Wednesday , September 30 2020
Breaking News

Lucifer [S02 : E04] with Sinhala Subtitles | වස විස සහ ගැහැණු. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 10 votes.
Please wait...

Lucifer S2-1

සුපුරුදු යසිරු සහෝ නම් නෙමෙයි අද කතාව ගේන්නේ. එයාට මේ සතියේ කතාව කරන්න බැරි වුනු නිසා මේ සතියට විතරක් මම බාරගත්තා. ලබන සතියේ ඉඳන් එයා කතාව සුපුරුදු පරිදි කරගෙන යාවි.

පසුගිය කතාව ගැන වැඩි විස්තරයක් කියන්න දෙයක් නෑ. හැමෝම කතාව බලලා තමයි ඇත්තේ. කොහොම නමුත් අද කතාව ගැන පොඩි විස්තරයක් කරන්නයි මගේ මේ සූදානම. ලුසිෆර්ගේ අම්මාට පසුගිය සතියේ අවසානයේදීම බලය ලැබුණා කියලා දකින්න ලැබෙන්න ඇති. ඉතිං මේ බලය ලැබුණට පස්සේ එයා ඒ බලයෙන් මොනවා කරාවිද කියලා තමයි අපිට තියෙන ප්‍රශ්ණේ. ඉතිං ලුසිෆර්‘ගේ තාත්තා (දෙවියෝ) දරුවොන්ගේ අම්මට දුන්නු දඬුවම තමයි අපායේ හිර කරලා තියන එක. ක්ලොයී‘ගේ ජීවිතේ බේරගන්න කියලා තාත්තා එක්ක ගණුදෙනුවකට ආවට පස්සේ තමයි අම්මා අපායෙන් පැනගෙන කියලා මීටර් වුනේ. පස්සෙන් පහු තාත්තා එක්ක තිබුණු එකඟතාවය වුනේ අම්මට දඬුවම් කිරීම නිසා, එයා තමුන්ගේ අම්මට මනුස්ස ලෝකේම තමුන් අත්පත් කරගත්තු ශරීර කූඩුව අයිති පවුලටම වෙලා සාමාන්‍ය මනුස්සයෙක් විදියට අකමැත්තෙන් වුනත් ජීවත් වෙන්න කියලා නියම කරනවා.

මේ සිද්ධිය අතරේ අද කැලේක ඉඳලා කෙල්ලෙක් මැරිලා ඉඳලා අහුවෙනවා.  මේ පිලිබඳ කරන පරීක්ශණයත් එක්ක තමයි, මේ සුරදූත ප්‍රශ්ණ, පවුල් ප්‍රශ්ණ සහ තව තව ප්‍රශ්ණ ගැන කතාව දිග හැරෙන්නේ. වෙනදා වගේම විනෝදෙන්, ත්‍රාසයෙන් කතාව හොඳට ගලාගෙන යනවා.

එහෙනං හැමෝටම කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන්ම, මම අදට සමුගන්නවා. මීලඟ සතියේ කතාවෙන් යසිරු සහෝ ඔබව හමුවේවි.

 

ආයු -බෝ -වේවා !!!

Lucifer (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer.S02E03.HDTV.x264-LOL[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode>>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. Thanks alot malli!!!!!

  2. vishwanathmadhushanka

    Thanks machn

  3. බොහොම ස්තූතියි සහෝ

  4. Sub 1t Tanks saho………………….

  5. thanks saho

  6. s02e05 naddoo

  7. Sub mechchara parakku karannepaa sahoo.koo aluth ekata sub eka sahoo??? Anee puluwntharam ikmanin dennakooooo

  8. thanks mchn

  9. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. Meke thiyenne epi 03 ne kauruharii kiynnko plzz mkkada mee

  11. Thanks bro!!!!

  12. බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀

  13. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. ගොඩක් ස්තූතියි සහෝ

  15. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  16. සබ් එකට තුති ප්‍රනීත් සහෝ

  17. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  18. ambo sub eka enakan maga balan hitiye… prakku una neda saho…!!!

  19. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට………..

  20. නුවන්

    නියමයි. ගොඩක් ස්තුතියි

  21. අනී හෆ්ෆේ සබ දාලා මෙන්න.මචන් බොහොම ස්තුතී සබට.පුලුවන්නම් ආපු ගමන් මේකේ සබ දෙන්න බලපන්.පින් උඹට..දවස් 3ක ඉදන් සබ එනකන් බලන් උන්නා..බොහොම ස්තුතී 🙂 😀 😀 ^_^

  22. TY for sub.gdk pin.

  23. thnx sahoo sub ekata.
    enakan godak dawasak balan hitiya.
    jaya wewa sahoo…..

  24. මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්කු වේවා සහෝ.

  25. Bohom sthuthiy rnith ayye……

  26. බොහොම ස්තූතියි සහෝ….

  27. thanks saho,onna bewa

  28. සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  29. හම්මේ
    සතියක් වගේ බලන් හිටියා..
    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

  30. Thanks

error: Alert: Content is protected !!