Tuesday , June 2 2020
Breaking News

Merlin [S04 : E04] |සුදු මකරා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 4 votes.
Please wait...

Merlin tv

ආයුබොවන් යාළුවනේ. ඔන්න අද සිසන් 4 – 4වන කොටස.

අද කතාව පැත්තට හැරෙමුකො. ඇස්කනාර්හි ට්‍රිශ්කෙලියන් කියන එකේ කැලිතුනක් තියෙනවා. මේකේ කැලිදෙකක්ම කෙනෙක් හොයාගන්නවා මේ ඊටපස්සේ යන්නේ කැමලොට් පැත්තට කෙලින්ම ගායිස් ලගට. මේ දෙන්නම පරණ යාළුවො දෙන්නෙක්. කොහොම උනත් මේ පුද්ගලයා හොයන්නේ අස්කනාර්හි සොහොන් ගැබට යන්න පාර එක තියෙන්නේ මේ ට්‍රිශ්කෙලියන් කියනඑකේ තමා. ඒත් අස්කනාර්හි සොහොන් ගැබේ මොනවද තියෙන්නේ. මකර බිත්තරයක්…

දැන් තමා අවුල මේකේ ඉතුරුකැල්ල හොයාගනියිද? මකර බිත්තරය ගනියිද? එකට මොනව කරයිද? ප්‍රශ්න ගොඩයි එක ඔළුවයි… ඔය මොනව උනත් මර්ලින්…

ඉතිරි කොටසින් හමුවෙමු ඔබට ජය… සැමට තුති...

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

a76b97d662510c2dd11c640afbd8da3655446db3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

Be With You (2018) Aka Jigeum Mannareo Gabmida Sinhala Subtitles | ඔබ සමගයි සැමදා [සිංහල උපසිරසි]

ඔන්න ඉදලා ඉදලා තවත් ලස්සන ආදර කතාවක් අරගෙන ආවා. ඇත්තටම මේක මට අහම්බෙන් හම්බවුනේ. හෙලිලි …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

  2. Naveen Ranasinghe

    ස්තූතියි සිංහල උපසිරැසියට…

  3. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  4. Udara Damith B/K

    …………. ජයෙන් ජය……..

  5. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  6. බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  8. elakiri macho ohoma yan

  9. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…………….

  10. Isuru Chathuranga

    Thank You So Much.

  11. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  12. අසෙල්

    Sinhazone ekata kalin diyanko ban

  13. thanks..chandima bro..

  14. එල එල………. :ඩි

  15. නලින්

    ස්තුතියි වේවා චන්දිම සහෝ

    ජයවේවා!

  16. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀 ජය

  17. thankz ikmanatama demu

  18. Thanks.

error: Alert: Content is protected !!