Sunday , May 31 2020
Breaking News

Nagesh Thiraiyarangam (2018) Sinhala Subtitles | දුෂ්ඨ ආත්මයක කෘෘර පළිගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 38 votes.
Please wait...

බයිස්කෝප් වාසී සියලු දෙනාට නැවත් අවුරුදු උණුසුම හමුවේම පැමිණි නිසා සුභම සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා..? සුපුරුදු ලෙසින් අදත් මා ඔබ හමුවට පැමිණියේ දකුණු ඉන්දියානු සිනමා පටයක් සමඟින් වැඩි කතා නැතුව මෙම සලරුව මාහට වෙන්කර දීම සැබැඳිව අප අඩවියේ පාලකවරයෙක් වන අශාන් විමුක්ති සොයුරා හට ස්තුතිවන්ත වෙමින් කතාව දෙසට අවදානය යොමු කර සිටිමු.

එසෙනම් සහෘදයිනි අද මා ඔබ හමුවට ගෙන ආයේ දමිළ Horror වර්ගීකරණයට අයත් චිත්‍රපටයක් අපේ විදියට කිව්වොත් හොල්මන් චිත්‍රපටියක්..! IMDb අගය 5.9/10 ක් ලබාගත් මෙම චිත්‍රපටය 2018 වර්ශයේ එනම් මෙම වසරේ පෙබරවාරි මස 16 දින තිරගත කරන ලද සලරුවක් කතාව මෙහෙමයි නාගේෂ් කියලා තරුණයෙක් සිටිනවා මොහුගේ රැකියාව නිවාස තැරැව්කාරකම් කරන එක නාගේෂ්ගේ පවුලේ අම්මා මල්ලි හා කතාකරන්න බැරි ගොළු නංගි කෙනෙක් ඉන්නවා නාගේෂ් පවුලේ වැඩිමහල් උනාට පවුලේ සම්පූර්න බර නොහොත් වියහියදම් සේරම බලාගන්නේ එයාගේ මල්ලි මොකද නාගේෂ්ට ස්ථිර ආදායමක් නැති නිසා මෙසේ කාලය ගතවෙද්දි නාගේෂ් හිමජා කියලා තරුනියක් හා පෙම් බඳිනවා ඇයි හා කාලය ගත කරද්දි නාගේෂ් සහ හිමජා නොදැනම හිමාජගේ යාළුවෙක් නාගේෂ්ගේ නැඟණිය හා රහසේ පෙමින් වෙලි සිටින අතර හිමජා තම මිතුරාගේ පෙම්වතිය තම පෙම්වතාවන නාගේෂ්ගේ නැඟණිය බව නොදැන ඔවුන් දෙදෙනා එකතු කිරිමට නාගේෂ්ගේ උදව් ඉල්ලනවා නාගේෂ් උදව් කිරිමට ඉදිරිපත් වු පසු සිද්දිය මොකද්ද කියලා තේරුම් ගන්නවා නමුත් තම නැඟණියගේ කැමැත්ත එය නිසා නාගේෂ් තම මවට කරුණු තේරුම් කරලා දීලා නැගණියගේ පෙම්වතාට තම මව්පියන් හා නවසට පැමිණෙන ලෙස පවසා සිටිනවා. එහිදි නැගණියගේ පෙම්වතාගේ පියා නොසිතු විරු ලෙසින් කිසිඳු දෑවැද්දක් අවශ්‍ය නැති බව පවසා නමුත් විවාහය සිදුවීමට නම් රත්තරං පවුම් 150 ක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. ඉතින් නාගේෂ් ගේ මව එයට එකඟවූවත් නාගේෂ්ට නම් ඒක ලොකු ප්‍රශ්නයක් මොකද කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව මල්ලිගේ වැටුපෙන් යැපෙනා නිසාවෙන් නමුත් ඔහුගේ මව එය ගණනකට නොගෙන කිසි දිනක ඔවුන් හට නොපැවසු රහසක් පවසා නාගේෂ්ව මුදල් වෙීමට පිටත් කර හරිනවා එතැනින් පටන් ගන්නා අවුල් වියැවුල් ජාලය කෙසේ නිම වෙයිද කිසිදු කම්මැලි කමකින් තොරව හාස්‍යය උත්පාදනයද නොඅඩුව පවතින මෙම චිත්‍රපටය නරඹන ලෙසට ඔබ සැමට මා ආරාධනා කරමින් තවත් තෙළඟු චිත්‍රපටයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..! 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

                                   www.TamilMV.cam – Nagesh Thiraiyarangam (2018) Tamil HDRip – 400MB
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත HDRip පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

DCs Legends of Tomorrow [S05 : E08] Sinhala Subtitles | රේගෙ අවසාන මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, මේ අරගෙන එන්නෙ ”Dc’s Legend Of Tommorow” පස්වෙනි කතාමාලාවේ අටවෙනි කොටසයි. එහෙනම් අපි …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. තැන්ක්ස් බ්‍රොරො

  2. thnxs 4 sub

  3. උපරැසියට ස්තූතියි සහෝ

  4. gayan_gamunu04

    ela supiriyta thiyenawa.thanks

  5. ela,,,, ada download kara,,,

    link eka dunnata godaak thanks,, nethnam wate yanna ona hoyanna…

    puluwannam digatama e wage link denna saho,, ethakota sub ekatath hodai,, awul naha,,

    jaya wewa….

  6. shashith amarasena

    ela

  7. pasindu piushan

    thnks bro math banawa

  8. Sub ekata thanks saho…..

  9. Lasantharathnasirirox

    සුපිරි..tnx.

  10. super

  11. Niyamai movie eka

  12. thnks machn..

  13. Lalani Maduwanthi

    Malayalam movies dennakoo

  14. Kushan Charuka

    ,Thanks තරිදු රුක්ෂාන් bro … සබ් එකට…

  15. thanks bro..

  16. Roshan.abeyweera

    ගොඩක් ස්තුතියි සහෝ…..ලෙසට යනවා තද තද.
    නොහැක්කක් නොමැත……ජයෙන් ජය…..

  17. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. ෆිල්ම් එකනම් පට්ටම මචං දුක හිතුනා ඇත්තටම. සුපිරියට උපසිරැසිය කරලා තිබුනා. මේ වගේ තවත් අලුත් ෆිල්ම් වලට උපසිරැසි ලබා දීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.!!!
    ජය වේවා.!!!

  19. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිදු සහෝ.
    ජයෙන් ජය.

  20. බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට…
    ඉක්මනටම 50 දෙන්න වගේ් යන්නේ..
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

  21. උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. thanks bro………

  23. ගොඩක් හොද දෙයක් බ්රෝ ඔබ කරන්නේ මේ වගේ ම අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා
    Ethirmarai (2018) මේ ෆිල්ම් එකටත් සබ් කරන්න බලන්න බ්රෝ

  24. thanks sahoo….me wage awata thama godak Kemathi

  25. Sub ekata wagema link ekatath gdk thanks macho…
    jaya

  26. tnx for sub

  27. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. bohoma sthuthi saho…

  29. Naween Lakshan

    සුභ අලුත් අවුරුද්දක් වේවා !!
    Thanks for subtitle !!!

  30. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

  31. Sub ekata thanx

error: Alert: Content is protected !!