Sunday , September 20 2020
Breaking News

Lucifer [S05 : E08] Sinhala Subtitles | පවුල් ආරවුල්..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 18 votes.
Please wait...

පසුගිය කොටසින්…

කලින් කතාවෙදී බලාගන්න පුළුවන් වුණානේ කොහොම ක්ලෝයිගේ ලුසිෆර්ගේ අතරේ ලුසිෆර්ගේ මෝහණය කිරීමේ බලය මාරු වෙනවා. ඒත් ඒක හරි ගියේ නෑ. ඒවගේම තමයි කලින් කතාවේදී විසදුවේ නැති අපරාධයක් ගැන යනවා. කොදුරන්නන්ගේ මිනීමරුවා ක්ලම්ප්ස්කි කියල හිතුවට ඇත්තම මිනීමරුවා එයා නෙවෙයි. ඒ ගැහැනු අයගේ ඝාතන කරල තියෙන්නේ වෙන කෙනෙක්. ක්ලෝයිට සැකයක් එනවා මේ ඝාතන කරන්න ඇත්තේ වෙන කෙනෙක් කියල. එයා ඒක ගැන සොයල බලන්න ලුසිෆර් ඉන්න තැනට එනවා. මොකද දැන් දෙන්නම හරිම ළගින් නෙහ් ඉන්නේ. එයාලා එයාලගේ ආදරේ තේරුම් ගත්තා. දැන් දෙන්නට දෙන්නා නැතුවම ඉන්න බෑ. කොහොමහරි එයාලා දෙන්න ලුසිෆර්ගේ එපාර්මන්ට් එකේ ඉන්න කොට ඩෑන් ඇටිත් ලුසිෆර්ට වෙඩි තියල දානවා. ඒ සිද්ධියත් එක්ක තමයි කතාව ඉවර වෙන්නේ.

අද කොටසින්…

අද ඔයාලට බලාගන්න පුළුවන්. ඩෑන් මොකටද ලුසිෆර්ට වෙඩි තිබ්බේ කියල. තව කලින් කොටසෙදී නොවිසඳුණු අපරාධයක් මේ කොටසෙත් යනවා. තව කවුරුවත් හිතුවේ නැති දෙයක් එලා ලෝපේස්ට සිද්ද වෙනවා. ඒකත් මොකක්ද කියල බලන්නකෝ. අවසානය නම් තව රසවත් වෙයි.

හරි එහෙනම් ඔන්න 2020 අගෝස්තු මස 21 වෙනි දින ආව ලුසිෆර් කතා මාලාවේ 5 වෙනි සමයේ එපි ටික මෙතනින් ඉවරයි. ආයෙම ඔයාලට මේක දෙවෙනි කොටසක් 2021 වර්ශයේ නිකුත් වන බව නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබිලා තියෙනවා. මේ කතා සමය කරන්න උදව් කළ අපේ උපසිරැසිකරුවන් ටික වන, කවිශල්, හිරාන්, යුරාන්, චානක, මලිත් යන මගේ සහෝදරයන් ටිකට ස්තුතියි කියන ගමන් 2021 වර්ශයේ නිකුත් වන ලුසිෆර් අවසාන කතා සමයටත් උපසිරැසි ලබා දෙන්නම් කියන පොරොන්දුවත් එක්ක ගිහින් එන්නම්. හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි..! ✌️😈

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

20 comments

  1. බොහොම ස්තූතියි සහෝ……

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. බොහොම ස්තූතියි …. !

  4. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  5. නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    සුපිරි කතාවක්….
    ඊළගට එන්නේ අවසාන season එක නෙමෙයි… Season 5 එකේ part II එක. ඊට පස්සේ Season 6 එක තමා අන්තිම එක…
    මේ වගේම The Protector, The Rain, Agents Of SHIELD කතා මාලා වල අවසාන season එකේ සබ් ටිකත් අරන් එමු……….

  6. උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  7. Kavindu12345desilva

    sub ekta thanks
    oba sameta budusaranyi
    digatama sub denna

  8. Thanks bro sub ekata…

  9. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.

  10. Thnx for sub…

  11. Sub ekata Thanks Saho
    Jaya wewa

  12. මේ කතාමාලාවට අපිවෙනුවෙන් ඔබ සියලු දෙනාගෙ වැඩ රාජකාරි මැද සබ් ගෙන්න මහන්සිඋනු සියලුම දෙනාට බොහොමත්ම ස්තූතියි.. මේකේ 2021දී එන අවසන් කතාමාලාවටත් මේවගේම සියලු දෙනා එකතුවෙලා සබ් දෙන්න කියන ඉල්ලීමත් කරන ගමන් සියලු දෙනාට ජයවේවා කියල ප්‍රර්ථනා කරනවා.. ඒගමන් කියන්න කැමතී පුලුවන් නම් මගනැවතුනු කතාමාලා (Siren) මේවගේ කට්ටිය එකතු වෙලා ගොඩ දාන්න කියල අපි වෙනුවෙන්. ජය වෙවා!!

  13. Tharaka Wijesinghe

    Sub tika dunna,e wenuwen oylage kalaya ,mahansiya waya karapu oyala okkatam bohomatma stutui..ilaga kotas tika awamat ekatat sub 1ka devi kiyla balaporpottu wenwa..oylata jayama wewa…!!!

  14. හෙළිලි

    සිංහල උපසිරැසියට ස්තූතියි මල්ලි. දිගටම උපසිරැසි දෙමු. ජය වේවා!

  15. kavindu srimal

    godaak , sthuthi, sub dunnata.
    jayaweva….

  16. Ele ela kollo 1st comments

error: Alert: Content is protected !!