You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , May 19 2019
Breaking News
Home / All / Meet The Spartans (2008) | 300 ෆිල්ම් එකේ කොමඩිය [සිංහල උපසිරැසි සමඟ]

Meet The Spartans (2008) | 300 ෆිල්ම් එකේ කොමඩිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 7 votes.
Please wait...

Meet The Spartans (2008)

මේක මගෙ දෙවැනි උපසිරැසිය. මේක තනිකරම කොමඩි එකක්! කතාව මේකයි. ස්පාර්ටා කියන්නෙ නිර්භීත රණශූරයන් ඉන්න රටක්. ලියොනයිඩස් කියන්නේ ස්පාර්ටා වල රජතුමා. පර්සියාවේ සීසර්ට ඕන වෙනවා ස්පාර්ටාව යටත් කරගන්න. ඉතින් සීසර්ගෙ හමුදාව එනවා ලියොනයිඩස්ගෙ හමුදාව එක්ක යුද්ධෙට. ලියොනයිඩස් හදනවා විශේෂ බල ඇණියක්! ඒකෙ ඉන්නෙ සෙබළු 11යි. ඒ බල ඇණිය කොහොම එකක්ද? යුද්ධෙන් කව්රු දිනයිද කියල දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා. සබ් එක නම් චුට්ටක් විතර 18+ තමයි. ෆිල්ම් එක එහෙම නෑ.

 සබ් එක ගැන කියනවනම්, මේකේ සමහර විහිළු මට තේරෙන්නෙත් නෑ. මොකද ඒ රටේ ටීවී ඇඩ්, නළු නිළියන්ට වෙච්ච දේවල්, රියැලිටි ෂෝ විතරක් නෙමේ කම්පියුටර් ගේම් පවා මේකෙ තියෙනවා. ඉතිං මං තේරෙන විදියට තමා සිංහල තේරුම් දැම්මෙ. හැබැයි කතාවෙ රසයට ඒක එච්චර බාධාවක් නෙමේ. සිංදු වලට නම් සිංහල සබ් දැම්මෙ අවශ්‍ය සමහර තැන් වල විතරයි.

Meet The Spartans (2008) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

e056689ba6ac844b673dd3bc2d6b00aca2391350
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

34 comments

  1. Thanks for Sub!

  2. Thankz bro..

  3. කසුන් නුවන්ත

    #00FF00 thnx

  4. Thanks Machan Sub ekata!! Jayawewaa!! 🙂 🙂 🙂

  5. බොහොම ස්තූතියි චානක

  6. supiri machan ela film eka

  7. බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. torrent file 1 dounload krnda ba ne… error 1k enwa ne.. mta godak torrent fille ganna be..
    Cannot connect to the real kickass.to

    Something is currently interfering with your secure connection to kickass.to.

    Try to reload this page in a few minutes or after switching to a new network. If you have recently connected to a new Wi-Fi network, finish logging in before reloading.

    If you were to visit kickass.to right now, you might share private information with an attacker. To protect your privacy, Chrome will not load the page until it can establish a secure connection to the real kickass.to.

  9. “චූටී මල්ලි”

    හිනාවෙන්නනම් ආසයි
    හිතුනොත් බලන්නම් මචන්
    සබට තුති
    ඔබට ජය…..

  10. godak sthusthi chanaka malliyaa

  11. ELAZZZZZZZZZZ…..subata thanks CHANAKA saho….Good work.digatama sub demu…jaya wewa…

  12. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

  13. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස්
    ජයම වේවා…

  14. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

  15. Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

  16. Thank you very much brother

  17. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

  18. චන්දිම අමරසිංහ

    නියමයි ඔන්නබැවා තුති…

  19. නලින්

    ස්තුතියි චානක සහෝ!

    මෙකට නම් මදිනොකියන්න හිනා වෙන්න පුළුවන්.

    ජය වේවා!


  20. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  21. PTTA bro thanks meka hoya hoya htye.gdluk…….

  22. IMDB Rates මෙච්චරම අඩුයි කියන්නේ ඇත්තටම මේක බලන්න යොදවන කාලය ඇත්තටම අපරාධයක්නේ.. අනේ සහෝ ඇයි මේ අපි දෙගොල්ලන්ගෙම කාලය මේ නිස්කාරන නීරස බයිස්කෝප් වලට වෙන්කරන්නෙ..

  23. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

  24. රවිඳු නිපුන්

    niyamayi sahoo
    ela ela!!1

  25. film 1 ma laga thibuna. dan sub ekkama balanawa. Tnx

  26. ස්තුතියි සහෝ උපසිරැසියට.

  27. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    උපසිරැසියට ස්තුතියි.
    තව ටිකක් උපසිරැසි ගැහුවාම ඕවා තේරෙනවා.

    දිගටම උපසිරැසි ගහන්න.
    මගේ සුබපැතුම්.

    ආයු-බෝ-වේවා !!!__/|\__

error: Alert: Content is protected !!