Saturday , October 23 2021
Breaking News

Mortdecai (2015) | වංශාධිපති මෝර්ඩෙකායි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 9 votes.
Please wait...

Mortdecai 2015

ඔන්න එහෙනම් ආයෙත් වතාවක් කොමඩියක්ම අරගෙන ආවා. ඔයාලාට මතකද Johnny Depp. “Pirates of the Caribbean” චිත්‍රපටිය ගොඩාක් අය බලලා ඇති. එහෙනම් ඉතින් Johnny Depp නම් නොදැන ඉන්න විදියක් නෑ. එයාගේ කොමඩි කෑලි නම් ඉතින් අහන්න දෙයක් නෑ, ලොවෙන් නෑ ඉතින්.මේ චිත්‍රපටියේ ඔහු තමයි ප්‍රධාන නළුවා. මේක පිටවෙලා නම් තියෙන්නේ 2015.01.23 වෙනිදා. හොඳ කොපියක් ඇවිත් නම් ටික දවසක් වෙනවා. භාරගෙන ටික දවසක් උනත් ඉතින් ඉඩ ලැබෙන විදියට කරලා තමයි මේක ඔයාලාට අරගෙන එන්නේ.

ඉතින් චිත්‍රපටියේ නම තමා මෝර්ඩෙකායි. ඒ කියන්නේ Johnny Depp ගේ නම තමයි එතකොට මෝර්ඩෙකායි. මාරම පිස්සු චරිතයක්. එයාගේ පිස්සු වැඩ කෑලි ඔයාලාට විනාඩි 106ක් පුරාවටම බලාගන්න පුලුවන්. කොමඩි කිව්වාට කොමඩිම විතරක් නෙමෙයි පොඩි පොඩි සටන් ජවනිකාත් තියනවා. ඉතින් මේ මෝර්ඩෙකායි කියන්නේ වංශාධිපතියෙක්. ඒවගේම කලා ව්‍යාපාරිකයෙක්. හැබැයි මෙයා විකුණන්නේ ව්‍යාජ දේවල්. කොහොමහරි ඔයාලාට මුලින්ම බලාගන්න පුලුවන් වෙයි ෆෑන්ග් කියලා කෙනෙක්ට මෙයා මල් පෝච්චියක් විකුණන්න ගිහින් අමාරුවේ වැටෙනවා. ඔන්න එතනදී තමයි අනික් චරිතය එලියට එන්නේ. ඒ Paul Bettany.එයා තමයි මෝර්ඩෙකායිගේ ආරක්ෂකයා. එයාගේ නම තමා ජොක්. එයා නැත්නම් ඉතින් මෝර්ඩෙකායිගේ කෑලිත් නෑ. ඒවගේම තමයි මෝර්ඩෙකායිගේ බිරිඳ, ජොහැනා. එයා තමයි Gwyneth Paltrow. අයන් මෑන් චිත්‍රපටියේ අයන් මෑන්ගේ පෙම්වතියව මතක ඇතිනේ. මේ තමයි එයා. ඉතින් මේ මෝර්ඩෙකායි ජොහැනා ගෙදර නැති ටිකේ අමුතු උඩු රැවුලක් වවාගෙන ඉන්නවා. ජොහැනා ආයේ එනකොට ඒක දැකලා අප්පිරිය කරනවා. එයා මෝර්ඩෙකායිව කිස් කරන්නේත් හරි අප්පිරියාවෙන් මේ රැවුල නිසා.

කොහොමහරි ඉතින් චිත්‍රපටිය පුරාවට යන ප්‍රධාන මාතෘකාව වෙන්නේ “ගෝයා” කියන චිත්‍රයක්. ඒක බොහොම වටින චිත්‍රයක්. ඩොලර් මිලියන ගානක් වටිනවා. ඒක එච්චර වටින්නේ ඇයි කියලා ඔයාලාට බලාගෙන යනකොට දැනගන්න පුලුවන් වෙයි. ඉතින් මෝර්ඩෙකායිටත් ඕක පස්සේ යන විදියට වැඩ සැලැස්වෙනවා. ඔය අස්සේ මෙයාට වෙන අකරතැබ්බ නම් ගොඩායි. ඒ ගොඩාක් ඒවාට මෙයාගේ පිහිටට ඉන්නේ ජොක් තමයි. මැරෙන්න උනත් සූදානම් ආරක්ෂකයෙක්. මේ දෙන්නාට වෙන වැඩ ඉතින් ඔයාලාට බලාගන්න වෙන්නේ මේක බලලාම තමයි. ඒවගේම ඔන්න ගොඩාක් විස්තර කිව්වාම මේකෙන් වැඩක් නැතිවෙයි කියලා හිතෙන නිසා පේලි දෙක තුනකින් පොඩ්ඩක් කිව්වා.

එක එක විස්තර ලිව්වාට ලිපියේ කිසි පිලිවෙලක් නම් නැතුව ඇති. ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව චිත්‍රපටියම බලන්නකෝ 😀 එහෙනම් ඊලඟටත් කොමඩියක්ම ඔයාලාට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා කියන ගමන්, ඔයාලාගේ අදහස් දාලා යන්නත් අමතක කරන්න එපා කියන ගමන්, ගිහින් එන්නම්, ඔයාලා හැමෝටම ජයවේවා!!!

