You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , January 23 2020
Breaking News
Home / All / Lucifer [S02 : E17] with Sinhala Subtitles | හැඟීම්බර දෙව්දුව [සිංහල උපසිරැසි සමඟ]

Lucifer [S02 : E17] with Sinhala Subtitles | හැඟීම්බර දෙව්දුව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 38 votes.
Please wait...

Lucifer S2-2

ඔන්න සුපුරුදු පරක්කුවත් එක්ක ආයෙමත් අපි මුණගැහෙනවා ලුසිෆර් කතාවේ දාහත්වෙනි කොටසත් සමග. පසුගිය කතාවේ බාගයක් ඇදලා දුන්න මයුර සහෝට ගොඩක් ස්තූතියි. ඔයාලා කලින් කතාවේ දැක්කා රක්තවර්ණ කඩුව ජොන්සන්ට හම්බුන බෙල්ට් බකල් එක සම්බන්ධ කරාට පස්සෙත් දැල් උනේ නැහැ කියලා. ලුසිෆර් ගේ ඇත්ත තාත්තා කියලා හැමෝම වගේ බයවෙලත් නේ හිටියේ. පස්සේ එයා ඒ බෙල්ට් කැල්ලට ආවේශ වෙලා කියලා හැමෝම දැනගත්තා. අද කතාවේ වෙන්නේ කඩුවේ තවත් කොටසක් හොයාගන්න එක. ලුසිෆර් ගේ තාත්තා කැරැල්ලෙන් පස්සේ රක්තවර්ණ කඩුව කෑලි තුනකට කඩලා තියනවා. පළවෙනි එක අස්රෙල් ගේ තලයත්, දෙවෙනි එක ජොන්සන්ගෙන් හම්බුන බෙල්ට් බකල් කෑල්ලත් තුන්වෙනි එක…දන්නෑ දැනට.😉 බලාගෙන ඉඳලා ඉඳලා ඒකත් හොයාගන්නවා. ඒක අත ලඟමයි තිබිලා තියෙන්නේ. ඒක දැනගන්න අද කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා. ලබන සතියෙන් මුණගැහෙමු.

*-* ජය ශ්‍රී *-*

 

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Lucifer – 02×17 – Sympathy for the Goddess.KILLERS.English.C.orig.Addic7ed.com

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>

Leave a Reply

49 comments

  1. Thanks …………….good luck
    ……..

  2. සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි…………………………

  3. themiya wattegama

    18ta sub oni pls.

  4. 18 sub ekath 😀

  5. කවිශ්ක

    අනෙ ඉක්මනට 18 sub එකත් දෙන්නකො පලුවන්නම්..

  6. 18 denne nadda yakuuuuuu……………… dawasata ki parak balanawada awithda kiyala

  7. සුපුරුදු පරිදි අදත් ඇවිල්ලා බලලා ගියා 18 සබ් එක
    කෝ තාම නෑනෙ

  8. shan weligalla

    last ep 18 eke sub eka onee bro ikmanata sathiganak thisse payen payata enawa eka dannako

  9. Nipun kaushalya

    E18 ඇවිල්ලා එකත් ඉක්මනට ඔිනේ

  10. sub ekata thanz bro..
    moko 18 thama parakku.. ikmanata eketh sub eka dendo.. ela..

  11. sub ekata thanks bro.. 18th dihanko ikkanta.dan awit godak dawas ne.. hamadama awit balano 18 daalada kiala 😛

  12. පැයෙන් පැයට ඇවිත් බලලා යනවා බන් 18ට සබ් දාලද කියලා අනේ කිමනට දියන්කෝ

  13. මෙච්චර සබ් දීලා උබට අවසාන එපියට සබ් දීගන්න බෑනේ. වෙන කාටහරි දීපන් උබට බැරි නම්.

  14. ubata sub eka karanna barinam vena kata hari dipan.

  15. අනේ දෙයියෝ….
    18 නැතුව වේලි වේලි ඉන්නෙ.

  16. කවිශ්ක

    18 sub එකත් දෙන්නකම් බලන්නැතුව හලි අව්ලෙම් ඉම්නෙ සහෝ ඉක්මන්ට ඒක කරන්න හම්බෙන්න කියල සුභ පතනව!

  17. Tharaka wijesinghe

    Thanks bro sub 1kata.
    18t ikmnta denna.

  18. සහෝ 18 වෙනි (අවසාන) කොටසත් හැකි ඉක්මනට දෙන්නකෝ

  19. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    18 වෙනි කොටහත් ආවා ඒකත් හැකි ඉක්මනට දෙමු සහෝ
    #ජය වේවා

  20. finale ekath awith macho.

  21. chathurani dias

    Thank you sub ekata

  22. ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  23. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  24. බොහොම ස්තූතියි සහෝ……

  25. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  26. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  27. bohoma sthuthi sahooo

  28. තද තද මචෝ ..

  29. Nirodha uthpala

    Obata jaya bro thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro

  30. Thanks bro,,,,,,,,Great work…………

  31. Thnxxxxxxxxxxxxxx

  32. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  33. bohoma sthuthii sub deviduni

error: Alert: Content is protected !!