Tuesday , September 22 2020
Breaking News

Love Rain [EP 11] | ආදර වරුසාව…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Love Rain 2

ඔන්න එහෙනම් 11 වෙනි කොටසත් අරන් ආවා. කලින් කොටසේ මතකයිනෙ ඉන්හා සහ යුන්හෙ නැවත එකතු වුනා. හානාට එක එක හීන පෙනවා ජූන් එක්ක කිස් කරපුවා සහ ජූන් එයාගෙ යාලුවගෙ නන්ගි එක්ක ඉන්න එවා. හානා හොටෙල් එකෙදි නැති කරගත්ත මුද්ද ජූන්ට හම්බවෙලා හානාට දෙනවා සහ අන්තිමේදි හානා ජූන්ගෙ ඇගිල්ලට මුද්දක් දානවා. සහ ජූන්ගෙ යාලුවා දැනගන්නවා ජූන්ගෙ තාත්තගෙ පලවෙනි ආදරය හානාගේ අම්මා යුන්හේ කියලා. අද කොටස නම් ගොඩක් උනුසුම්.අද කොටස ගැන නම් මුකුත් කියන්නෙ නැහැ.

එහෙනම් ඉලඟ කොටසින් ඉක්මනටම හමුවෙමු. ජය වේවා…

Love Rain (2012– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න

678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741

200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න

7B839137AB35C63A4E083568C69F51D41E168FE2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >>

Check Also

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි …

Leave a Reply

Your email address will not be published.

53 comments

  1. Nishshanka Ruwan

    ස්තුතියි 🙂

  2. ane machan ithiri tika ikmanata dennako….!

  3. බොහොම ස්තුතියි

  4. ikmanata dannako sub eka.dipuwata thanks.

  5. Niyama kathawa macho. thanks. anith sub ekath ikmanatama denna.

  6. nilanka dileepani

    ane malli anith ekath ikmanatama dennako. thanks

  7. Sujeewa Priyantha

    niyamai bro…..
    anith tikath ikmanatama denna
    thanx

  8. දම්මික

    මමත් සුබ පතනව ….ඊලඟ එක ඩෙනකන් බලන් එන්නෙ.ජය වෙවා….

  9. බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ඊලඟ එකත් දෙමු එහෙනම්. ජය෴෴ 😛 😛

  10. ගොඩක් ස්තුතියි උපසිරැසියට

  11. Thankzzzzzz Tharidu machan…. tawa godak kotas thiyeida machan?

  12. සුපිරි මචෝ ඉතුරැ ටිකත් පුලුවන් තරම් ඉක්මනට දෙන්න පුලුවන්නම් ගොඩාක් හොදයි…. ජය වේවා…..

  13. Ela Ela Thankzzz Sahooo Subata ….
    Digatma Sub demu…
    Jaya Wewa!!! 🙂 🙂

  14. asaliya mala drama eketh upa sirasi dennakoooo

  15. Givantha Arshakularathne

    අයියා උපසිරෑසියට තුති. 12 ඉක්මනට දෙන්න ආ.

  16. බොහොම ස්තුතියි තරිදු


  17. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  18. මචන් හැමදාම් උදෙන්ම එන්නේ මේකේ sub දීලද බලන්න ඉක්මනට දෙන්න සහෝ ගොඩක් ස්තුතියි

  19. ikmanata denna puluwannam pin machan…

  20. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි තරිදුවා 😛 ජය

  21. thank you

  22. පොඩ්ඩක් කලින් දෙන්න try එකක් දීපන්කො බන්…තව ගොඩාක් තියෙනවා…කොහොමහරි එල..

  23. thanks machan ,,,,jaya wewa!!!

  24. meka dennakm unne.subata thanks THARIDU saho.ithiri tikath ikmanata denna.jaya wewa….

  25. “චූටී මල්ලි”

    එල අනිකත් දෙමු ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය………….

  26. dinidu madushanka

    ela ela saho jaya wewa

  27. thanks
    action tv series balana apita meka niyama cool.

  28. ඔන්න එහෙනම් බන්න දැම්මා.
    ජයෙන් ජය

error: Alert: Content is protected !!