You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , August 21 2019
Breaking News
Home / All / NGK (2019) Sinhala Subtitles | දේශපාලනයේ සැබෑම යථාර්ථය..! [සිංහල උපසිරසි සමඟ]

NGK (2019) Sinhala Subtitles | දේශපාලනයේ සැබෑම යථාර්ථය..! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 83 votes.
Please wait...

 


මගේ නම නන්ද ගෝපාල් කුමරන් ..!

මිනිස්සු මට N.G.K කියලත් කියනවා.!

බයිස්කෝප් වාසී සියලු දෙනාට සුභ දවසක් ..! ඉතින් වෙනදා වගේම අදත් අඩවියට ගොඩ උනේ දමිළ සිනමාවේ තවත් එක සුවිශේෂී චිත්‍රපටයක් සමඟින් තනියම නම් නෙවෙයි අප අඩවියේම සහෝදර උපසිරැසිකරුවකු වෙන තාරක නුවන් දිල්හාර මල්ලිත් එක්ක.මොකක්ද මේ චිත්‍රපටය කියලා උඩ තියෙන නම දැක්කට පස්සේ කවුරුත් දැන ගන්න ඇති.

මේ වසරේ මැයි මස 31 දින සිට ලොවපුරා තිරගත කිරිමට පටන්ගත් මේ සිනමා පටය Selvaraghavan නම් අධ්‍යක්ෂකවරයා විසින්ම රචනය කර අධ්‍යක්ෂනය කරන ලද්දක්..! චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් Suriya,Sai Pallavi,Rakul Preet Singh විසින් හොබවන අතර Yuvan Shankar Raja ගේ සුමියුරු සංගීතයෙන් සිනමාපටය හැඩවි තිබෙනවා. ජාත්‍යන්තර චිත්‍රපට දත්ත දර්ශකයේ මනාප 1928 කින් 7/10 ක් ලබාගෙන ගූගල් පරිශීලක අගය 83% ක්ද ලබාගෙන තිබෙනවා.

චිත්‍රපටය සඳහා ලැබුණු ප්‍රේකෂක අදහස් කීපයක්..!

ගොවිතැන මුල් කරගෙන ජිවිත් වෙන ගමක NGK නැත්තන් නන්ද ගෝපාල් කුමරන් නමින් උගත් තරුණයෙක් ඉන්නවා. ගමේ මිනිස්සුන්ට ගොවිතැන සම්බන්ධයෙන් විතරක් නෙවෙයි මොන ප්‍රශ්නය ආවත් කුමරන් එතන. ඒ නිසාම එයාට මිනිස්සු NGK කියන්න පුරුදු වෙලා හිටියා. තවත් විදියකට එයාව සමාජ සේවකයෙක් විදියට අඳුන්වන්නත් පුලුවන්.!ඉතින් කාලය මෙහෙම ගතවෙද්දි දවසක් රජයේ කාර්යාලීය වැඩකට ආපු පිරිසකට NGK ඒ අය ආපු කාරණාව මොකක්ද කියලා හොයල බලලා එක පයින්ම ඒ අයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ තරම්ම ඒ අය හරිම අහිංසක සාධාරණ පිරිසක් උන නිසා. උදව් කරන්න හිතාගෙන කාර්ය්‍යාලය ඇතුලට ගියපු NGK ට ගියාට වඩා වේගෙන් ආපහු එන්න වෙනවා. NGK නිකන් හිටියේ නැහැ තව තවත් උත්සාහ කරා ඒත් හරි ගියේ නෑ. මේ සිදුවීම නිසා බොහොම කලකිරිනු NGK ලඟට එයාගේ ගමේම ඉන්න පවතින ආණ්ඩු පක්⁣ෂයට ටිකක් බැහැලා වැඩ කරන යාළුවෙක් එනවා. යාළුවා NGK ගෙන් කාරණාව මොකක්ද කියලා අහලා අයියෝ සුළු දෙයක්නේ කියලා එක දුරකථන ඇමතුමකින් NGK ට කරන්න බැරිවුන දේ ක්ෂණිකව කරලා දෙනවා.