Mortdecai (2015) on IMDb

 

 

812 MB (BR) කොපිය මෙතනින් බාගන්න

A400DEE40A78237CB9CE98C515BD03752B02A046

1.65 GB (BR) කොපිය මෙතනින් බාගන්න

D3658C97CD021B5FA6F6D908E7E6E171BA4CDBB3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

After We Fell (2021) Sinhala Subtitle | පස්සෙන් පහු කුමක් වේවිද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ පාර අරන් ආවෙ ඔයාල ගොඩ දෙනෙක් බලන් හිටපු ආෆ්ට තුන් වෙනි චිත්‍රපටය. …

Leave a Reply

Your email address will not be published.

61 comments

  1. Thank you
    Good Luck Baiscopelk & all crew Members

    • ඇයි සින්හල සබ් දැන් බාගන්න දෙන්නේ නැත්තේ

  2. thanks

  3. Bohoma isthuthi sub ekata

  4. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  5. Jhonny Depp නම් ඉතින් සුපිරි තමා!! තෑන්ක්ස් මචෝ!!

  6. ela elaaaaaaa….jaya wewa sahooo

  7. Baiscopelk eke niyama film tikak denwa awagema hoda sub ekakuth denwa…. aththatama thanks bro…..me wage aluth film thawa thawath denna lebewa kiyala hadawathinma parathna karanawa….

  8. thank u sahoo..

  9. “චූටී මල්ලි”

    එල..
    සබට තුති
    ඔබට ජය……

  10. බොහෝම ස්තුතියි සබ් එකට.

  11. වරුණ රංගජිත් (වරූ)

    ඉතින් ගොඩක් ස්තූති කරනවා සිංහල උපසිරැසියට
    සබ් එකක් කරනවා කියන්නේ ලොකු කැපකිරීමක්..
    කිසිම ලාභයක් අපේක්ෂා නොකර
    මේ කරන සේවය අගය කරන්න ඕනි කට්ටියම
    ඉදිරියටත් සබ් දෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා..
    සුපිරි නිර්මාණ අරගෙන එමු
    ජයෙන් ජයම වේවා..!!!

  12. Ela KOLLEK & Ela Horek

  13. thn Q 🙂

  14. Thanks bro. Patta.

  15. thanks bro!

  16. me balanwa mchn,sub ekta thnk u wewa

  17. Thnx Nuwantha…….

  18. meeeka baaa ganda vidiyak kiyapallakoooo…..try karaata ganda baa neee,,,,

  19. බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. link eka weda karanee nehane

  21. bohoma pin.jaya wewa!!

  22. Thanks…

  23. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

  24. patta kathawa mama nan baluwa 🙂

  25. thanx bro

  26. ස්තූතියි මචෝ….

  27. මුදියා

    නියමයි නුවන්ත.
    ඔන්න උදේ පාන්දරම බාන්න දැම්ම.
    ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!

  28. ඉෂාර උඩගෙදර

    torrent file eka baganna bariyoooooooooooooooooooooooo……

  29. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  30. Thanks Bro …

  31. ජොනි ඉන්නවනම් නොබලා බෑ. මෙන්න බානවා.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😀
    ජය වේවා. !

  32. Torrent delete karala wage

  33. නියම බඩ්ඩක් නේ ගෙනත් තියෙන්නේ. පින් හොදේ…

  34. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  35. නියමයි නුවන්ත සහෝ…
    තුති!
    ජය!

  36. niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  37. Thanks.Please upload Ancient Aliens subtitles.

  38. sub walata thx
    jony depp nam supiriyak tama

  39. adoo pattaaaa tnxxxxxxxxxxxxxxx jhony maxsa

  40. torrent ne wage

  41. thanks niyamai Johnny Depp innawanam banawa aniwarayenama.

  42. නියමයි මචෝ.
    Johnny Depp ඉන්නවනම් අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  43. උපසිරැසියට තුති

    @charith – මොකක්ද පාවිච්චි කරන Player එක. මේ ලින්ක් එකට ගිහින් බලන්න. https://www.baiscopelk.com/sinhalasub-faq/ (මෙතැනින් බයිස්කෝප් එකේ සිංහල උපසිරැසි ගැටළුවලට පිළිතුරු තියෙනවා)

    • km player එක මචන්. video එකට ඈදලා දාපුවම හරි යනවා. thanks machan

  44. ඩවුන්ලොඩ් karanna benee.

  45. Thanks.

  46. මචන් මම හදන උපසිරැසි ෆිල්ම් එකට දැම්මට පස්සෙ එක තැනින්තැන ඇත් වෙලානේ play වෙන්නේ . මම මෙකෙන් (baiscopelk.com) ඩවුන්ලොඩ් කරන ගොඩක් උපසිරැසි වලත් එහෙම තමයි වෙන්නෙ . මෙක හදගන්න ක්‍රමයක් දන්නවන්නම් කියන්න පුලුවන්ද ?

  47. Niyamayi Sahoo…
    meka denakalmayi hitiye..
    Thanks sub ekata!

  48. ela ela

  49. නලින්

    ස්තුතියි නුවන්ත සහෝ!

    ජය වේව‍ා!

  50. ජොනී ඩෙප් ගෙනං අනිවා බානවා.තැන්කූ වේවා.

  51. thanks! keep it up bro!

error: Alert: Content is protected !!