You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , June 25 2019
Breaking News
Home / All / Naa Peru Surya Na Illu India (2018) Sinhala Subtitles | රට වෙනුවෙන් කැපවු සෙබලෙකුගේ වේදනාව..! [සිංහල උපසිරැසි සමඟ]

Naa Peru Surya Na Illu India (2018) Sinhala Subtitles | රට වෙනුවෙන් කැපවු සෙබලෙකුගේ වේදනාව..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 187 votes.
Please wait...

ජිවිතේ ඔයා මොන කෙනෙක් වෙන්න හිතුවත්..!
ඒක ඔයාගෙම තේරීම වෙන්න ඕන..!
නැතුව ඔයා ඉන්න වතාවරණය
හින්දා ඒක වෙන්න බෑ.!
මොකද වතාවරණය කියන
දේ නිතරම වෙනස් වෙනවා අන්වර්..!
වෙනස් වෙන්නේ නැති එකම දේ තමයි
අපේ ඇතුලේ තියෙන චරිතය.!

හැමෝම බලාගෙන හිටිය අල්ලු අර්ජුන්ගේ අලුත්ම චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. 2018 මැයි 4 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action කියන වර්ගීකරණයට. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vakkantham Vamsi විසින්. මෙය ඔහු අධ්‍යක්ෂනය කරන පළමු චිත්‍රපටයයි. සංගීතය Vishal-Shekhar ගෙන්. ප්‍රධාන චරිත වලට සුපිරි නළු Allu Arjun සූර්යා ලෙසිනුත් Anu Emmanuel සූර්යාගේ පෙම්වතිය වර්ෂා ලෙසිනුත් රංගනයෙන් දායකත්වය සපයනවා.මේ වන විට IMDb දර්ශකයේ 7.3 ක් වැනි ඉහළ අගයක් ලබා තිබෙන මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 120 – 130 අතර බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටය හින්දියෙන්, දමිළ බසින් මෙන්ම මලයාලම් යන භාෂා වලින් ද හඬකවා ප්‍රදර්ශනය කර තිබෙනවා.

කතාව මෙහෙමයි.! සූර්යා කියන්නේ ඉන්දියානු හමුදාවේ සේවය කරන හමුදා නිළධාරියෙක්. මෙයාගේ එකම හීනේ තමයි දේශ සීමාවට ගිහින් තමන්ගේ ජන්ම භුමියට ආරක්ශාව සැපයීම. හැබැයි මෙයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි තරහා පාලනය කරගන්න බැරි කම. ඒක නිසා නිතරම මෙයා තම ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උදහසට ලක්වෙනවා. දවසක් රෑක ක්ලබ් එකකදි සිද්දවුන ගැටුමකදි සූර්යා පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක්ට ගහලා අතත් කඩලා ඒ පොලිස් නිළධාරියගේ තුවක්කුවත් අරන් යනවා. ඉතින් ඒ ඉන්ස්පෙක්ටර් තමන්ගේ තුවක්කුව ඉල්ලගන්න සූර්යාගේ අණදෙන නිළධාරිතුමා ලඟටම යනවා.ඉතින් අණදෙන නිළධාරිතුමා ඇතුලු කණ්ඩායමක් සූර්යාගේ මේ ප්‍රශ්නය ගැන විභාග කරන්න පටන් ගන්නකොටත් සූර්යා ඒ තුවක්කුවෙන් වැඩකුත් අරන් ඉවරයි..! ඉතින් ඒ ප්‍රශ්නය විභාග කරන මොහොතේදි පවා සූර්යාට තමන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඉදිරියේදිත් තමන්ට එන ක්ෂණික කෝපය පාලනය කරගන්න බැරිව යනවා.

