Sunday , September 20 2020
Breaking News

Lucifer [S03 : E15] Sinhala Subtitles | මට ගැලපෙන්නෙ මේ විදිය!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 25 votes.
Please wait...

උසස් පාසල් වල ගෙට් එක ගොඩක් අය මගබලන් ඉන්න එකක්, විශේෂෙන්ම අවුරුදු ගානක් ගිහින් පළවෙනි වතාවට හමුවෙනකොට. අද කොටසෙ වෙන්නෙ මේ වගේ ප්‍රොම් එකකට යන්න බලන් හිටපු කැතරින් කියලා කාන්තාවකගෙ මිනීමැරුමට සමබන්ධ මිනීමරුවා හොයන එක. ⁣කැතරින් කියන්නෙ කතා පොත් මාලාවක කතුවරියක්. එයාගෙ පස්වෙනි වගේම අවසන් පොත එලි දක්වන්න ඔන්න මෙන්න තියලා තමයි මේ සිද්ධිය වෙන්නෙ. ඉතින් වෙනදා වගේ ක්ලෝයිත් එක්ක ලුසිෆර් හෝඩුවා හොයන්න හැම තැනකම යනවා. ඔය අතර ලෝපස් ක්ලොයීට අඬගහනවා විනෝද වෙන්න එළියට යන්න. ඒත් ක්ලෝයි ගොඩක් සීරියස් පිට ඉන්න කෙනෙක් නිසා එයා මේ ගමන යන්නෙ නෑ, ක්ලෝයි විනෝද නොවෙන්න හේතුවක් තියෙනවා. ඒ ගැනත් මේ කොටසෙදි මතු කරනවා. ඔය අතර මේස් දන්නවනේ ඇමෙනඩීලුයි ලින්ඩයි අතරෙ තාම සම්බන්ධයක් තියෙනවා කියලා. මේස් මේක ඒ දෙන්නගෙම කටින් දැනගන්න විදියකුත් සූදානම් කරනවා. ලුසිෆර් ඔය අස්සෙ පියර්ස්ගෙ ප්‍රශ්නෙත් ඔළුවෙ තියාගෙන ඉන්නෙ, එයාට කිසිම අදහසක් එන්නෙ නෑ පියර්ස්ගෙ අමරණීයත්වය නැති කරන්න. අදහස් නතර වුනාම ආයෙ අදහස් ගන්න විදියක් මුණ ගැහෙන හැම කෙනාගෙන්ම අහනවා. ඒ තරම් ලුසිෆර් මේ ගැන හිතනවා. මේ සේරම එකකට එකක් සම්බන්ධ වෙන විදියත් මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් රසවිඳින්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

52 comments

  1. Thanks Nangi Sub ekata!

  2. Thanks …………………good luck ……………

  3. උපසිරැසියට බොහොම ස්තූතියි…!

  4. thanks ………………..

  5. Dinusara DVD World

    thanx for the sub sis…keep it up…

  6. season ekath iwarai thama sub dalath na
    wadak na kathakarala
    ‘sleepy hallow’ season ekath bageta sub deela nawatthala

  7. sub dennakooooooooooooooooooo

  8. Nimesh sasanka

    lucifer sub denne nedda macanla…season ekath iwrai..sub nethuwa blannath be..puluwan ikmnata sub dennko saho

  9. ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි

    kauda mewa denne

  10. ado kauda ban meke sub danne welwata danneth na wena ekekta danna denneth na

  11. Halo meke aya sub danne nadda

  12. thanx for sub…………….

    ithuru episodes waiatath puluwan ikmanata sub denna…….

  13. githmipalihawadana

    Ithuru tikath dannko akka…thxx me depu su sertama…

  14. Itiru tikat ikmanata dennako. Sub ekata thanks.

  15. episode 16 sub nadda???

  16. KO yako sub eka dapanko ikmanata magula sub karanawa nam eka welawata karapallako

  17. thanks love,anik tikath dennakoooo

  18. Asanka Premasiri

    thank you dr.. (anee 20ta enkn sub eka danna plz thanks 😀 )

  19. NExt sub ඉක්මනටම ඕනෙ ප්ලීස්

  20. Milinda Sadaruwan

    බොහොම ස්තූතියි සහෝදරී

  21. tnxxx sis.digtma demu

  22. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. Upul Nishantha Thinnaarachchi

    thankkkkkkkkkkk youuuuuuuuuuuuuu

  24. බොහොම ස්තූතියි සහෝදරී……

  25. උප සිරැසියට බොහෝම ස්තූතියි.
    ජය වේවා

    ඊතුරු ටිකත් විජහට දෙන්න.

  26. Thanks for sub..

  27. නියමයි…..සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු….

  28. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි…

  29. sabata thuthi sahodari.jaya!

  30. තෑන්ක්ස් සිස් සබ් එකට.ජයවේවා…….

  31. Thank You.

  32. bohoma sthuthi sis jaya…

  33. thank you

  34. Prabuddha Kulatunga

    Thank u.. anik tikat ada hetama ikkanta dila daannako.. 😀

  35. උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  36. Nimesh sasanka

    thanxx sub ekta

  37. lahiruranasinghe

    හම්මෝ ඇතියන්තන් ආයෙත් පටන් අරන්…

  38. tz sub ekata….

  39. සිංහල උපසිරැසියට ස්තූතියි
    “The thin blue line” tv series eka subtitle karala denna.

    Rowan Atkinson main role eka play karanne.

  40. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  41. Sub 1kata Thanks Nangi

  42. Kalana liyana arachchi

    godak Thanks….. mee atha erunu eka mehema goda dala denawata. Izombie th kawruma hari karanawanam ela

  43. Udara Damith Dissanayaka

    ස්තුතිය් එල

  44. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!