Monday , October 19 2020
Breaking News

Moonrise Kingdom (2012) Sinhala Subtitles |සඳ නැඟෙනා රාජධානිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 4 votes.
Please wait...

IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ හොඳම චිත්‍රපටි ශ්‍රේණිගත කිරීම් වල 8.3 ක් ඉතා ඉක්මනින් ලබා ලොව හොඳම චිත්‍රපට 250 න් 175 තරම් ඉහල අගයක් මේ බයිස්කෝප් එක පැමිණි විගස ලබා ගන්නට හැකි වූයේ මෙහි තියෙන සුපිරි බව නිසයි. ඔයාලා දන්න අඳුනන සුපිරි නළු Bruce Willis, Edward Norton සහ Bill Murray වගේ සුපිරි රංගන ශිල්පීන්ගෙන් හැඩවුන මේ අනගි සලරුව ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුතු බව කිව යුතුමයි.

අපි දැන් පොඩ්ඩක් කතාව දිහාවට හැරෙමු. පෙම්වතුන් යුවලක් ඉන්නවා. පෙම්වතුන් කිව්වට මේ වැඩිවිය පැමිණි යෞවනයෝ එහෙම නෙවෙයි. හිච්චි ජෝඩුවක්. කොල්ලට අවුරුදු 12යි. අනාථ දරුවෙක්. පහුගිය ග්‍රීෂ්ම සෘතුවෙදි දැන අඳුනගෙන පෑනේ මිතුරු වෙච්ච මේ දෙන්නා,…අහ් කියන්න අමතක වුනානේ. මේ ඇවිල්ලා 1965 අවුරුද්ද හොඳේ. දැන් වැඩේ කියන්නෙ මේ හිච්චි ජෝඩුව තීරණය කරනවා මේ අවුරුද්දේ ග්‍රීෂ්ම සෘතුවෙදි හොරෙන් පැනලා යන්න. වයසේ හැටියටද නේද? මේ කොළුවා මේ වෙද්දි බාලදක්ෂ කඳවුරකට ඇවිත් තියෙන නිසා පැනල යන්න අරගෙන එන්නේ එයාගේ කඳවුරු ආම්පණ්න. එතකොට මේ දැරිවි අරගෙන එන්නේ පොත් හයකුයි, පූසවයි තව අඩුමකුඩුම ටිකකයි විතරයි. පැනලා යද්දි අරන් යන්නෙ ඉතින් වටින කියන දේවල් නොවැ. දැන් මෙයාලගේ අරමුණ ඇවිල්ලා සඳනැගෙන රාජධානිය කියලා තමුන් විසින්ම නම් කරගත්තු, තම දූපතේ තියෙන හුදකලා මූදු බොක්කක් වෙත යන එක.

ඔය ඉතින් ඇති කතාව ගැන කිව්වා. මේ දෙන්නගේ අරමුණ සාර්ථක වෙයිද? උඩු යටිකුරු හැරෙන ගමේ ගම්වැසියෝ මේ දෙන්නව හොයා ගනීද? ඉතින් බාගෙන බලමු නේද? කමෙන්ට් එකක් දාලා ගියොත් ආපහු තව උපසිරැසියක් දෙන්න ඉතින් මම දෙපාරක් හිතන් නෑ ඔන්න.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිඳු සඳකැලුම් (චමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012/09/17

Check Also

ඔපරේෂන් පරින්දි (2020) with Sinhala Subtitles | පරින්දි මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකේ වීරයෝ වර්ග කීපයක් ඉන්නවා. එයින් කොටසක් තමයි සුපිරි වීරයෝ. ඒත් ඒ වීරයෝ හැබෑ …

Leave a Reply

Your email address will not be published.

114 comments

  1. thanks for the sub

  2. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  3. Thankzzzzzzzz

  4. thanks

  5. Meedum Deminda

    ඔන්න 2018 පලවෙනි කොමෙන්ටුව මගෙන්

  6. එල සහෝ, බොහොම ස්තූතියි

  7. Thank U Chamidu.

  8. අහ .. 😀 මචන් ඔන්න එහෙනම් මේක බානවා හොදේ.. තැනක් යූ.. ජය ජය ජය !!!

