Thursday , October 22 2020
Breaking News

Marvels Agent Carter [S02 : E08] with Sinhala Subititles | ලෙයට ලෙය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Marvels-Agent-Carter-S2P3

කොහොමද යාළුවනේ.. ඔන්න් මම අටවෙනි   කොටස අරගෙන ආවා . අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.

ඩොටී ගෙන් මිස් ෆොරෙස්ට් දැන ගන්නවා ඩොක්ටර් විල්ක්ස් තාම ඉන්නවා කියලා, ඒ අනුව උගුලක් අටවනවා මිස් ෆොරෙස්ට්. ඒ වගේම ඒකෙන් ඩොටී බේරගන්න පෙගී ට සහ ජාවිස් ට පුළුවන් වෙනවා වගේම ඩොක්ටර් විල්ක්ස් ව අරගෙන යනවා මිස් ෆොරෙස්ට් විසින්. ඒ වගේම තමයි ඇනා ට අවාසනාවන්ත විදියට වෙඩිල්ලක් වදිනවා මිස් ෆොරෙස්ට් ගෙන්. ඒ වගේම ජැක් ට වර්නන් මාස්ටර් කියනවා පෙගී කාටර් ගේ රහසක් හොයාගන්න කියලා.ඒ ටික තමයි කලින් කොටසේ උනේ.

දැන් එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.

මිස් ෆොරෙස්ට් ට ඕනේ යුරේනියම් කොටස් ටික තියෙන්නේ පෙගී ලග. ඒ වගේම ඩොක්ටර් විල්ක්ස් ඉන්නේ මිස් ෆොරෙස්ට් ළග. ඉතින් මේ දෙක හුවමාරු කරගන්නයි දෙගොල්ලෝ හදන්නේ. ඉතින් ඒ වැඩේ කරගන්න පුළුවන් වෙයි ද? ඒ වගේම තමයි පරමාණු බෝම්බය අද පුපුරවන්නයි හදන්නේ. ඒක නවත්වන්න පෙගී ඇතුළු පිරිස හදනවා. කවුරු සාර්ථක වෙයි ද ? මොන්වගෙන් මොනව වෙයි ද? ඒ වගේම හිටපු නැති දෙන්නෙක් පැති මාරු කරනවා. ඒ කවුද ඒ දෙන්නා? ඒ වගේම ඇනා ට ඇතිවෙලා තියෙන තත්වය මොකක්ද?

එහෙනම් අද කොටස බලන්න යාළුවනේ… ඊලග කොටසින් ඉක්මනට  හමුවෙමු… ජයවේවා…!!!

Agent Carter (2015– ) on IMDb

 

 

121 MB (HDTV.x265.720p) කොපිය මෙතනින් බාගන්න

1B65DC3F0FBFCBB4335745A9830D70161701840D

215 MB (HDTV.x264.720p) කොපිය මෙතනින් බාගන්න

79636ABD4BE06428DC051B51D88B3313CADB44AA
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                      Next Episode>>

Check Also

The Odessa File (1974) Sinhala Subtitles | ඔඩෙස්සා ලිපිගොනුව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් බයිස්කෝප් යහළු යෙහෙලියන් හැමෝටම. පුස්තකාලයෙන් අහම්බෙන් මට දවසක් පරිවර්තන පොතක් හම්බවෙනවා The …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……….!!!!!!!!!!!!!!!!!!!

  2. Udara Damith Dissanayaka

    //////////////උපසිරසියට බොහොම ස්තූතියි///////////////

  3. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  4. niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. S.K.Ruchiranga

    elma ,.,..thz machoo sub ekata

  6. නලින් පෙරේරා
    එළස්ස් වේවා දසන් කොල්ලෝ, ස්තූතියි සිංහල උපසිරැසියට. 9ත් බස්සමු ඉක්මනට. ජය වේවා෴
  7. සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.

  8. Udara Damith B\K

    thanks

  9. බොහොම ස්තූතියි

  10. ස්තූතියි අපි වෙනුවෙන් වෙන මහන්සියට ඔන්න ගන්නවා සබ ජයවේවා

  11. බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

error: Alert: Content is protected !!