You dont have javascript enabled! Please enable it!
Wednesday , July 8 2020
Breaking News

Lost Bullet (2020) Aka Balle perdue Sinhala Subtitle | ජාවාරම්කාරයන් හඹා… [සිංහල උපසිරැසි]

Rating: 9.2/10. From 23 votes.
Please wait...

ඔන්න මේ සැරේ අරගෙන එන්නෙ විදේශ සිනමා පටයක්. විදේශ කියන්නෙ මේක ප්‍රංශ චිත්‍රපටයක්. ඒකත් ඇක්ෂන් පැත්තෙන්. ඉතිං ප්‍රේක්ෂක ඔබට වෙනස්ම අත්දැකීමක් වෙයි කියන්න පුළුවන්. කොහොමහරි මේක නිකුත් වුණෙ ගිය සතියෙ. ඒ ස්ට්‍රීමින් සර්විස් එකක් වෙන Netflix හරහාය. Action | Drama | Crime | Thriller යන කාණ්ඩ වලට අයත් වෙන මෙය පැයයි විනාඩි 32 ක වැනි දාවන කාලයක් පවතිනවා. ඒවගේම තමයි මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Guillaume Pierret විසින්ය. ඒවගේම තමයි IMDb අගය මේ වෙනකොට 6.1 ක වැනි අගයක් ලැබී තිබෙනවා. ඒවගේම තමයි රංගනයෙන් Alban Lenoir | Stéfi Celma | Ramzy Bedia | Nicolas Duvauchelle l Rod Paradot l Pascale Arbillot | Sébastien Lalanne ය. මුලින් ”පුර්ව ප්‍රචාරක පටය” නරඹන්න කියනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

ලීනෝ කියන්නෙ අවුරුදු ගානකට හිරේ ගිය කෙනෙක්. ඇත්තම කිව්වොත් මෙයා හිරේ යන්නෙ තමන්ගෙ මල්ලි නිසාවෙන්. මොකද ඔහු ජාවාරම්කාරයින්ගෙ සල්ලි වගයක් අරගෙන ඒ ටික නැවත ලබාදෙන්න ක්‍රමයක් නැති වීම නිසා මංකොල්ල කෑමක් කරනවා තමන්ගෙ සහෝදරයා එක්ක. නමුත් වැඩේ ගැස්සිලා ලීනෝට හිරේ යන්න සිද්ධ වෙනවා. හැබැයි ලීනෝට එක්තරා හැකියාවක් තියෙනවා. ඒ තමයි ඔහු හොඳ යාන්ත්‍රික ශිල්පියෙක්. කාර් වේගයෙන් යන විදියට එහෙම හදන්න පුළුවන්. ඔන්න ඉතිං මෙයා හිරේ ඉන්න කාලෙ යෝජනාවක් ඉදිරිපත් වෙනවා වාහන හදන්න පොලිසිය වෙනුවෙන්. ඉතිං මොහු ඒ වැඩේට කැමති වෙනවා. මාස ගාණක වගේ කාලයක් ඔවුන්ගෙ හිත හදාගෙන කාලෙ ගත කරනවා. හැබැයි මොහුව වැඩේට අරගත්තු කෙනා මෙම ජාවාරම්කාරයින්ගෙ වාහනේක තිබිලා දකිනවා මෙයා හදනවා වගේම උපකරණයක්. ඉතිං මෙයාට මතක් වෙනවා මල්ලි කෙනෙකුත් ඉන්නවා කියලා ලීනෝට. ඉතිං ඔහු කරන්නෙ එයාගෙ පස්සෙ යන එක. නමුත් ඒ වෙනකොටත් මල්ලි ලොකු දෙයකට හවුල්වෙලා ඉවරයි. ඒකෙන් මේකෙන් වෙන්නෙ චාස් එහෙම නැත්තම් ලීනෝව වැඩේට අරගන්න කෙනාට මැරෙන්න වෙන එකයි. ඇයි ඒ? අනික මෙයාව මරණ්නෙ එයාගෙ කණ්ඩායමේ ඉන්න කෙනෙක් විසින්මයි. ඉතිං ලීනෝට පැනගන්න පුළුවන් වෙයිද? එහෙනම් බලන්නකෝ.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Perfect Stranger (2007) Sinhala Subtitle | රහස් සඟවන්න මොනව නොකරයිද? [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔන්න අවුරුද්දකට විතර පස්සේ මගේ 25 වෙනි සබ් එකත් අරගෙන මේ පැත්තට …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. Thanxxxxxxx bro…………….

  2. thank you

  3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

  4. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  5. sub ekata thanks…
    dark season 3 ekata sub dennako…

  6. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  7. Dark s03 එකට sub දෙනවද

  8. Thank You …

  9. මාලක ප්‍රසාද්

    සුපිරි බන් බ්‍රෝ…. තැන්ක්ස් ❤❤❤❤

  10. thank you

  11. isuru srinath sjs

    සුපිරියක් වගේ නේ.. බොහොම ස්තුතියි සහො සිංහල උපසිරැසියට

  12. Looks that kill 2020 sub dapnko

  13. 265 copy eka 264 copy ekata hariyanawada

  14. Chaminda Lakruwan

    ස්තුති සබ් එකට

  15. Thanks jayawewa…….!

  16. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. හිරාන් ශාරංග

    හොඳ පිලුමක් බලන්න විදියක් නැතිව වේලි වේලි හිටියෙ..
    ගොඩක් ස්තුතියි…

  18. පට්ට මචන් නියමයි…. ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට…. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා…ජය වේවා…. දෙවි පිහිටයි…

  19. thanks..

  20. Merci beaucoup Bro… තව තවත් ප්‍රංශ movies දාන්න… ප්‍රංශ ඉගෙන ගන්න අපිට ඒක උදව්වක්…

  21. ස්තූතියි මල්ලි

  22. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  23. Sthuthi obata ..

  24. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  25. Good work friend, Thanks for the sub!

error: Alert: Content is protected !!