You dont have javascript enabled! Please download Google Chrome!
Monday , January 20 2020
Breaking News
Home / All / Legend of the Seeker [S01 : E06] | අමෘතය [සිංහල උපසිරැසි සමඟ]

Legend of the Seeker [S01 : E06] | අමෘතය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

LEGEND OF THE SEEKERඔන්න ඉතින් අදත් ඔයාලා හමුවෙන්න ආවෙ ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවෙ හය වැනි කොටසත් අරගෙන.නපුරට එරෙහිව සටන් කරන අසරණ ජනතාවගේ වීරයා රිචඩ් සයිපර්,කෙයිලාන් ඇම්නෙල් සහ සෙඩිකස් සුල් සොරන්ඩර් එක්ක එකතු වෙලා කරන තවත් වික්‍රමයක් අද ඔයාලට බලාගන්න පුළුවන්.

මතකනෙ ඉතින් පහුගිය කොටසෙදි සීකර්ට මුණ ගැහෙන විශේෂ බලයක් තියෙන පුංචි හාදයා.ඇස් දෙක බලලා කෙනෙක්ගෙ හිතක් කියවන්න පුළුවන් කොලුව සීකර්ගෙ සටනට කොයිතරම් වැදගත් විදිහ යොදාගන්න පුළුවන් වුනත් සීකර් එයාව තියාගන්නෙ නෑ.රිචඩ්,කෙයිලන් සහ සෙඩ් ඩාර්කන් රහ්ල්ගෙ මකර බල ඇණියෙන් ළමයව මුදාගෙන ආරක්ෂාකාරීව ජීවත්වෙන්න පුළුවන් ස්ථානයකට ළමයව ගෙනයනවා.අලෝකයේ සහෝදරියන් විශේෂ හැකියාවන් ඇති දරුවන්ව ආරක්ෂාකාරිව තියාගන්න තැන්ඩෝර් වලට දුවව බාරදෙනවා.කොහොමහරි සීකර්ට පක්ෂපාතිවීම නිසා මරණයට කැපවුන මොහෙතේ සෙඩ් විසින් මුදාගනු ලැබූ මකර බලකා සෙබලා මෙහිදී සීකර්ට හෝඩුවාවක් දෙනවා.ඒ ක්ලාබ්රා කියන කියන නගරයට වැදගත් මෙහෙයුමකට ඩාර්කන් රහ්ල් ඔහුගෙ මිනිස්සු දෙසීයක් යැවූ බව.ඉතින් සීකර්,සෙඩ් සහ කෙයිලාන් ක්ලාබ්රා යන්න තීරනය කරනවා.ඒත් ඇත්තටම ක්ලාබ්රා නගරය කියන්නෙ මීට අවුරුදු දෙදහකට කලින් මාරියාහ් කන්ද පිපිරීමෙන් සදහටම වැළලිලා ගිය නගරයක්.

ඉතින් ක්ලාබරා බල යන රිචඩ්,කෙයිලාන් සහ සෙඩ් අතරමගදි අකරතැබ්බයකට මුහණ දෙනවා.එ අතරමඟදි හොරෙකු විසින් එයාලගෙ අශ්වයින් පැහැරගෙන යනවා.ඉතින් තුන්දෙනා මං සළකුණු ඔස්සෙ හොරාව ලුහුබඳිනවා.හොරා ගිහින් තියෙන්නෙ ඩ්‍රන්ඩ්‍රිල් වලට.ඉතින් සීකර්,සෙඩ් සහ කෙයිලන් ඩ්‍රන්ඩ්‍රිල් නගරයට ඇතුල්වෙනවා.එහිදි මෙයාලා දැනගන්නවා එක්තරා මායාකාරයෙක් නගරයෙ මායාවන් අලෙවි කරනව කියලා.මේ නිසා මිනිස්සු මේවට සෑහෙන ඇබ්බැහි වෙලා.තමන්ගෙ ජීවිත පවා අවුල් කරගෙන. ඉතින් සීකර්,සෙඩ් සහ කෙයිලාන් මේ නගරය මේ උවදුරින් මුදාගන්න සූදානම් වෙනවා…

එහෙනම් ඉතින් තවත් රසබර කොටසක් සමඟින් ඉක්මණින්ම හමුවෙනතුරු මම ඔයාලගෙන් සමු ගන්නවා.
ඔබට ජය !!!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

fb26fe508f9e680e33394642920bfbac5de931c1
1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Leave a Reply

47 comments

  1. බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  3. thanks mchan okkoms denna…..

  4. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. බොහොම ස්තුතී…!!! ^_^

  6. I like this series very much. i am thanking you very much for this work.

  7. එළ, එළ, මචෝ ඔහොම යං…..

  8. Arrow Season 2 dennako

  9. super ban digtama karagena yanna

  10. thanks kalum. anith kotasath ikmanin denna hodada.

  11. Ithuru tikath ikmanata denna kooooooo……

  12. මචන් tv එකේ කොටස්ටික පෙන්නන්න ඉස්සරවෙලා subtitles ටික එවන්න ඔබට ජය

  13. mudiya / මුදියා

    ඔය දෙන්නෙ වෙඩි වගේ.නියමයි කැලුමො.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!

  14. THANKS MACHAN…

  15. බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ළඟ නවනවා නේද? ජය෴෴ 😛 😛

  16. එල ආ නියමායී…..ජය වේවා සහෝ….

  17. ස්තුතියි සහො ජය

  18. තෑන්ක්ස් කැළුම් සහෝ

  19. කැලුමෝ
    කොමෙන්ට් නොදැමීම සම්බන්ධව සමාවෙයන් හොදේ
    පලවෙනිම එකටනම් දැම්ම කොමෙන්ට් එකක්
    අනිත් ඒවට බැරිව ගියා බන්
    කොහොමින් කොහොම හරි හයවැන්නටත් ආව නේද
    එල එල
    සේරම ඇදහන්කො
    එකම පාර බලන්න තමා මගේ මනාපය
    එල 😉

  20. Achintha sameera

    කැලුම්
    රණවක thank yalu.e7 ekath ikmanata denna.jaya wewa

  21. “චූටී මල්ලි”

    එල ඈ……
    අනික්වත් දෙමු ඉක්මනට
    සබට තුති
    ඔබට ජය…………

  22. Thanks Macho….
    Kotas 22ma download kara. sub denakam balan inne. Sunday Sub ekak dei kiyala balan hitiya. Puluwannam hetath thawa ekak demuda??????????

  23. tnz macho,,, meke sub hariyata weda nene

  24. එලස් මචං

  25. පට්ට කතාව හොදේ අනිත් ඒවත් ඉක්මනටම දෙන්න බලමු

  26. serama download karala thiyanne sahoo
    thaks sub 1ta

  27. ස්තුතියි සහො ජය

  28. ජය වේවා කොල්ලා දිගටම දෙමු

  29. mamath onna banna damma mey episode aka 😛

  30. බොහොම පින් මේ කතාව නම් පට්ටම තමා

    ජය!

  31. rusuru | රුසිරු

    ජයම වේවා සහෝ

  32. niyama kathawa digatama demu onna

  33. thankssssssssssss

  34. ela mey kotasa anakam unne 🙂

error: Alert: Content is protected !!