You dont have javascript enabled! Please enable it!
Wednesday , July 8 2020
Breaking News

Let’s Fight Ghost [2016 – E11 & E12] with Sinhala Subtitles | එන්න යමු අවතාර අල්ලන්න!!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...
Let's-Fight-Ghost
11කොටස
ඔන්න දැන් අපි හිතාගෙන හිටපු ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර ලැබුනා නේද? පූජකතුමා කිව්ව නිසා හන් ජි යන්න ගිහින්. දැන් බොන්ග් පල් හරිම දුකින් ඉන්නේ. ඒ වගේම හන් ජි තමන්ට ආදරේ නැහැ කියලා දැනගත්තම ඉන් රන්ග් ඊටත්  වඩා දුක් වෙනවා. මේ හැමදේම මේ විදිහට වෙද්දි පොලීසියත් පූජකතුමත් මහාචාර්යතුමා පස්සේ යන එක නවත්තන්නෙත් නැහැ. මේ අතර හන් ජිට යමක් මතක් වෙනවා ඒ මතකය ඔස්සේ එහෙ ගියාම ඇය නොසිතූ දෙයක් දකිනවා…
 
12කොටස
හරිම සතුටු දායක අවසානයක් නේද කලින් කොටසේ තිබුනේ. හන් ජි මැරිලා නැහැ කියන්නේ බොන්ග් පල්ට ඇයව හැමදාමත් ආශ්‍රය කරන්න පුලුවන් කියන එකනේ. මේ දෙන්නා ආදරය කරන බව දැනගත්ත ඉන් රන්ග් වුනත් දැන් ඒ දෙන්නට උදව් කරන්නයි සූදානම. ඒ අතර මීට අවුරුදු පහකට කලින් හන් ජි ව අනතුරකට කල් කරලා පැනල ගිය ජන්ග් හේ සන්ග් ඔන්නආයෙමත් ඇයට කිට්ටු වෙනවා. ඒ වගේම නැවතත් ජීවිතය ලබපු හන් ජිට බොන්ග් පල්ව වගේම අවුරුදු පහකට කලින් වුන හැමදේමත් අමතක වෙලා යනවා…

මෙම කතාංග දෙකේම උපසිරසි පහත උපසිරසි ගොනුව තුළ ඇතුලත් වේ.

 Bring It On, Ghost (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bring.it.on.Ghost.E11[360p;450p;720p;1080p]-NEXT

Bring.it.on.Ghost.E12[360p;450p;720p1080p]-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episodes                         All Episodes                         Next Episodes>>

Check Also

Perfect Stranger (2007) Sinhala Subtitle | රහස් සඟවන්න මොනව නොකරයිද? [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔන්න අවුරුද්දකට විතර පස්සේ මගේ 25 වෙනි සබ් එකත් අරගෙන මේ පැත්තට …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. kathawa iwarai neh..
    aluth ekak patan gamu…
    Good Luck>>>>
    ☺☺

  2. Sub ekata thanx…. 13i 14i ikmanata dennakow…

  3. 13, 14 kotas walata sub dennako……..

  4. achinthya imesh

    13 &14 නැද්ද ??

  5. අනේ අක්කේ 13-14 සබ් දාන්නකෝ

  6. Bring.it.on.Ghost E 13,14 sub thama nathda

  7. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. thank you akkew

  9. Thanks.
    Good Luck…

  10. sumith madushanka

    thanks akke

  11. Link දාන්න දෙන්නේ නෑ.:(

  12. ගොඩක් ස්තුතිය…….

  13. niayamai…denakm unne…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  14. ආව් ආව්….ඇවිල්ලා….
    හැබැයි ඉතින් කතාව දැන් ටිකක් බොළඳ වීගෙන එනවා වගේ කියලා හිතෙන්නෙ මට විතරද?

  15. බොහොම ස්තූතියි

  16. torrent link ekak dennako

  17. danna kenek kyanawada download karana wdyak. download wenne nane.

  18. Thank You 🙂 🙂

  19. බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න

  20. ස්තුතියි උපසිරැසියට කනිෂ්කා අක්කෙ…..

  21. man episode 1k 1Gb download karanne..podi torrent ekak nedda

  22. සබ් එකට තුති
    ඊලග කොටසෙන් හමු වෙමු
    🙂 #ජය 🙂

  23. සබ් එකට තුති අක්කේ ඊළග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  24. ස්තුතියි උපසිරැසිවලට අක්කේ

  25. hasitha weerasinghe

    Thanks a lot akke,……….episode itia baagena hitiye balannewath nathuwa Akka sub eka denakm.

  26. කනිෂ්කා නැගනිය, සිංහල උපසිරැසිවලට ස්තුතියි…..! ස්තුතියි….!

  27. බොහෝම ස්තූතියි…අනිත් ටිකත් ඉක්මනට ඕනේ

error: Alert: Content is protected !!