Tuesday , September 29 2020
Breaking News

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 10] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 9 votes.
Please wait...

සෝන්ග් යිව බේරගන්න ගිහින් තුවාල වුන දෝ මින් ජුන්,අතේ ඇනුන වීදුරු කටු ගලවලා කුණු භාජනෙකට දැම්මනේ.ඒ දාපු වීදුරු කටු,ගෙදරින් යන්න යන සෝන්ග් යි දකිනවා. එයා ඒගැන දෝ මින් ජුන් ගෙන් ඇහුවත්,වෙනදා වගේම එයා ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ අස්සේ සෝන්ග් යිගේ හිතෙත් දෝ මින් ජුන් ගැන පුංචි අදහසක් පහලවෙලා තියෙන්නේ.

ඇත්තටම කියනවනම් අදහසක් නෙවෙයි එයා ඇත්තටම දෝ මින් ජුන්ට කැමතියි.ඒවගේම සෝන්ග් යි,එයාට කැමතියි කියලා දෝ මින් ජුන්ට කියනවා.සෝන්ග් යිට කැමැත්ත තිබුනත්, ඒ දෙන්නට කවදාවත් එකට ඉන්න බැරි නිසා දෝ මින් ජුන් සෝන්ග් යිව ප්‍රතික්ෂේප කරනවා.ඒවගේම හන් යු රාගේ පෙන් එකේ තිබුනේ මොනවද කියලා දෝ මින් ජුන් බලලා,එයා හදන්නේ ඒක සේ මිගේ අයියට දෙන්න. හැබැයි එයාලගේ කෝල් එක ලි ජේ ක්යෝන්ගේ සහයකයා ටැප් කරලා අහගන්නවා.

You Who Came from the Stars on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

8 comments

  1. මම නම් මේ කතාව බලලා නැහැ. සිංහල උපසිරැසි ඔක්කොම බාගත්තා. බොහෝම ස්තුතියි අවන්ත ශශිත් සහෝ…!!!

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. Suddenly Seventeen (2016), Scandal Makers (2008)
    මේවටත් සබ් දෙන්න සහෝ!

  4. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Dinuka Jayasekara

    පට්ටහ්….තැන්කූ

  6. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  7. නියමයි සහෝ ජය වේවා!!!!!!

error: Alert: Content is protected !!