Monday , September 28 2020
Breaking News

Lucifer [S02 : E12] with Sinhala Subtitles | වටින තොරතුරක්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

Lucifer S2-1

හරි එහෙනම්, අද ඔයාලට ගෙනාවේ ලුසිෆර් කතා මාලාවේ එකොලොස්වෙනි කොටස. අද නම් වැඩිය මුකුත් කියන්න යන්නේ නැහැ. ලොකු වෙහෙසක් දරලා තමයි දවසක් ඇතුලත කරගන්න පුලුවන් උනේ. අද එපිට මම පෞද්ගලිකම ආසයි. අමුතුම කතාරසයක් ආවේ. මං හිතන්නේ කාලෙකට පස්සේ ලුසිෆර් කතාමාලාවම වෙනපැත්තටක හැරෙන විදිහක් යන්නේ. කලින් සතියේ තිබ්බ පරීක්ෂණය තමයි අද කොටසටත් සම්බන්ධ වෙන්නේ. ඊළඟට මොනවද වෙන්නේ කියලා ලොකු කුතුහලයකින් ඉන්නේ. අද එපිය බලමු එහෙනම්. ලබන සතියෙත් මුනගැහෙමු.

– ජය ශ්‍රී –

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Lucifer.S02E12.HDTV.x264-LOL
Lucifer.S02E12.720p.HDTV.x265.ShAaNiG
Lucifer.S02E12.720p.HDTV.HEVC.x265-RMTeam
Lucifer.S02E12.720p.HDTV.2CH.x265.HEVC-PSA
Lucifer.S02E12.720p.HDTV.X264-DIMENSION

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. Thanks alot malli!!!!!

  2. Thanks ……………good luck ……………

  3. උපසිරසියට බොහොම ස්තූතියි

  4. Niroshani maduka

    Sub ekata thank you…

  5. උපසිරසියට බොහොම ස්තූතියි

  6. thanks saho

  7. 13 ona ikmntaaa

  8. අනේ දියන්කු දියන්කු දියන්කු ඉක්කන්ට 13……………පීස් ! ! !

  9. Anee aiye ikmnt episode 13 sub dnko. Lucifer

  10. Thnxxxxxxxxx oya krn me udauwt. Episode 13th ikmnt dnko. Lucifer season 2 episode 13

  11. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ…

  12. Nirodha uthpala

    Neyamai bro obata me karana sewayata mage avanka uttamacharaya digatama denna labeva keya hadavatinma partana karanava

  13. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. උප සිරැසියට බෝම ස්තූතියි….
    ජය වේවා…

  15. thankZZZZZZZ bro!!!!!!!!!!!!!

  16. tvmansala.com

    mema sub file ekata adala direct link eka sadaha

  17. තෑන්ක්ස් සහෝ උපසිරසියට…

  18. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  19. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  20. Thanxxxx ikmanata dunnata !!!!!!!!

  21. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. බොහොම ස්තූතියි සහෝ……

  23. machan oka 12 weni episode eka kohoma unath ikamanata dunna ekata tnx digatama sub denna hode

error: Alert: Content is protected !!