You dont have javascript enabled! Please enable it!
Thursday , July 16 2020
Breaking News

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E02] with Sinhala Subtitles | හොල්මන් කරදර… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 5 votes.
Please wait...

අාපු දවසේම දෙන්න බැරි වුනත්, පුළුවන් ඉක්මනින්ම ගෙනාවා. පසුගිය සතියේදී දිග ලිපියක් දුන්නා. ලිපියක් කිව්වේ ලිපි තුනක්ම දුන්නා ගෝස්ට් රයිඩර් පිලිබඳව. දැන් ඉතිං ග්‍රෑන්ට් වෝර්ඩ් කතා මාලාවෙන් අයින් වෙලානේ ඉන්නේ. ඒ නිසා ඒ චරිතය තවදුරටත් දකින්න ලැබෙන්නේ නෑ. නමුත් අනිත් අය තාමත් ඉන්නවා. හැබැයි ඔයාලාට දකින්න ලැබෙන්න ඇති අවසානයේ ලින්කන් හයිව් එක්ක උඩුගුවනේ ගුවන් යානයත් එක්ක පුපුරලා මැරුණයින් පසුව, ඩේසි ශීල්ඩ් වලින් පැනලා තනියම වැඩ කරන්න පටන් අරගෙන කියලා. අපි තාමත් දන්නේ නෑ ඇයි ඩේසි ශීල්ඩ් වලින් පැනලා ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතිං ශීල්ඩ් වලිනුත් ඩේසිගෙන් නගරයට හානි සිදුවෙන නිසා එයාව අල්ල ගන්න මෙහෙයුම් සිදු කලත්, ඒවා අසාර්ථක වෙලා තියෙනවා. ඔයාලට මතක ඇති මුල් කතා සමයන් වල ස්කයිට (ඩේසි ඒ කාලේ ස්කයි නේ…) බලය ලැබුණට පස්සේ එයාගේ අත්වල ඇටකඩු පුපුරන්න ගත්තා කියලා. ඒ එයාගේ බලය නිසා ශරීරයට ඇතිවෙන අහිතකර බලපෑමක්. ඉතිං මෙයා මෙතනදීත් එලියේ වැඩ කරද්දී, කොටින්ම කිව්වොත් දැන් ඩේසි ශබ්ධ කම්පන වලින් පියාඹන්නත් පටන් අරගෙන තියෙන්නේ, මේ නිසා මෙයාගේ අත් වලට වගේම ශරීරයටත් ඒකෙන් ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙන්නේ.

මේ විදියට ඩේසි තනියම හොරු අල්ලන්න යන අතරමගදී තමයි රොබී රේයස් හමුවෙන්නේ. රොබී හරියටම කවුද කියලා නියම ස්වරූපය ඩේසිට දැනගන්න ලැබුණට පස්සේ ඩේසි මෙයාව නිකංම අතාරින්නේ නෑ. එයා ගැන විස්තර හොයන්න එයා ඉන්න තැනට යනවා. ඒ වගේම පසුගිය සතියේ අපිට දකින්න ලැබුණු ගෑණු හොල්මන ගැනත් ලොකු ලොකු හෝඩුවාවන් කිහිපයක් අපිට දැනගන්න ලැබෙනවා. ඒත් කතාව ඉදිරියට මේ දේවල් එක්ක කොහොම ගලාගෙන යාවිද කියලා නම් හිතාගන්නවත් අමාරුයි. ඔයාලට දකින්න ලැබෙන්න ඇතිනේ මෙලින්ඩා (මේ) ට දැන් අනිත් අයට වගේ කට්ටියගේ මූණු අමුතු විදියට පේනවා කියලා. ඒ සම්බන්ධයෙනුත් ලොකු සිදුවීමක් වෙනවා.

මුලින්ම ලිපිය දිගට ලියපු නිසා දැන් වැඩි විස්තරයක් ලිපිය හරහා සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ජාමෙන් බේරෙන්න තමා මේ ටිකත් ලිව්වේ ඈ… 😀 . ඔන්න එහෙනං මම අදට සමුගන්නවා. මීලඟ සතියේ කතාවෙන් හමුවෙමු.

ආයු -බෝ වේවා !!!

 Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E02.720p.HDTV.x264-AVS

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Life Like (2019) Sinhala Subtitles | ජීවත් වන යන්ත්‍රය…[සිංහල උපසිරසි සමඟ] (18+)

ඔන්න ඉතින් කොරෝනා සමය ඉවර වෙලා පාසල් පටන් ගත්ත නිසා සබ් එකක් දෙන්න වෙලාවක් නැතුව …

Leave a Reply

Your email address will not be published.

41 comments

  1. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  2. උපසිරසියට බොහොම ස්තූතියි………………….

  3. උපසිරසට ස්තුතියි….

  4. බොහොම ස්තූතියි සහෝ

  5. උපසිරසට ස්තුතියි….

  6. Thama episode 3 awe nadda bro????

  7. තාම නම් මොනවත් හරියට තේරෙන්නේ නැ සහෝ මේ ආපු කිසිම කතාවක… ෆ්ලෑෂ් , ඇරෝ , ඒ වගේම මේකෙත්…

    ඉස්සරහට ඔක්කොම විසදේවි කියලා හිතෙනවා…

    තැන්ක්ස් සබට

    ජය

  8. අශාන්

    ගිය සතියෙ එපිය කෝ

  9. ela luke cage sub puluwan nan dennako

  10. බොහොම ස්තූතියි සහෝ..

  11. thanks machan

  12. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. tnx mco keep going

  14. බොහොම ස්තූතියි සහෝ..වෝර්ඩ් නැති අඩුව පුරවන්න ‍ගෝස්ට් රයිඩර් සුපිරියි වගේ..දිගටම සබ් දෙමු..්ජය වේවා..

  15. බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  16. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  17. Ty for sub deveyek nemai devalayak jayen jaya

  18. Thanks for the sub

  19. niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. තෑන්ක්ස් මචෝ එලම

  21. Chicago pd ekata sub dennakooooooooooo

  22. නියමයි නියමයි ප්‍රනීත් සහෝ
    3 ත් ආපු ගමන් දාමු

  23. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ෴෴ජය වේවා෴෴

  24. මේක බාගෙන දෙන කම්ම බලාගෙන ඉදියේ ප්‍රණීත් අයියේ…අපේ කට්ටිය ඉතින් හද පිරෙන්න්න කොමෙන්ට් දන්න කතාංගයේ පලවෙනි එපියෙ සබ් එකටයි ලාස්ට් එපියෙ සබ් කටයි විතරයිනෙ සහෝ..එක ඉතින් ගන් ගන්න එපා…හැමදාම ඉතින් අපි විසි tහින්දෙනා ඔනි දේකට ඉන්නවා..එහෙනම් නෙක්ස්ට් එපියෙන් හමුවෙමු..ජය වෙවා…!!!

  25. පරක්කු උනාට අව්ලක් නෑ සබ් එක දෙනවනම්. සබ් එක බෑවෙ නැතත් ලිපිය කියවන්න හරි එනවා.
    තෑන්ක්ස් සබ් දෙනවට. අවුරුද්දක් මේකේන් සබ් බෑවත් මේක තමා 2nd කෙමෙන්ට් එක.

  26. thx broo

  27. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

  28. බොහෝම ස්තූතියි සබ් එකට සහෝ

  29. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

  30. thz machoo sub ekata

  31. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……….

  32. බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ජය!

  33. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  34. නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ…

error: Alert: Content is protected !!