NGK ට හරිම පුදුමයි මේ වැඩේ ගැන NGK යාළුවගෙන් අහනවා කොහොමද ඒක කරේ කියලා. යාළුවා ගමේ ඉන්න ප්‍රාදේශීය මන්ත්‍රීතුමාට කතා කරලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ..! මෙතනදි කියන්න ඕන දෙයක් තමයි NGK කියන්නේ මන්ත්‍රීතුමාටත් වැඩිය ජනතා ප්‍රසාදය තියෙන කෙනෙක්..! හැබැයි මන්ත්‍රීතුමා ලඟ තියෙන දේශපාලන බලය නම් NGK ට නැහැ. මෙන්න මේ එක සිදුවීම NGK ගේ ජිවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

“කරන කැපකිරීමට ප්‍රතිපල ගන්න නම්…
කැපකිරීම ලොකු වෙන තරමට ලැබෙන ප්‍රතිපලයත් ලොකුයි..
ගන්න රිස්ක් එකට රිටර්න් එක ලොකුයි… “

NGK ගේ හිතේ රැව්දුන්නේ එකම එක වචන පේලියයි ඒතමයි ‘ගමේ ඉන්න මන්ත්‍රී කෙනෙක්ට දිසාපති කෙනෙක්ට බලපෑම් කරන්න පුලුවන් නම් දේශපාලනය කියන්නේ කොච්චර ලොකු බල පරාසයක්ද..? ඒක පාවිච්චි කරලා මිනිස්සුන්ට කොච්චර නම් යහපත් දේවල් කරන්න පුලුවන්ද..?’ NGK ගේ ඊලඟ පියවර උනේ දේශපාලනයට යන එක දේශපාලනය කරලා දිනලා ජනතාවට සේවය කරන්න. තාපසයෙක් වගේ හිටිය NGK ට තමන්ගේ පවුලේ අයගෙන් ලඟම හිතවතුන්ගෙන් මේ අදහස නිසා ලැබුණේ හොඳ ප්‍රතිචාර නම් නොවයි. හැමෝම කිව්වේ යන්න එපා කියලමයි NGK ආදරණීය බිරිඳගෙ කටින් විතරයි ඒකට හොඳ උත්තරයක් හම්බුනේ..! යන්න එපා කිව්වා කියලා NGK සැලුනේ නෑ . මොකද එයාට ජනතා ප්‍රසාදය කොහොමත් තියෙනවා. ඡන්දේට ඉදිරිපත් වෙන්න තව පොඩි ⁣පොඩි වැඩ ටිකක් නේ කරන්න තියෙන්නේ හිතලා.ඒ දේවල් එහෙම උනාට NGK යන්න හදන ගමන එහෙම ලේසියෙන් සාධාරණව යන්න පුලුවන් ගමනක් නෙවෙයි කියලා NGK ට තේරුම් යන්න වැඩ් කාලයක් යන්නේ නෑ. ඉතින් ආපහු හැරීමකුත් නෑ. NGK ටත් සිද්ද වෙනවා මතුපිටින් පෙනෙන සාධාරණ ක්‍රමවේදයෙන් බැහැර වෙලා වෙනත් ක්‍රමයකින් හදාගත්ත ලේ තැවරුණු අඳුරු කළු පැල්ලම් සහිත මාර්ගකින් තමන්ගේ ඉලක්කයට යන්න.

මේ යන ගමනෙදි ඔහුගේ සමීපතයන්ට ඉතාමත් සංවේදී සිදුවීමක් වෙනවා.. ඒක කරන්නේ කවුද..? ඔයාගෙ උත්තරය වෙන්නෙ කවුද..? ෆිල්ම් එක හොද අවදානයෙන් බලලා කමෙන්ට් එකකින් මට උත්තරයක් දෙන්න. අපි බලමු මම දැකපු දේ, මම හිතන දේ, ඔයා දකින දේ, ඔයා හිතන දේ එකක්මද කියල…!

