You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , September 19 2019
Breaking News
Home / All / Never Back Down (2008) | වලිනම් මෙන්න! [සිංහල උපසිරැසි සමඟ]

Never Back Down (2008) | වලිනම් මෙන්න! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 6 votes.
Please wait...

Never Back Down (2008)

කොහොමද යාළුවනේ මේ මගේ දෙවන උපසිරස ගැන්වීම. ටිකක් පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන. මම අද ඕගොල්ලන්ට ගෙනාවේ සුපිරි බයිස්කෝප් එකක්. මේක IMDB 6.4 ගන්න සමත් වෙලා තියෙන සුපිරි ෆිල්ම් එකක්.

මේකේ කතාව ගැන කියනවා නම් එක කොල්ලෙක් ඉන්නවා කොහෙන් ගියත් වලියක් දාගන්න බලාගෙන. ඒත් මේ කොල්ලා එහෙම උනේ ඇයි කියලා කවුරුත් දන්නේ නෑ. මේකා කොච්චර වලිවලට යනවද කිව්වොත් මේ කොල්ලා ජීවත් වෙන නගරය දාලා මේ කොල්ලටත් පවුලේ අයටත් වෙන නගරයකට යන්න වෙනවා. අළුත් නගරේට ගිහින් මේ කොල්ලාට ලස්සන කෙල්ලෙක් සෙට් වෙනවා. ඒත් මේ කොල්ලා අයෙත් වලි දාගනිද?ඒක බලන්නනම් මේ ෆිල්ම එක බලන්නම වෙනවා.

තව පොඩ්ඩේන් අමතක වෙනවා මේකේ kick boxing තමයි යොදා ගන්න සටන් කලාව ඒක නිසා කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් එහෙනම් තවත් සුපිරි බයිස්කෝප් එකකින් හමුවෙමු. ජය…..!!!!!!!!!!

මීට කලින් පළකළ ලිපිය……
මේ නම් කියන්න යන්නෙ එළම ෆිල්ම් එකක් ගැන..මම හිතනව මම වගේම ඔයාලත් මේක ආසාවෙන් බලයි කියල..මේකෙ සමහර තැන් තියෙනව අපිට නැවත නැවතත් බලන්න හිතෙන..ඒ තරම් ගති ෆිල්ම් එක! හ්ම්ම්ම්…කතාව ගැන නම් කියන්න තියෙන්නෙ මේක විශේෂ කතාවක් නෙවෙයි…මේ තේමාවෙන් ගොඩක් ෆිල්ම් තියෙනව..නමුත් මේ කතාවෙ සටන් වගේම හැගීම්ත් යොදාගෙන තියෙනව ෆිල්ම් එක ලස්සන කරන්න..දැන් මම කියන්නකො කතව..මෙහෙමයි..එක්තර හිතුවක්කාර තරුණයෙක් ඉන්නව..ඔහු යන යන තැන රණ්ඩු වලට පැටලැවෙනව..මේ නිසා ඔහුගේ මවට ඔහුත් රැගෙන නිතරම නිවාස ආරු කරන්න වෙනව…මේ රණ්ඩු නිසාම ඔවුන් එනව වෙනත් පෙදෙසකට,මෙහිදි මෙම තරුණයා ඇතුලත් වෙන පාසලේදිත් ඔහු රණ්ඩු වලට පැටලෙනව..මේ පාසලේ ඉන්නව අති දක්ශ සටන් කරුවෙක්..මොහුත් සමග සටනට ගෙහින් ඔහු හොදටම මට්ටු වෙනව දවසක්..මොහුගෙන් පලිගන්න හිතාගෙන මේ තරුණයා කරාටි ඉගනගැනීමට යනව පන්තියකට.මෙහි ගුරුවරය අප්‍රිකානුවෙක්..ඔහු නිසා මේ තරුණයාගෙ ජීවිතය අලුත් පණක් ලැබෙනව..මෙතැන් ඉදන් ඔහු වෙනස් වෙනව..මේ කතාවෙ බාගයක් විතරයි මම කිව්වෙ..මින් ඉදිරියට තමයි ලස්සන කොටස තියෙන්නෙ..මේක බලන්න කියල තමයි මම නම් කියන්නෙ..ගති ෆිල්ම් එක!

