You dont have javascript enabled! Please download Google Chrome!
Monday , August 26 2019
Breaking News
Home / All / Monster (2019) with Sinhala Subtitles | මීයන්ගෙන් ප්‍රවේසම් වනු…! [සිංහල උපසිරසි සමඟ]

Monster (2019) with Sinhala Subtitles | මීයන්ගෙන් ප්‍රවේසම් වනු…! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.1/10. From 27 votes.
Please wait...

මා කරපු වැරදි, මා විසින් කරන්නට යෙදෙන වැරදි…
වැරදි කරන එක මගේ ස්වබාවය
මා කුමක් කලත් මා පිළිගැනීම දෙවියන්ගේ ස්වබාවයයි…
මැස්සෙක්, කූඹියෙක් වගේ පුංචිම සතෙකුට උනත් ජීවිතයක් තියෙනවා
අම්මා, තාත්තා, බිරිඳක් වගේම ළමයිනුත් ඉන්නවා.
නිකරුනේ ඒ සත්තුන්ව මරන එක දෙවියන් වහන්සේට දරාගන්න බෑ

ඒත් එහෙමයි කියල,

මගෙ බිස්කට් ඔක්කොම කෑව,
මට මී උන හදවල මාව මරන්න කෑව,
සින්ක් එකේ බටේ කෑව,
මගෙ ලියකියවිලි කෑව,
මගෙ මගුල් ඇඳුම කෑව,
ගෙට ගිනි තියපු,
ලක්ශ 5ක සෝෆාව කෑව,

ඒ විතරක් නෙවෙයි,

ලක්ශ 30ක දියමන්තියකුත් එහෙම් පිටින්ම ගිලපු,

මී තඩියව අතාරින්නෙ කොහොමද?

මේ අවුරුද්දෙ මැයි මාසෙ 17 වෙනිද තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Nelson Venkatesan. රංගනයෙන් දායක වෙන්නෙ S. J. Surya, Priya Bhavani Shankar, Karunakaran, සහ Cheenu Mohan. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Justin Prabhakaran. ඒ වගේම ලස්සනම සිංදු ටිකකුත් මේ චිත්‍රපටියෙ තියෙනවා.

කතාව ටිකක් 1997 අවුරුද්දෙ ආපු Mouse Hunt. චිත්‍රපටියට සමානයි. හොඳට හිනා වෙන්න පුලුවන් වගේම, අන්තිමේදි පොඩි දුකකුත් එක් කරනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත්උපසිරැසියකින් මුන ගැසෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Leave a Reply

23 comments

  1. සබට බොහොම තුති කිව්වා…
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  2. Thanks sis!

  3. thanks muthu!

  4. බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා…

  5. Lasantharathnasirirox

    සිංහල උපසිරැසි නම් මුතූ නංගි තමයි…තව තවත් නිර්මාණ බිහි කරන්න ශක්තිය , ධෛර්යය ලැබේවා ! ජයවේවා !!

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Thank you සහෝදරිය!! ජය වේවා

  8. උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා..!!

  9. Thank you mcn

  10. ලක්ශ 30ක දියමන්තියකුත් එහෙම් පිටින්ම ගිලපු, මී තඩියව අතාරින්නෙ කොහොමද? ස්තුතියි අමා…..

  11. thanks dahara sohuriya

  12. Lahiru Sandharuwan

    thanks bro sub ekata…patta filumak kiyala hithuna article eka kiyewwama…eeth bro download page eke mehema seen ekak enawa…dan tika dawasaka idala openload link okkogema wage kiyanawa file not found kiyala…plzz bro puluwannam oyala dana torrent link ekata 720p daanne nathuwa 1080p link ekak daanawada.plzz broo…torrent link eka 1080p link ekak daannaa…thank you broo…

  13. Sandeepmadushan

    Thanx sis.. superb..

  14. bohoma sthuthi sis

  15. ස්තුතියි නංගී….නියම ෆිලුමක්….

  16. Neranga Amarasinghe

    super

  17. Thnx kelle……

  18. ස්තුතියි අමා නංගී…….

  19. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Ek Phool Do Mali (1969)
    youtube–
    Ek Phool Do Mali | Full Movie | Sanjay Khan | Sadhana Shivdasani | Superhit Hindi Movie

  20. Asitha B Upathissa

    Thank you ,,,

  21. ඔෂද ධනංජය

    thanks sahoodhari…

error: Alert: Content is protected !!