  9. Warning ekak enawa torrent eka banna yaddi eka awlak nadda

  10. සචිත උදාර

    එල සහෝ, බොහොම ස්තූතියි

  11. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  12. thanx macha

  13. ශෂික මනෝජ්[Shikama]

    හප්පේ මෙන්න මාරු ෆිල්මෙට්ටුවක් දැන්ම බානවෝ. thankz මචෝ.

  14. Isuru dimantha

    ඔන්න මත් බාගන්නවා………..

  15. බොහොම ස්තූතියි සදකැලුම්! ජය වේවා බයිස්කෝප් !!

  16. Supahan Manchanayaka

    Thanks Machan…..

  17. මම මේක බැලුවෙ ඊයේ රෑ. මම බලපු හොඳම සහ ලස්සනම චිත්‍රපටවලින් එකක් තමයි මේක. මේක පෝස්ට් කලාට ඔයාට ගොඩක් ස්තූතියි කොල්ලො. තවත් මේ වගේ ලස්සන කතාවක් ඕනේ

  18. අඩේ මේකත් දීලා නේද.. කාලෙකින් මේ පැත්තේ ආවේ. මං හිතුවේ මේක දීලා නෑ කියල. ගොඩක් ස්තූතියි!!!!

  19. IMDB eke Movie ekak search karala..mekatath Sinhala Sub denawanam kiyala hithaddi..sub delath ewarayi..maaarayi…loweth ne..den nam fattama fattaaaaa

  20. බොහොමත්ම ස්තූතියි චමිඳු සහෝ ඉක්මනින්ම උපසිරැසි ලබාදීම ගැන. ජය!!!

  21. මේකත් බලන්න ඕන

  22. එල චමියාඅ එල දිගටම වඩෙ කර ගෙන් පලයන්. මටත් සින්හල සබ් එක්ක දාන්න නම් හිතේනවා අ උන්ත් කලේ තමා ප්‍රශ්නේ… ජය ශ්‍රි

  23. aniwa balanawa meka….thanx broooo

  24. Thankss…

  25. ela ela chamiyooo…..wish u all the best putha

  26. බොහොම ස්තුති සහෝ,
    ජයෙන් ජය

  27. meka nam elama thamai..

  28. krishan dileepa

    me wage hoda vivida film danna obata thawath sakthiya labewa well done

  29. elakiri kollekne oya

  30. රාම් රාජ්

    ස්තූතියි.මම මේක බාගෙන බලන්න ඕන.

  31. Thanks

  32. Thanks Macho…….

  33. කැලුම් ගුණසේකර

    ස්තුතියි යාලු.

  34. patta mchan loweth na hari……
    ~ jayawewa ~

  35. thnx….

  36. Thanks machan File Ekatai Sub Ekatai

  37. හිනෙන්වත් හිතුවේ නෑ මේකට සිංහල උපසිරැසි ඇති කියලා බොහෝමත් ස්තුතියි

  38. පට්ට ෆිල්ම් එකක්

  39. supir film ekak……………….maxxa
    thanx for the subtitles

  40. දිනිඳු සම්පත්

    ස්තූතියි චමියෝ.. ඔන්න මමත් බානවා.. කියන විදිහට නොබල බෑනෙ.. අනිත් එක 250න් එකක්.. ඔහොම යන්.. ජයවේවා!

  41. banna damma.thawath sub one chamidu

  42. ahhhhhh thx u

  43. තව සිංහල උපසිරැසි දාන්න මචෝ, ජය වේවා!..

  44. ela ela. tnkz bro.

  45. thanks a lot

  46. kathawa supiri wage math banawo…thanx

  47. Isuru dimantha

    බොහොම ස්තුතියි මෙ වගෙ වටනා ෆිල්ම් වලට උපසිරෙසි දෙනව්ට හෙමින් සෙරෙ බාගන්නව……………

  48. deparak hithanna netuwa tawath movie ekakata sub dendoooooo..jaya wewaaaaaa

  49. එළකිරි ජයවේවා!

