Wednesday , October 28 2020
Breaking News

Minority Report [S01 : E06] with Sinhala Subtitles | වර්ථමානයද අතීතයද… [සිංහල උපසිරැසි සමග]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Minority Report TV S1P1

ඔන්න එහෙනම් හයවෙනි එපියත් පුලුවන් ඉක්මනින් අරන් ආවා. කලින් කොටසේ මතක ඇතිනේ අපේ වේගා අක්කගේ තාත්තා මරපු මිනීමරුවව කොහොම හරි හොයාගන්නවා. ඉතින් අද කොටස තනිකරම තියෙන්නේ ඇගතා වටා සහ එයාලගේ පරණ දූපත ගැන. එහෙනම් අද කොටසත් බාගෙනම බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා. ඕන් එහෙනම් මන් ගියා. ඊලඟ කොටසත් පුලුවන් ඉක්මනින් අරන් එන්නම්කෝ

Hostages (2013) on IMDb

 

 

345MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

28FC446FC13651C2C40BE6911B9CD695E3651328
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.Sinhala Subtitles

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Episode >>

Check Also

The X-Files [S09 : E03] Sinhala Subtitle | කවුරුන්ද සැබෑ යක්ෂයා? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතමාලාවෙ නවවෙනි කථා සමයේ තෙවන කතාංගයයි මේ. කලින් කතාංග දෙකට සම්බන්ධයක් නම් නෑ. …

Leave a Reply

Your email address will not be published.

8 comments

  1. Niyama TV series ekak, Thanks

  2. බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. නියමයි….සබ් එකට තැන්ක්ස්…

  5. බොහොම ස්තුතියි යශිරු උපසිරසට
    තව ටිකයි ඔහොම යමු 😀

error: Alert: Content is protected !!