වෙනදා අපේ වෙබ් අඩවියට ගොඩවෙලා හැමෝම උපසිරැසිය අරගෙන යනවා. එතනින් කිහිපදෙනෙක් කමෙන්ට් කරනවා ස්තුතිය පල කරලා අනාගතයට සුභ පතලා අද ඒ ක්‍රමයෙන් ටිකක් බැහැර වෙලා චිත්‍රපටය මුලින්ම බලලා මම ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නයට පිලිතුර ඔබට වැටහුණු විදියට ඒ මොකක්ද කියලා කමෙන්ට් කරන ලෙස නැවතත් අප අඩවියේ රසිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි කිරිමට අවස්ථාව සලසා දුන් අපගේ සංස්කාරක මඩුල්ලේ අශාන් විමුක්ති (විමා) සහෝට විශේෂ ස්තුතිය පිරිනමන අතරම අප අඩවියේම තවත් උපසිරැසිකරුවකු වන දසන් බුද්ධික මල්ලිටත් විශේෂ ස්තුතිය පිරිනමනවා. එසේනම් තවත් සිංහල උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමු ගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ NGK චිත්‍රපටය සඳහා ඩිරෙක්ට් ලින්ක් ලබා දුන් පිටුව රිපෝට් වී ඇති හෙයින් එය ඩවුන්ලෝඩ් අඩවියෙන් ඉවත් කිරීමට සිදුවී ඇත. උපසිරසියට ගැලපෙන ” NGK (2019) Proper – HDRip – x264  පිටපත් ටැමිල් එම්වී අඩවියෙන් හෝ ටැමිල් රොකර්ස් අඩවි වලින් ලබාගන්න. ඩිරෙක්ට් බාගත කරගැනීම සඳහා සීඩ්ර් වෙබ් අඩවිය වෙත පිවිසද එම බාගත කිරීම් ඔබට කරගත හැක. එමෙන්ම මුහුණුපොතේ ඩිරෙක්ට් ලින්ක් ලබාදෙන පිටුද ඕනතරම් ඇති හෙයින් ඉහත සඳහන් කල පිටපත හරිහැටි තෝරාබේරාගෙන ඔබට බාගත කර හැක. සිදුවූ අපහසුතාවය පිලිබඳ අප හට සමාවන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ තා‍ර‍ක ‍නු‍වන්‍” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

140 comments

  1. ela bro thanks wewa…

  2. ela bro thanks wewa… 😀

  3. ස්තූතියි සහෝදරයා ජයවේවා

  4. L.G.T.Dilshan Liyanage

    baiscopedownload eke film ek ne..mt gnn widiyk nehe.mt link dennako film eke.site eke newe.plz

  5. දෙන්නටම සබට බොහොම තුති කිව්වා…
    අනිවා බැලිල්ලක්…
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  6. Thanks broooo

  7. චාරුණි

    සුර්යාගේ ෆිල්ම් කිවාම අම්මෝ ඉස්සර නම් නේද එත් අන්තිමට ආපු ෆිල්ම් වලින් එයාගේ තැන එයාම නැති කර ගත්තා වගේ දැනේනවා මෙයාටත් ඉලය තලපතිට වගේ දෙශපාලන ආසාවක් ඇවිල්ලා වගේ මේ අය දෙශපාලනේට ඇවිත් කරන දේ අපි බලන් ඉන්නවා කියලා හිතෙනවා නේද ඒත් විජේගේ sarkar වගේ නෙමෙයි මෙක බැලු බැල්මටම මේ චරිතේ පිරිසිදුයි කියලා හිතුවාට එහෙම නැ මේ කථාව ගැන කිවොත්
    මේයාට දෙශපාලන අසාව ඇති වෙන්නේ විශ්ව විදයාල සමයෙමයි එක්තරා අවස්තාවක අර පිලිකාව තියන යාලුවා කියනවා එක මේ රස්සාව අත හැරලා ගමට එන්නේ ගොවිතැන් කරන්න නෙමෙයි මොඩ ගමේ මිනිස්සු රවට්ටලා දෙශපාලනේට එන්න එක සමහර තැන් වලින් අපිට තෙරුම් ගන්න පුළුවන් තැන් කථාවේ තියනවා තව කිසිම ෆිල්ම් එකක දැකලා තියනවාද ප්‍රධාන විරයා අනියම් බිරිදක් තියා ගන්නවා එ වගේම තමන්ගේ යාළුවා පිළිකා‍වෙන් මැරෙන බව දැන ගත්තාම එයාව උද්යොෂනයෙදි මැරෙන්න පොලඹවා ගන්න දර්ශන තියනවා තව සුර්යා වතුරට වැටුනාම වෙඩි තබන එකේ පෙනවා එයාට නොවෙයි වෙඩි තියන්නේ කියා එකෙන් ඒ අය සුදානම් කරන්නෙත් සුර්යාමයි තව එයා හොදාකාරවම දන්නවා තම දෙමාපියන් අද රෑ මරන්න කුමාන්ත්‍රණයක් තියනවා කියා එයා දෙමාපියන් හංගන්න උත්සහ කරන්නේ නැ මැරේන්න හරින්නේ දෙශපාලන අනුකම්පාව ලබන්න තම බිරිඳට පිහි ඇනුම් පාරක් සිද්ද කරන්නේත් හිතා මතාම තමයි තව බෝ දේ තියනවා මේ චරිතේ හරියට බැලුවොත් සම්පුර්ණ දුෂ්ඨ චරිතයක්
    මෙකෙන් අධ්‍යක්ෂක වරයා බලාපොරොත්තු වෙලා තියෙන්නේ අපි දුෂ්ඨ චරිතයක් දිහා බලලා විරයගේ චරිතය කියා රැවටෙනවා වගේම අපි ජන්ද දායකයෝ වශයෙන් දෙශපාලකයන්ගේ මතුපිට දැකලා එයාලා හොද මිනිස්සු කියාලා හිතලා අපි ජනදේ දෙනවා මෙක තෙරුම් කරන එකයි අධ්‍යක්ෂකතුමාගේ අරමුණ