  50. patta films dena baiscope dinewa.

  51. සුපිරි 🙂 තුති

  52. ගයාන් ....

    මමත් ගන්නවා මේක නම් මොනා නැතත් මේක හොද කතාවක් තියෙන්නේ මේ වගේ ඒවා එන්නේ හරි අඩුවෙන් නේ

  53. හොදම දේ හොදම තැනින් ජය වේවා

  54. thx supiri film akak sub akkama dunna akata

  55. ජය වේවා චමිදු සහෝට මෙන්ම බයිස්කෝප් එකටත් බොහොම තුති වේවා

  56. මේක එල ෆිල්ම් එකක් මේ අවුරුද්දේ ආව හොදම එකක් ..

  57. great work buddy……….. go go….

  58. පට්ටම ෆිල්ම් එකක් නේ අද දීලා තියෙන්නේ ඇත්තටම බයිස්කෝප් සයිට් එක නම් මරු

  59. supiri film akak thanks saholata mey karana sathkriyawata digatama subs denna labeywa kiyala pathanwa

  60. Imdb patta akakne maru sahola oyalage wadey.thx

  61. බාන්න දැම්ම 300 එක ඒක කොලිටිනේ .. ස්තූතී

  62. ශ්‍යාමල්

    නියමා….යි හොදේ බොහොම පින්

  63. isthuthi macho 🙂 😀

  64. මෙන්න මරු පහරක් බොහෝ පින් වේවා

  65. maru film akak

  66. maxy (හේවා ලුණුවිලගේ )

    pattayi aneeee

  67. තුසිත

    අනිවා බලනවා මේක 🙂 🙂 🙂

  68. එලට ඇති සහෝ කතාව නම් ලියලා තියෙනවා මල් 7 යි බලන්නමයි හිතෙන්නේ අනිවා බලනවා මේ වගේ එකක් මිස් කරගන්න තරම් මෝඩ නෑ මන් ජය චමිදු සහෝට

  69. all the best very good film

  70. අලුත් උනත් හොද දේවල් තෝරලා බේරලා දෙන ඒකයි වැදගත් මෙන්න ෆිල්ම්ස්

  71. mey awuruude awa hodama film akak meyka top 250walata man danna tharamata films 2kai add uney meykai avenger akai.2012 awa aewa walin.thnxx hoswy hodama dey dena akata.oyage sub maru.digatama subs denna.oyala wagey kattiya mey site akata one.

  72. වෙනුර

    famous five 🙂 එකෙත් මේ වගේ ඒවානේ තිබ්බේ..මම හුගක් කැමති අර කෙනෙක් කිවුවා වගේ ඒ වගේ කතාවලට . අගය කරනවා ඔයාගේ කැපවීම

  73. Wow..maxxa thx chamidu bro

  74. මංජුල

    මෙන්න ෆිල්ම්ස් මැක්සා චමිදු දිනේවා..තව තව සබ් දෙන්නට ලැබේවා!!! 🙂

  75. සරදියල්

    මේක නම් නියම කතාවක් වගේ නැත්තම් මෙච්චර රේටින් ගනීවිද අනිවා හොදම දේ කවදත් අපිට බලන්න හුරු කෙරූ බයිස්කෝප් ඔබට ජයම වේවා

  76. සිංහලයා

    උපරිමයි මචෝ චමිදු දිගටම සබ් දෙන්න වැඩේ එලම කිරි ඔන්න

  77. එල. ——– මචෝ .

  78. thxxx so much baiscope balannama unnu film akak imdb wala ihalinma dakka meyka

  79. ලස්සනම ෆිල්ම් එකක් සබ් දුන්න වෙච්ච මහන්සියට පින් අත්වේවා!!!!!!