Never Back Down (2008) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

fbf4816003ad56320e292b564b1474bc0e874b30
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චිරංග ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Leave a Reply

43 comments

  1. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  2. Oke satan kalawa kick boxing nemei.ekata kiyanne mix Marshall art kiyala

  3. banna dammooo..thank u machoo

  4. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  6. mudiya / මුදියා

    එල ශාන් එල.
    කික් බොක්සින් නම් අත අරින්නෙ කෝමැයි.
    ඉක්මනටම බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!

  7. Thank u Chiranga.

  8. බොහොම ස්තූතියි චිරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. “චූටී මල්ලි”

    එල එල
    තාම බලලා නෑ මචන් මේක
    සබට තුති
    ඔබට ජය…..

  10. thankz a lot wewa bro…

  11. ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ ‍සබ්‍ ‍එ‍ක‍ට.
    ‍ඉක්‍‍ම‍න‍ට 3 ‍වෙ‍නි ‍එ‍කත්‍ ‍දෙන්‍‍න.

  12. thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  13. thanks saho

  14. හර්ෂ ලහිරු

    මේක මං කලින් බලලා තියෙනවා 🙂
    ආයේ කියන්න දෙයක් නෑ ලෙසටම තියෙනවා
    බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

  15. ela film akak wage balanna one

  16. mihin ලංකා

    බොහෝ තුති!

  17. බොහොම තුති දිගටම සබ් දෙන්න

  18. isuru samarasinghe

    patta akak wage thanks

  19. meketh sub.dannako ikmanata

  20. සිංහල සබ්ටයිටල් එක නෑනෙ 🙁

  21. රාම් රාජ්

    thanks

  22. බොහොම ස්තූතියි

  23. එල ෆිල්ම් එක Soundtrack ටිකත් නියමයි.

  24. Torrent eka nathoooo 🙁

  25. සුභාෂ්

    මේකත් එල ෆිල්ම් එකත් මචන්. ඇත්තෙනම උඹ ලොකු සේවයක් කරන්නෙ.

  26. රොයිලි

    ලින්ක් එක දාපු ගමන් බෑවට බැලුවෙ ඊයේ. එල ෆිල්ම් එක මචං. නියමයි.

  27. පොතේ ගුරා

    @Gayan! හික් හික්..ලංකාවෙ නම් ඒක ගොඩක් දුරට වෙනස් නෙ මචන්.. 🙂
    @රෝහණ! ඔවු බන්..එළ කිරි!

  28. ෂා. මම මේක බැලුවා. නියම ෆිල්ම් එක. ගොඩක් තාත්ත්විකයි.

  29. Gayan Sutherland

    mekata comment nodha moketa dannda mata meken therune ekama eka deyai kello inna balawath kena laga kiyala nathinam maname kathawe 2 part eka wage hik hik anyway confidence kiyana eka niyemata pena film ekak

  30. @රන්දික! හ්ම්ම්ම්…මට නම් අර අන්තිම කොටස ආයෙ ආයෙ බලන්න හිතුන බන්..

  31. මමත් දැන් බැලුවා. නරකම නෑ. ඒත් කතාවේ උච්චතම අවස්ථාව නිරූපනය කරලා තියෙන විදිහ මදි කියලයි මට හිතෙන්නේ.

  32. ඔවු මචන්ලා..මමත් ආසම ඇක්ෂන් ෆිල්ම් වලින් එකක්!

  33. ow sira kathawa mamath balala thiyenawa

  34. නිලන්ත පියසිරි

    මාත් බැළුවා මීට මාස 2-3 කට කලින්. කිව්වා වගේම හොඳ බයිස්කෝප් එකක්.

error: Alert: Content is protected !!