Monday , June 25 2018
Breaking News
Home / All / Matrubhoomi: A Nation Without Women (2003) Sinhala Subtitles | ගැහැනුන් නොමැති ලොවක්… [සිංහල උපසිරසි සමඟ]

Matrubhoomi: A Nation Without Women (2003) Sinhala Subtitles | ගැහැනුන් නොමැති ලොවක්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 20 votes.
Please wait...

දුවලා ඉපදුනහම කිරි බේසමක ගිල්ලලා මරන
නපුංසකයන්ගේ නැටුම් බලලා සතුටු වෙන
එකට එකතු වෙලා නිල් චිත්‍රපට බලා
එලදෙනුන් සමග සහවාසයේ යෙදෙන
පුතාලා පස් දෙනාට ගෑනු දරුවෙක් විවාහ කරල දීලා
තාත්තත් ඒ ලේලි එක්ක යහන්ගත වෙන පිරිමි ලෝකයක

ඉපදුනු හැටියෙ කිරි බේසමක ගිල්ලවා මරන එකෙන්
බේර ගන්න තමන්ගෙ දුවව වසර ගනනාවක් සඟවා ගෙන සිටින පිරිමියෙක්…

සහ තම දුවව ලක්ශ පහක් සහ ගවයින් පස් දෙනෙක් වෙනුවෙන්
පිරිමි පස් දෙනෙකුට එක වර කසාද බන්දා දෙන පියෙක්….

ගැහැනුන් නැති ලොවක් පතන පිරිමින්ගේ ලෝකයක සිර වන
අහිංසකාවියකගේ කතාව…

නූගත් ඉන්දියානු සමාජයක අඳුරු පැතිකඩක් ඇසුරෙන් නිපදවුනු මේ චිත්‍රපටිය අද්‍යක්ශනය කරන්නේ Manish Jha. එරට සම්මානයන්ට පාත්‍ර නොවුනත්, විදෙස් සම්මාන රැසක් දිනා ගන්නට මේ චිත්‍රටපටිය සමත් වුනා.

FIPRESCI Award in Parallel Section at the Venice Film Festival 2003
Audience Award for Best Film at the Kozlin Film Festival 2003, Poland
Audience Award for Best Foreign Film at Thessaloniki Film Festival, 2003

එයින් කිහිපයක්.

ඉතින් වැඩිය දෙයක් කියන්න යන්නෙ නෑ.වෙනස්ම විදිහෙ නියම කතාවක්. අරන් බලන්න. 48න් මුන ගැහෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

15 comments

  1. බොහෝම ස්තූතියි සබ් එකට. ජය!!!!

  2. Meke sub eka yanne parakku welane yalu

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. Thankz for the sub. Good job

  5. ස්තුති ,,, jayen jaya

  6. Tharindu_Rukshan_Perera

    බොහොම ස්තුතියි සබට ජය වේවා කමන්ට්ස් දාන්න පරක්කු උනා ටිකක්

  7. බොහොම ස්තූතියි උපසිරැසියට…
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

  8. godak sthuthi mcn jaya

  9. machan me flim eke download link ekak nehe nene

  10. උපසිරැසියට ගොඩක් ස්තුතියි……………………බුදු සරණයි

  11. thanx akki aluth hindi film ekak demuko

  12. ඉක්මණට 100 ගහන්න ලැබේවා

  13. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  14. thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……