Friday , June 18 2021
Breaking News

Lucifer [S05 : E11] Sinhala Subtitles | සර්ව බළධාරී බලයන් නොමැතිව [සිංහල උපසිරැසි]

Rating: 8.6/10. From 17 votes.
Please wait...

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 200,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.2ට කරකවපු, සම්මාන 10කට නිර්දේශ උන Lucifer කතා මාලාවේ 5 වෙනි අදියරේ 11 වෙනි කොටස අරගෙන තමයි මම අද ආවේ. 10 වෙනි කොටස කවිෂල් මල්ලි ගෙනාවනේ. එහෙනම් අපේ විනෝදකාමී යක්ෂයා අද මොකද කරන්නේ බලමු.

අද කොටසින් . . . .

සර්ව බළධාරී දෙවියන්වහන්සේ නොහොත් අපේ ලුසිෆර්ගේ තාත්තා පෘතුවියේ ඉන්න එකට ලුසිෆර්නම් කොහෙත්ම කැමති නෑ. ඒ නිසා එයා ඇමනඩියෙල් එක්ක එකතු වෙලා තාත්තව මෙහෙන් පිටමන් කරන්න උත්සහ කරනවා. ඒ අස්සේ ලෝක හෙවිවේට් ශූරයෙක්ගේ මිනීමැරුමක් විසඳන්නත් ලුසිෆර් සහ ක්ලෝයිට සිද්ධ වෙනවා. මේ මිනීමැරුමට YSD කියලා අළුත්ම ජාතියේ මත්ද්‍රව්‍යකුත් සම්බන්ධ වෙනවා කියලා මෙයාලා හොයාගන්නවා. ඒ අස්සේ දෙවියන් වහන්සේ හොඳ හොඳ පිස්සු ටිකකුත් නටනවා. වැඩි කතා ඕන නෑ එහෙනම් මේ ජරමර අස්සේ ලුසිෆර් මේ මිනීමැරුම කොහොම විසඳයිද කියලා ඔයාලත් බලන්නකෝ. මේ කොටසින් මගේ වැඩ කොටස අහවරයි ඊළග කොටස අපේ හිරාන් සහෝ හෙට ඔයාලට දෙයි. මාව මේ කතාමාලාවට සම්බන්ධ කර ගත්තට පසිදු මධුමාල් මල්ලිටත්, අපේ ඇඩ්මින්වරයෙක් වෙන චාමර සම්පත් සහෝටත් ස්තූතිවන්ත වෙන ගමන් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් ඉක්මනටම හම්බෙමු. මම දනුවා.

අද කතාංගයේ නම – Resting Devil Face
කතා රචනය – Mira Z. Barnum
අධ්‍යක්ෂනය – Bola Ugun
විකාශය වූ දිනය – මැයි 28, 2020
IMDb අගය – 8.8
මීළඟ කතාංගය – Daniel EspinoZa: Naked and Afraid

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

ටෲ බියුටි [S01 : E05] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ…. තුන්වෙනි එපිය බැලුවා නේද. ඉතින් ඔයාලා බැලුවනේ ඉම්-ජු-ක්යුන් තමන්ගේ රහස රැකදෙනවට සූ-හෝ කියන …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. Thnx for sub …❤️

  2. Priyanwada Perera

    Thanks for the subtitles

  3. Thanks bro. Ithuru tikath ikmanatama ona

  4. thank you

  5. බොහොම ස්තූතියි සහෝ……

  6. සබ් එකට ස්තූතියි සහෝ….chilling adventure of sabrina සිරීස් එකේ අන්තිම කොටස් 8ට සඛ් ඉක්මනට දෙන්න පුලුවන් නම් වටිනව සහෝ..

  7. chinthaka.max4

    thankx machan

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  9. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  10. Thanks godaak…Ithuru sub tikath enakam inne

  11. Thanks bro❤️

  12. අපි වෙනුවෙන් මේ කරන සේවයට බොහොම ස්තූතියි යුරාන් සහෝ.. ජය වේවා!!
    සහෝ, The Protector Season 04 එකටත් සබ් දෙන්නකො තාම බලන් ඉන්නව..

  13. Thank you sub 1ta.
    Puluwan nm download link 1kuth denna bro.

  14. Tharusha Nawod

    ආදරෙයි බොක්ක ❤️

  15. Thanks bn…ithuru tikath ikmanata oone

  16. Thanks for sub!

  17. ප්‍රශාත් මදුෂංක

    thank you bro

  18. අඩෝ ස්තූති බන්.අගය කරන්නම ඕන මෙක

  19. Subata thanks saho…
    Jayen Jayama wewa…!!!

  20. සබ් එක දානකන් බලන් හිටියෙ.❤️

  21. සබට තුති සහෝ ……..

  22. The scary movie film set ekata sinhala sub dentako

  23. සිංහල උපසිරැසියට ස්තූතියි

error: Alert: Content is protected !!