ඉතින් හමුදාවකදි එහෙමත් නැතිනම් විනය කියන දේ 100% කටත් වඩා තියෙන්න ඕන තැනකදි කෝපය පාලනය කරගන්න බැරි මේ සූර්යාට මොන වගේ අර්බුධ වලට මුහුණ පාන්න සිදු වෙයිද? ක්ෂනික කෝපය නිසා තමන්ගේ ආදරය පවා අහිමි කර ගන්නා සූර්යාගේ දේශ සීමාවට යන හීනය හැබෑ කරගන්න පුලුවන් වෙයිද? එසේනම් ඒ සිදූවීම් පෙල හා බැඳුනු මේ අලංකාර සිනමා පටය නරඹා රසවිඳිම ප්‍රේක්ෂක ඔබට සැමට භාරයි.

අවසානයට කියන්න ඕන, ටිකක් ප්‍රමාදවෙලා හරි මේ චිත්‍රපටයට උපසිරැසිය අරන් ආවේ M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා අයියත් එක්ක එකතු වෙලා මේ වෙන තෙක් අන්තර්ජාලයට ඉංග්‍රීසී භාෂාවෙන් හෝ වෙනත් කිසිඳු භාෂාවක උපසිරැසියක් මේ චිත්‍රපටය සඳහා නිකුත් වෙලා තිබුන නැති නිසා කාල රාමුත් හදාගෙන සම්පූර්ණයෙන්ම අසා ලිවීමක් විදියට පරිවර්තනය කරලා. ඉතින් ඒකත් ලේසි පහසු වැඩක් නෙවෙයි. තරිඳු අයියට විශේෂයෙන් ස්තූති කරන්න ඕන වැඩ රාජකාරි අස්සේ ගොඩක් මහන්සි වෙලා, මං කරපු කොටසෙත් අඩුපාඩු බලලා ඉතාමත් හොඳ ගුණාත්මකභාවයෙන් මේ උපසිරැසිය බයිස්කෝප් සිංහලෙන් රසිකයින් වෙත අරන් එන්න මහන්සි වුනාට. එහෙනම් හැමෝටම චිත්‍රපටය බලලම අදහසක් පල කරන්න කියලත් මතක් කරමින් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Proper HDRip / HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරාට සහ “ ශසිත් සඳරුවන් (සඳේ) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Leave a Reply

111 comments

  1. Film එක බැලුවා සුපිරි ඒ වගේම සබ් qulity එකට දාල තිබුනා.බොහොම පින්.

    නමුත් මේ ටික නොකිය බෑ.ෆිල්ම් එකේ හැම තැනම නම ගම දැම්මාම කොහොම්ද ෆිල්ම් එක බලන්නේ before every action seen you guys display your namesisnt that chidiish.ලදරු මානසිකත්වයෙන් මිදිලා නම 2 පාරක් දැම්මාම හොද ටම ඇති ඕන්නම් ගෙදර එඩ්‍රස් එකත් දාන්න.පින්තූරෙකුත් එක්ක.sub ekak danna godak kalaya mahansiya kapa karna bawa dnnawa.නමුත් බොලද විදියට නම ප්‍රසිද්ධ කරන්න එපා මිනිස්සුන්ට action seen වලදී හිනා යන්න

  2. presentravishka

    payakin passe sub eka na

  3. ජයවේවා ✌

  4. ස්තූතියි

  5. thank you machn,,,,,
    ela…

  6. thanks so much Tharindu aiya…!

  7. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  8. Thx for sub bro digatama sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  9. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  10. Anuradha lakshan

    ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට…
    ඉදිරි වැඩ වලටත් සුබ පතනවා…
    දිගටම කරගෙන යන්න…

  11. Thanks ayye oyaalage sub ekata

  12. Madhumaltharaka96

    Thanks bn niyamai

  13. thanks kolla…jaya wewa

  14. thank Q wewaaaaaaa kiwa ehenam aaaaaa……

  15. Thanks brother

  16. niyamai thanks !

