙමෙයි. හොඳින් හෝ නරකින් තමයි මිනිහට වැඩේ වෙන්න ඕනේ. ඒ විදිහට කමාන්ඩර් ස්ටෝන් අහිංසක මිනිස්සුන්වත් නිකරුනේ මරලා දානවා. මේකට විරුද්ධ වෙන්නේ ජෝන් කියලා ස්ටෝන් ගේ කණ්ඩායමේම අයෙක්. ජෝන් තමයි මේ කතාව ප්‍රධාන චරිතය කරන්නේ. Daniel Stisen තමයි මේ චරිතයට රඟපාන්නේ. ජෝන්ටත් මේ ස්ටෝන් ගෙන් ගොඩක් කරදර වෙලා තියෙනවා. චිත්‍රපටයෙදී ඔයාලට බලාගන්න පුළුවන් ඒ මොනවද කියලා. දැන් ජෝන් කියන්නේ පාඩුවේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. එක රෑකදී එයාට සිද්ධ වුන දේවල් සිහි කරගෙන ඉන්න ජෝන් ගේ ඉස්සරහට එනවා කෙල්ලෙක්…

මං හිතන්නේ කතාව ගැන කිව්වා ඔය හොඳටෝම ඇති!! වෙලාව යනව නොතේරෙන මේ චිත්‍රපටයත් බලන්න ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා.

මේ තමයි බයිස්කෝප් වෙනුවෙන් මං අරගෙන ආපු දෙවන උපසිරැසිය. සුළු සුළු අඩුපාඩු තිබුනොත් නොසලකා හරින්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්.

හැමෝටම සුභ දවසක්!! ජයවේවා!! 🙏😋

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

1899 [S01 : E08] Sinhala Subtitles | යතුර. [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ඉක්මනටම අටවෙනි කොටසත් අරගෙන ආව. මොකද අපි දන්නවා මේක බලන්න ගත්ත ඔයාලත් ලූප් …

Leave a Reply

Your email address will not be published.

38 comments

  1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. Thanks for Sub!

  3. Thnak you

  4. Bluray Sub Akata Update Karanawada pleeeeeeeeezzz…..

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. Udayana De Silva

    thanks bro

  7. thanks bro

  8. The map of tiny peefect things 2021 sub eka ikmain dennako

  9. Yattowitage Sandeepa Viduranga

    Thank you so much for the sub

  10. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  11. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ … !!

  12. Thank you very much

  13. thawa demu.thanks

  14. Thanks brother
    Keep going

  15. thnkz bro…

  16. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

  17. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  18. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  19. හර්ශන

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ..!!!
    දිගටම දෙමු

  20. thanks..

  21. උපසිරසියට තුති

  22. thanks…

  23. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  24. Nadin thishara

    Thanks bro

  25. Thanks for sub

  26. Sub akta thanks

  27. niyamai..ftt

  28. Bimsara Yashan

    උපසිරැසියට ස්තූතියි

  29. Thanks jayawewa….!

  30. එලකිරි සුපිරිකිරි

  31. Thank you

  32. අලුත් ෆිල්ම් ඉක්මනට දෙන එක ගොඩක් වටිනව සහෝ..වෙච්ච මහන්සියට ගොඩක් ස්තූතියි..ජය..!!!

  33. Thanks khan bro

error: Alert: Content is protected !!