Monday , January 24 2022
Breaking News

Mythica: The Darkspore (2015) with Sinhala Subtitle|අඳුරු බීජාණුව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 7 votes.
Please wait...

Mythica The Darkspore (2015)

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආව. මේක කලින් ඇවිත් තියන Mythica: A Quest for Heroes ෆිල්ම් එකේ දෙවැනි කොටස. තුන් වැනි කොටසත් 2016 තමයි එන්නෙ. කලින් කොටසට සබ් හදල තිබ්බෙ හසන්ත මාලිංග සහෝ.. කොහොමහරි මේකෙ සබ් එක මට කරන්න ලැබුණ. මේකට IMDB අගය දැනට 4.0ක් ලැබිල තියනව. Melanie Stone, Adam Johnson, Jake Stormoen, Nicola Posener හතර දෙන තමයි ප්‍රධාන චරිත කරන්නෙ. මම දැන් ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්.

කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනව. එකේදි තමයි ටීල, ඩේගන්, තේන් සහ මෙරෙක් යන හතර දෙනා එකට කණ්ඩායමක් හදාගෙන ටීලගෙ සහෝදරිය හොයාගෙන යන්නෙ. මේකෙදි වෙන්නෙ නැති වුණ පාෂාණය හොයාගෙන යනව. ඒවගේම මෙරෙක් කියන්නෙ අඳුරු මයකාරියක් කියල කණ්ඩායම දැනගන්නව. ඒවගේම යන ගමනේදී තවත් යාළුවෙක් හමුවෙනව. එයත් කණ්ඩායමට එකතු වෙනව. අන්තිමට මකරෙක් එක්කත් සටන් කරන්න වෙනව. එතනින් එහාට කථාව වෙන්නෙ කොහොමද කියල බලන්න. එහෙනම් ඊළඟ කොටස පුළුවන් වුණොත් හමුවෙමු. ඒ නැතත් ඊළඟ ෆිල්ම් එකෙන් කොහොමත් හමුවෙනවනෙ. එතකං හැමෝටම ජය!!!

 

Mythica: The Darkspore (2015) on IMDb

 

 

814 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

EAA6F7747EA937C70054B3047B18B7D7EBA53EE0

1.65 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

FBE68D89A2407125C2179FB6872BB08E65D23461
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Shyam Singha Roy (2021) Sinhala Subtitles | ඔබ තුරුලේ මිය යමි… මියෙන තුරා ඔබ ලඟින් හිඳිමි… [සිංහල උපසිරසි]

මරණයේ එක් කෙළවරක ඔබ, තවත් කෙළවරක මම ඔබව ස්ඵර්ශ කරන හැම සඳ කිරණක්ම මගෙන් අහන්නෙ, …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. Thanks for sub!

  2. THanks bro sub ekata

  3. machan mythica the godslayer sub dennako

  4. Thnxxxxxxxxxxxx

  5. achintha saho Mythica: The Iron Crown filumatath sub eka dapan machan…..

  6. ashan lankanath

    thanks

  7. kasun lakshitha

    ptta movie ekk bro..sub ekt thnks..

  8. උපසිරසට නම් හිස් මුදුනින්ම ස්තූතියි..අමුතුම චාටර් ෆිල්ම් එකක්..එත් සහෝ මේ වගෙ ෆිල්ම් වලට සබ් දෙන්න එපා..එක හරියට සහෝ දෙවියෙක් නම් දෙවියා ගොම පෑගුව වගේ වැඩක්…

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. Sub eka ganna ba ne.

  11. thanklssssssssss

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  13. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. Hashan Maduwantha ~ HASH_#

    mekath bagena hitiye denakam thamay,
    maru…

  15. Hashan Maduwantha ~ HASH_#

    mekath bagena hitiye denakam thamay,
    maru… 🙂

  16. Yaluwa sub eka ekadownlord wenna java mokadda ekak kiyanava

  17. Kulanjana Maduranga

    patta ahhhhhhh,,,,,,aniwa bamak thama,thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!