  17. Thankx bro !!!

  18. thanks for sub. 700mb download karaganna link ekak dennako

  19. thank sub ekata

  20. K.D.L.C.Dayathilake

    thnkzz for sub

  21. සබ් එකට බොහොම ස්තූතියි සහෝ……

  22. Gandhaka Indrajith

    thanks for the subtitle

  23. chanaka_priyakelum

    Ftta ජයවේවා

  24. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  25. patta sahoo elama wadak

  26. prasanna.sampath

    Thanx Sahoo

  27. Gayan_madushanka_

    Thanks bro

  28. Sub ekata thanks saho..
    Allu ge me filuma enakam balan hitiye sub eka dakapu gaman bawa anit patten filumat bagena baluwa
    godaaaaaak thanks meka dunnata
    jaya wewa

  29. Thanks mcnla sub ekata. Enakan balagena hitapu film ekak

  30. Thanks macho. Puluwannam me film ekata subak danna.Ekkadiki Pothavu Chinnavada.

  31. Thanks brothers

  32. Dominance_dishantha

    Ela mchn thnkz…

  33. dennatama thnx..jayawewa…….

  34. kalanamadubashana

    තෑන්ක්ස් මචෝ…

  35. යකි මචන් තැන්ක්ස්…❤

  36. Thanks bro.. Patta vidiyata sub ekak hewwa.. Eth thibbe na.. Meka nam supiri wadak.. Jaya

  37. Lasantharathnasirirox

    MTR Thanks….ජයවේවා..!

  38. sayuru_tharanga

    UPasirasiyata godak sthuthi sahoo

  39. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  40. patta macho ela ela

  41. shanuka.manohara

    බලාගෙන හිටපු සබ් එකක් තැන්ක්ස් බ්‍රෝ

  42. Than you bro…!!!

  43. pradeep darshana

    thank you

  44. LahiruPriyankara

    Thanks bro

  45. අපි වෙනුවෙන් කාලය වැය කරල සබි කරාට ගොඩක් තෑන්ක්ස්.

  46. arunasmunasinghe

    Thanka saho pattah aaa

  47. upasirasa denakan balaagenahitiye thanks

  48. tnx sahoo meka enakan hitiye

  49. Chirantha Deshapriya

    Thanx sub එකට broo

  50. thank youu 4 the sub

  51. Hoda Action Movie ekak……….patta machan.Thanks for subtitle

  52. madushangamage

    thankes broooo

  53. MudithaDissanayaka

    good job tharidu

  54. Subata thanks bro…!!!
    jaya wewa….!!!

  55. එලම wedak.. thanks bro sub ekata hada pathlenma..

  56. ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා මචන්ලා…..

  57. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝලා දෙන්නටම..අල්ලුගේ ෆිලුමක් කොහොම මගහරින්නද.. වෙලාවක් ලැබුන ගමන් අනිවා බලන්න ඕනි. බුදුසරණයි..ජය වේවා!

  58. උපසිරැසියට බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාටම ……..

  59. bohoma sthuthi sub ekata. thawath mewani upasirasi kireemata haki wewa. jaya wewa.

  60. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම.
    ජයෙන් ජය.

  61. ela balan hitiye danakam … thanks broooo

  62. Indunil kavindu

    Puluwan nam yuddham sharanam,yuddha bhoomi,chal mohan ranga films wala sub eka diyanko…godak kal idan balan inne

  63. Indunil kavindu

    thanx bro sub ekt….godak asawen balanna balan hitiye sub eka denakan…

  64. Thanks for sub

  65. subata thanks sahola…..keep it up….

  66. Elama thenks

  67. Suresh Madhusanka

    Fatta bro…….elz great job….excellent jaya wewaa…!!!

  68. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  69. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  70. Eranda Malith 2.0

    Suba ekata thanks mcn.
    Thamizh padam 2010 film ekata sub krpn mcn. Jayawewa!

  71. kavishka_malitha

    ftta sub eka thnx oyta

  72. අම්මෝ.. ඉක්මනට දුන්නට පින්

  73. thnxxxxxxxxxxxxxxx

  74. ownload link eka thinawada…thnx mcn sub ekata

  75. thanx bro sub ekata.. digatama karanna.. bs..

  76. Tharindu_Vidusha

    Tharindu aiye shashith aiye thanks sub ekata jaya wewa…!!!digtama sub karamu..gid bless you..!!!

  77. Avindu Umesh Gunasinghe

    nx sub ekata!!

  78. සුපිරි..බොහොම ස්තුතියි සහෝ!! ජය!!

  79. තද තද..

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා…

error: Alert: Content is protected !!