Saturday , October 16 2021
Breaking News

Limitless (2015) [S01:E07] with Sinhala Subtitles | මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Limitless TV SE3

අදත් පමාවෙලා තමයි Limitless 07 වැනි කොටස ගෙනාවෙ. පමාවට හේතුව නැති කරදර රාශියක් වීම. ඊළඟ සතියෙ මීට කලින් ගේන්න උපරිම උත්සහ කරන්නම්.

අද, බ්‍රයන්ට අසනීප වෙලා. :'( ඒ කියන්නෙ අද බ්‍රයන්ට වැඩ නෑ. ඒත් ඉතින් NZT ගන්න කෙනෙක්ගෙ ජීවිතේ සාමාන්‍ය විදිහට තියෙයිද? එහෙම තියෙයි කියල නම් හිතන්න එපා. මොකද එහෙම නැති නිසා. අද ටිකක් අමුතු කතාවක්. වෙනද වගේ “මගේ නම බ්‍රයන් ෆින්ච්…” විදිහට නෙවෙයි පටන්ගන්නෙ. අළුත් විදිහට නම් ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳට තිබුණා. ඒත් කතාවට නම් වෙනදා තරම් සාර්ථක ප්‍රතිචාර ලැබිල නෑ.
හොඳයි එහෙනම්. අද කතාවත් බලන්නකො.

 Limitless (2015– ) on IMDb

 

 

238 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

A7CAEF210C4099E88986373401C7700836A479B5

272 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

AE34B41F6F90314C5CB150ADEB195C721768F318
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

Check Also

Mumbai Saga (2021) Sinhala Subtitles | මුම්බායි රජ කළ මැරවරයා..! [සිංහල උපසිරසි]

මුම්බායි සාගා, මේක ගැන පොඩ්ඩක් කතා කරමුද! මෙම චිත්‍රපටය පටන් ගද්දිම ඔයාලට බලාගන්න පුළුවන් “සත්‍ය …

Leave a Reply

Your email address will not be published.

15 comments

  1. බොහොම

  2. බොහොම ස්තූතියි

  3. ප්‍රණීත් චින්තක

    ඕං මේකත් බෑවා.
    උපසිරැසියට බොහෝම ස්තුතියි. 🙂

  4. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  5. පරක්කු උනාට අවුලක් නෑ. කෝම හරි අවනේ. එච්චරනේ ඕනේ. උපසිරැසියට බෝම ස්තූතියි. ජය වේවා

  6. බොහොම ස්තුතියි සහෝ…..
    ජය වේවා…!!

  7. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!!!

  8. niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Gihan Sethunga

    ela.. thank u. denakan balan hitiye. Jaya !

  10. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. thx sahooo

  12. අයියෝ සහෝ ඉදලා හිටලා පොඩ්ඩක් ප්‍රමාද වුනාට
    කමක් නැහැ.මොනවා වුනත් මේක දෙනකම් බලාන උන්නේ..
    එහෙනම් තැන්කු වේවා.

error: Alert: Content is protected !!