  80. දුමිඳු

    එල කිරි වැඩක්.
    ජය….! 🙂

  81. අපේ සෙට් එක නියමයි 🙂 දැන් නියමෙට සබ් දෙනවා නේ

  82. මේක නම් නියමයි වැඩේ ආව ගමන් දීලා නේ චමිදු සහෝට බොහොම තුති වේවා

  83. chamidu niyamai ney ……

  84. Thanx…

  85. thnxxxxx for subs

  86. පට්ට පට්ට සහෝලා නියමයි 🙂 නියමයි 🙂

  87. මේක නම් එල කිරි බයිස්කෝප් එකක් 🙂

  88. ආහ සබ් එක නම් පට්ට 🙂

  89. අඩේ පට්ට බයිස්කෝප් එකක් වගේ. අනිවා බානවා. ගොඩක් ස්තුති උපසිරැසි වලට හොදේ.

    අහිංසක හිත්නේ.

  90. මෙන්න පිස්සු හැදෙන බයිස්කෝප් නේ දෙන්නේ. බයිස්කෝප් නම් මරුම සයිට් එක මම කැමතිම සයිට් එක මේක

  91. ලොකු දෙයක් සහෝ මේකට සබ් දුන්න එක ලස්සනම කතාවක් නේ මේක මේ වගේ ඒවා සුපිරි

  92. හොට්ටා

    මරේ මරු…. 🙂 🙂
    සුපිරි සුපිරි බයිස්කෝප්

  93. meka nam maxxxaaaaaaaaaaaa thhxxx chamidu

  94. ජය වේවා බයිස්කෝප් නියමයි නියමයි

  95. mudiya / මුදියා

    එල එල චමියෝ.සුපිරි වැඩක්.ජයවේවා.බොහෝ………..ම ස්තූතියි…!

  96. කැළුම්

    නියමයි කියන්නේ සුපිරි මේක නම් ලොවෙත් නෑ

  97. ඔන්න පට්ට පට්ට මේක නිකන් අර ඉනිඩ් ගේ සිව් යහළු වික්‍රම වගේ කතාවක් මම ආසයි හලෝ මේවාට බයිස්කෝප් එක වගේ සහොටත් ජයම වේවා

  98. film එක බලලා කමෙන්ට් කරන්නම්

  99. rusuru | රුසිරු

    ඔන්න මචෝ දැන් නම් සයිට් එක පට්ටම පට්ට මම නම් කියන්න දෙයක් නෑ මේ අලුත් කොල්ලා පට්ට හොදේ

  100. පට්ට පට්ට මචෝ ලොවෙත් නෑ චමියට ජය වේවා

  101. Aluth kathawak wage..balama balannamko.thanks me wage kathwak dunnata !

  102. පට්ටම ෆිල්ම්ස් දෙන බයිස්කෝප් සැරදේවා!!!!! චමියා කොල්ලා පට්ට හොදේ

  103. Thank you very much bro 🙂

  104. Maxxa ෆිල්ම් එකක් වගේ එල ඈ….බොහොම ස්තූතියි මචෝ (Y)

  105. හර්ෂ ද සිල්වා

    තැන්ක්ස් අප්පා හොට් හොට් ඒවා දෙනවට… ගින්දර නේ, චමියා ට බොහොම තුති… බයිස්කෝප් එකට ජය 😀 😀 😀 🙂

  106. ohhhh thnks bro keep it up onna dwnlrd kala ehenam 😀

  107. මෙන්න අපේ සිංහල උපසිරැසි හපනෙක්, තවත් නවතම උපසිරැසියක් අරගෙන ඇවිදිල්ලා.
    එසේ මෙසේ එකක් නොවෙයි 250න් එකක්. 250ට 2012දී එක් වූ තවත් අලුත් වගේම විශිෂ්ට සිනමා සිත්තමක් තමයි මේ…

    සිනමාපටයෙ නමයි මේක දුන්නු කෙනාගෙ නමයි ටිකක් විතර සමයි වගේ. 😛

    එහෙමනම් ඉතිං අරුම පුදුම කතාවක පහස විදගන්න මෙන්න ඔබට ලැබෙන විරල අවස්ථාවක්. මෙහි හොද පිටපත් නිකුත් වුණා පමණයි මේ. අපේ පිරිවර වෙඩි වගේ වැඩ!
    ජය වේවා බයිස්කෝප්!
    ජය වේවා සදකැලුම්!

  108. maxxa film aka meyka 🙂 jaya wewa

error: Alert: Content is protected !!