Monday , June 25 2018
Breaking News
Home / All / Missing (2018) with Sinhala Subtitles | අතුරුදහන්වීම [සිංහල උපසිරසි සමඟ]

Missing (2018) with Sinhala Subtitles | අතුරුදහන්වීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 33 votes.
Please wait...

බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි..! අදත් මා ඔබ හමුවට පැමිණෙන්නේ මේ වසරේ තිරගතවු අලුත්ම අලුත් Psychological හා Thriller වර්ගීකරණයට අයත් චිත්‍රපටයක් සමඟින් තනියම නම් නෙවෙයි දහරා මුතු අමා සොයුරියත් සමඟ එසෙනම් අපට මෙම චිත්‍රපටයට උපසිරැසි ගැන්විමට අවස්ථාව ලබාදුන් අප වෙබ් අඩවියේ සංස්කාරකවරයෙකු වන සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිය පුදකරමින් දහරා මුතු අමා චිත්‍රපටය ගැන සකසා තිබෙන ලිපිය දෙසට අවදානය යොමු කරමු.

ටිත්ලිගෙ තාත්තා – කසාද බැඳල අවුරුදු ගානක් ගියාට පස්සෙත්
අපිට ළමයි හිටියෙ නෑ…
ඒ නිසාම අපර්නා මානසිකව වැටුනා.
එයා හිතන්නෙ එයාට අවුරුදු 3ක ළමයෙක් ඉන්නව කියලා.
එයාට ඇත්ත කිව්වොත් එහෙම
මොනව වෙයිද කියල හිතා ගන්නත් බෑ.
ඩොක්ටර්ස්ල උනත් කියන්නෙ එයා එහෙම
විශ්වාස කරනවනම් එහෙම වෙන්න දෙන්න.
මොකක්ද ඒකෙ තියෙන ප්‍රශ්නෙ?
එයාට තියෙන්නෙ මානසික ලෙඩක් සර්.

ටිත්ලිගෙ අම්මා – මට ටිත්ලිව බලන්න දුන්නෙ
එයා ඉපදිලා සතියකට පස්සෙ.
එයා මාව දැක්කම හිනා වුනා.
මෙච්චර බේත් ගොඩක්?
ඔක්කොම වගේ ටිත්ලිගෙ.
එයා ගොඩක් දුර්වලයි.
එයා දේවල් ගොඩකට අසාත්මිකයි.
ඒ නිසා අපි හිතුව මෙහෙ පෝට් ලුවිස් වල
පරිසරයෙ ඉන්නකොට එයාට හොඳ වෙයි කියල.
ඒත්… වතුර! එයා වතුරට හරි බයයි.

අතුරුදන් වූ පුංචි දරුවෙකු සොයන කතාවක් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නෙ. මුලින්ම කතාව බලද්දි හිතෙන්න පුලුවන් මේ දරුවට වුනේ මේකයි කියල. ඊට පස්සෙ හිතෙන්න පුලුවන් නෑ එහෙම නෙවෙයි මෙහෙමයි වෙන්නෙ කියල. තුන් හතර වතාවක් එහෙම උනාට පස්සෙ අන්තිමට මේ මොන මගුලක්ද උනේ කියල හිතෙන්නත් පුලුවන්. ඒ වගේ එක දිගට බලාගෙන යන්න පුලුවන් ත්‍රාසය කුතුහලය පිරි කතාවක් තමයි අද ගෙනාවෙ.

2018 අප්‍රේල් මාසෙ තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Mukul Abhyankar. රංගනයෙන් දායක වෙන්නෙ Tabu, Manoj Bajpayee සමගින් Annu Kapoor. සංගීතය අධ්‍යක්ශනය කරන්නෙ M. M. Kreem විසින්. ඉතින් MTR තරිඳු රුක්ෂාන් පෙරේරා අයියත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසියත් අරන් ආවේ. එහෙනම් ආයෙ තව චිත්‍රපටියකින් හමු වෙමු. කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

28 comments

  1. Thankzzzzzzzz

  2. Danushka Chathuranga

    tns oll the best!!!!

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
    දිගටම අලුත් හින්දි ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ අන්ඩ් සිස්

  5. බොහොම ස්තූතියි

  6. බොහොම ස්තූතියි දෙන්නටම…
    දිගටම සබ් දෙමු ආ… 😛
    ඔබට ජය!

  7. Thanks…

  8. Ranuka Gooneratne

    Page Not Found ???? Pls Solve

  9. සබ් එකට බොහොම ස්තූතියි….

  10. උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජ්යම වේවා…!!

  11. උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. ස්තුතියි – අමා
    ස්තුතියි තරිදු……
    ස්තුතියි බයිස්…

  13. sub ekata thanks sahola…. jaya wewa!!

  14. ඩොක් අයියා

    “දහරා මුතු අමා” සොහොයුරියට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට ස්තූතිය

  15. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  16. සනිඳු ලක්ඛිත

    දෙපලටම බොහොම ස්තූති උපසිරසට..බුදුසරණයි..!

  17. Sub aka gaththa….bohoma sthuthiy….
    Godak pin oyalata api wenuwen karana kepa kirimata

  18. Thank u saho….

  19. niayamai…thanks sis & saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…!!!
    ජය