Tuesday , September 21 2021
Breaking News

Money Heist aka La casa de papel [S05 : E05] Sinhala Subtitles | ටෝකියෝව බිඳ වැටෙයිද? [සිංහල උපසිරැසි]

Rating: 9.3/10. From 30 votes.
Please wait...

මේ වතාවෙත් ලෝකමහා කොල්ලයේ කොටස් කරුවෙක් වෙන්න අවස්ථාව ලැබුනා. ඉතින් හැමෝම බලාගෙන ඉන්න අවසන් කොටසේ උපසිරස කරන්න ලැබුනේ මට. දැනටමත් සැහෙන්න ගමනක් ආව මේ කණ්ඩායමේ ආරම්භයේ පටන් කිහප දෙනෙක් මියයනවා අපි දැක්කා. කලින් කතාමාලාව අවසානය සනිටුහන් උනේ නයිරෝබිගේ අවසානයත් සමඟින්. අවුරුදු ගාණක සැලැස්මක් කෙමින් කෙමින් අවසානයක් කරා ලංවෙනවා. ඉතින් මේ කොල්ලයට මොකද වෙන්නේ කියලා බලාගන්න ඔයාලට දෙසැම්බර් 03 වෙනිදා වෙනකන් බලන් ඉන්න වෙනවා. මොකද මේ කතා සමය කොටස් 2ක් විදිහට තමයි ප්‍රේක්‍ෂකයන් හට ඉදිරිපත් කරන්නේ. එයින් පළමු කොටස මින් අවසානයක් වෙනවා.  එහෙනම් අවසානය ඔයාලටම බලන්න ඉඩ සලසලා මම පොඩ්ඩක් විතර මේ කොටසේ ආරම්භය මතක් කරලා දෙන්නම්. 

ටෝකියෝ ගැන අවධානය වැඩිපුර යොමු වෙන කොටසකට තමයි අපි මේ එකතු වෙන්නේ. ඒ වගේම මේ කොටසේදී නොහිතන අවසානයක් වගේම යම් යම් අතීත සිදුවීම් දැකගන්න ලැබෙනවා. ටෝකියෝ, ඩෙන්වර් සහ මැනිලා ඉහල මහලේ සටන් වදින අතරේ ලිස්බන්, බොගෝටා සහ පිරිස කොල්ලයේ ඉදිරි කටයුතු කරගෙන යනවා. අපි බලමු අදවත් මේ කොල්ලය අවසානයක් දකීද කියලා.එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Check Also

Sex Education (2019-) [S03 : E07] Sinhala Subtitles | ජරමර අස්සේ බරකරත්ත [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් හැමෝම බලාපොරොත්තුවෙන් හිටිය හත්වෙනි කොටසත් අරගෙනයි මම ආවේ. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මෙච්චර පරක්කු …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. සබ් එකට ස්තුතියි..

  2. Sajith Dilshan

    Subtitle ekata thanks brother.Puluwannam Netflix 2017 Mindhunter series ekata sub dennako.

  3. Thanks !!!

  4. සීසන් 5 එකේ මුල් එපි 5ට සබ් කරපු හැමෝටම ගොඩක් ගොඩක් ස්තූතියි.එකින් එකට කමෙන්ට් කරේ නම් නෑ ඒ නිසා ඔක්කොටම හරියන්න මේ ස්තූති කරේ.එපි ටික ආපු ගමන් සබ් දෙන්න උන මහන්සිය ගොඩක් වටිනවා.හිතුවට වඩා මේ සීසන් එකේ ප්‍රචණ්ඩත්වය ටිකක් වැඩිපුර තිබ්බා.කුතුහලයත් කලින් සීසන් වලට වඩා වැඩී වගේ.පස්වෙනි එපියෙ අන්තිමට නම් පට්ට දුක හිතුනා.නැවත වතාවක් ස්තූතියි සබ් ටික අරන් ආවට.දිගටම සබ් දෙමු.ජයවේවා!!

  5. Thanks

  6. Thanks for sub!

  7. උපසිරැසියට ස්තූතියි!

  8. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි

  9. චතුරංග බුද්ධික

    පළමු වෙනි කතාමාලාවට බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ තියෙන ලින්ක් වැඩ කරන්නේ නෑ…
    පුලුවන් නම් මොකක් හරි දෙයක් කරලා දැනුවත් කිරීමක් කරන්ටකෝ…

  10. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  11. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  12. thankyou……………….

  13. බොහොම ස්තුතියි සබ් එකට…

  14. Sub akta thanks

  15. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  16. බොහෝම ස්තූතියි

  17. සබ් එක දුන්නට බොහොම ස්තූති…

  18. සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  19. Sub ekata thanx

  20. Thank you sub ekata. jaya wewa.. aa

  21. Prasad Duminda Perera

    Thank you sub ekata. jaya wewa..

  22. chinthaka.max4

    thankx machan

  23. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  24. Anuja Lakshitha

    thanks ayye sub ekta

  25. Thanxx bro

  26. denakan balan hitiye

  27. ha ha pura kiyala on sub eka gatta. tnx okalamatam

  28. palawin cmt eka magen.thnax bn ubalata.raa wenka balan hitye meka danakan

error: Alert: Content is protected !!