Friday , October 23 2020
Breaking News

Loving Pablo (2017) Sinhala Subtitles | කුඩු රජා [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 39 votes.
Please wait...

මේ මට අඳුරන නංගි කෙනෙක්ගෙන් ආපු කෝල් එකක්,

“,හෙලෝ, දමින්ද අයියෙ ඔයා දන්නව කිව්ව අර ඩොක්ට කොහේද ඉන්නෙ අයියෙ? අනේ අයියෙ මට කියන්න විස්තර. දැන් නම් මට එපා වෙලා ඉන්නේ. අපේ ලොකු මල්ලි අද ගෙදර බඩු මුට්ටු පොලොවෙ ගහලා මටත් ගහල, අම්මටත් බැනලා සල්ලි අරං ගියා කුඩු බොන්න.’

මේ අපේ ගමේ මගේ හොඳම යාලුවෙක්,

“,දමින්ද අයියේ උඹ මගේ හොඳම යාලුවෙක් නම් මට මේ උදව්ව කරපන්, රුපියල් 2000 ක් දීපන් බුදු අයියේ. මට බොරු කියල වැඩක් නෑ.. ඇත්තම කියන්නම්.මට ඉන්න බෑ බං. කරන්න දෙයක් නෑ දැන් පුරුදු වෙලා ඉවරයි බං.’.

හරි එහෙනම් අපි පටන් ගමු.හැමෝටම ආයුබෝවන්.මම කවුද කියල ඔයාල දන්නවා. මේ මගේ 12 වෙනි එක. මම සබ් දෙන එක නවත්තන්න හිටියෙ වැඩත් එක්ක කරගෙන යන්න අමාරු නිසා.ඒත් ඉතින් විමා කිව්වා කොහොමද වැඩ කරගන්න විදිය කියලා. මම නම් හිතන්නෙ විමා වගේ එකෙක් ඇමරිකාවෙ ජනාධිපති උනොත් කවදාවත් ලෝක යුද්දයක් ඇති වෙන එකක් නෑ.හේතුව  පොර දන්නවා ප්‍රශ්නයක් සාමකාමීව විසඳන්න.

මේ කථාව නම් හොඳම එකක්.අහල තියෙනවද පැබ්ලෝ එස්කොබාර් කියල කෙනෙක් ව? මතකද අර American Made කියන ෆිල්ම් එකේ පයිලට් කෙනෙක් කුඩු ඇද්දෙ කුඩු රජෙක් ගෙන්.අන්න ඒ කුඩු රජා තමයි පැබ්ලෝ.මෙයා තමයි ලෝකෙ හිටපු ලොකුම කුඩු බෙදුම්කරු. ලෝකෙට මෙයාගෙන් උන සැපයුම 80% ක්.මේ කථාවෙන් ඔයාලට බලන්න පුලුවන් එයා ගැන. මේකෙ කථාව ගැන නම් මම මුකුත් කියන්නෙ නෑ. පැබ්ලෝ එස්කොබාර් ගෙ නම ඇහුවම හැමෝම දන්න නිසා එයා ගැන බලන්න ෆිල්ම් එක බලලම ඉන්න මහත්වරුනේ. මේක ඇත්ත කථාවක්.එක නිසා හොඳට බලන්න. IMDB වලත් දැනට 6.3 ක් අරගෙන තියෙනවා.

එතකොට අර උඩ තියෙන දෙබස්? ඒකත් ඇත්තම කථාවක්.ඒ නංගි තාමත් එයාගෙ මල්ලි වෙනුවෙන් වියදම් කරනවා.එයා බඳින්න හිටපු කොල්ලත් එයාව අතෑරියා මල්ලි සැරින් සැරේ ගිහින් ඒ කොල්ලගෙ ගෙදරටයි ඔෆිස් එකටයි කරදර කරලා. එතකොට මගේ යාලුවා? එයාට දඬුවම් දුන්නා ගාල්ල මහාධිකරණයෙන්. මේ ලස්සන ජීවිත අවලස්සන කරාට ඒවා විකුනන එවුන්ටත් ශාප වේවා.. තරුණ ඔයාලා කවදාවත් මේ වගේ දේවල් අත්හදා බලන්නවත් එපා.

එහෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න.මේක මගේ අන්තිම එක වෙන්න පුලුවන්. මේ වැඩේට කථා කරපු විකියට ගොඩක් ස්තුතියි. ඒ වගේම ආදරෙයි විමාට.ආදරෙයි අපේ රසිකයොන්ටත්. ජයවේවා බයිස්කෝප් ටීම් එකට.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Crackdown [S01 : E04] Sinhala Subtitles | තීරණාත්මක හමුවීම [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 04 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

48 comments

  1. Thanks for sub!

  2. Blu-Ray 1th Update 1 denna Malli
    thanks

  3. Thanks

  4. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  5. me sub ekata mach wena torrent ekak download karanna link1 Awann puluwan nam

  6. Haashan Dhanushka

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxx

  7. බොහොම ස්තූතියි

  8. BR ekata update karannako…

  9. Thanks a lot…

  10. Thanx bro

  11. pradeep hashan

    thanks bro

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. Thanks bro !!!

  14. good work. I enjoined it very much

  15. thnx macho . sub eka enakal hitiye ela kollek oya..

  16. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දමින්ද සහෝ.
    ජයෙන් ජය.

  17. උපසිරැසියට ගොඩක් ස්තුති. තවත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.තුණුරුවන් සරණයි ඔබට

  18. පට්ට ෆිල්ම් එකක්.. නියම වැඩක්…. ස්තුතියී………………

  19. උපසිරසියට බොහොම ස්තූතියි සහෝ. NARCOS TV SERIS එකත් බලන්න ඒකෙත් සම්පූර්ණ කථාවම තියෙනවා.මේකත් අනිවා බලනවා.මොකද මචං මේක පට්ට එකක්.ඒ වගේම සබ් කරන එක නවත්තන්නත් එපා..මමත් මේ කරන්නේ හම්බවෙන පොඩි වෙලාවෙන් මචං.බොහොම ස්තූතියි.්

  20. සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

  21. THE NEW FOLDER

    Yuddham Sharanam (2017), Officer (2018) , Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ……………..

  22. thnxxxxxxxxxx

  23. ස්තුති ගමගේ සහො ……

  24. නියමයි මචං thnx

  25. Narcos TV Series එක බලන්න …එකේ තියෙනවා pablo escobar ගේ සම්පුර්න ජිවිත කතාවම

  26. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  27. Thanks for sub

  28. Ela saho thanks

  29. සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..

  30. උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. chinthaka_priyadrshana

    thank U very much bro….nawathwanna epa bro…….

  32. තෑන්ක්ස් !

  33. Prabodsandaruwan

    නවත්තන්න එපා මචන් දිගටම දාමු සබ් .

  34. Thanks bro sub ekata. film ekata wada talk eka weduna.

  35. thanks for sub bro……….

  36. අනිවාර්යයෙන් බානවා මේක….පට්ට….ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට සහෝ….නවත්තන්න නම් එපා මචෝ උපසිරැසි දෙන එක…දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!! දෙවි පිහිටයි….

  37. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  38. thank you bro

  39. Thnkz bro.narcos tv series ekth blnda ekth pablolge kudu seen ekk

  40. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  41. Supiri bro.thanks

error: Alert: Content is protected !!