    • බො⁣හොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම සහෝදරිය .! හැමදාාම එන සිනමාපට රැල්ලෙන් මිදිලා යථාර්ථය මොකක්ද යන්න පමණක්ම ප්‍රේක්ෂකයාට කියන මේ වගේ සිනමාපටයක් බලලා රසවිඳින එක සාමාන්‍ය ක්‍රියාදාමයන් පිරි චිත්‍රපටයක් බලනවා වගේ ලේසි පහසු නැහැ. ඒ විතරක් නෙවෙයි චිත්‍රපටියක් බලලා ඉවර වෙලා කමෙන්ට් එකක් දාන්න එනවා කියන එකත් ටිකක් අමාරු වැඩක්.! (කාල වේලා ප්‍රශ්න ආදිය නිසා.) කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවි අපේ වටිනා කාලය කැපකරලා නිර්මාණය කරන සිංහල උපසිරැසිය අරගෙන යන අයගෙන් වෙන්න ඕන ඉහලම ප්‍රසාදය තමයි මේ විදියේ කමෙන්ට් .! හැමදාම ස්තුතියි කියලා යනවට වඩා ඇත්තටම තමන්ගේ අදහස් අනිත් අයත් එක්ක බෙදාගන්න එක අපි අගය කරන්න ඕන. නැවතවරක් ඔබගේ වටිනා අදහස් ප්‍රකාශයට බෙහෙවින්ම ස්තුතියි ..!

    • උගත් උන පලියට ඒ අය හොද යහපත් කියල හිතාගෙන ඉන්න එකත් මිත්‍යාවක්.. අහුවෙන්න්ඩ එපා මේවට. සිල්වතුන් සැමදා බැබලෙයි. බුද්ධිමත් වෙන්න ඕනි අපි. සබට තෑන්ක්ස්.. ජය පතනවා!

  8. Film eka nehene bn.kohnda dwnld krgnn

  9. suzantha Vijerathne

    Link aka dendooooooooooo

  10. ආසිරි ප්‍රියන්ත

    නිකමට මේ පැත්තේ ආවේ කවුද මේක කරලා තියෙන්නේ බලන්න,
    මට මතකයි එෆ් බි එකේ දාලා තිබ්බා තාරකයි තරිඳුයි සිනමා විශාරදයෙක් එක්ක මේක බලන්න ගියා කියලා පෝස්ට් එකක් දාලා තිබ්බා. අනේ උගේ නල්ලමලේ විශාරදකම,
    ඒකනේවි. ලිපිය කියෙව්වම සිරාවට බලන්න හිතුනා.
    බාන්න බලන් නම් නෙවි ආවේ.
    ඒත් දැන් බානවා.
    තැන්ක්ස් තරිදු ඇන්ඩ් තාරක බ්‍රෝ!!!
    ජයවේවා!

  11. Thank you.. keep it up good work.. 🙂

  12. NGK ම තමා මරන්නේ

  13. pradeepravindra

    බොහොම ස්තුතියි සහෝලා උපසිරැසියට

  14. Janakasandaruwan77

    NGk film eka nene eka download karanna puluwan kohenda??????

  15. ramenabeysingha

    thanx bro

  16. RuwanLakshan93

    එලකිරි කොල්ලනේ…. ජය වේවා!

  17. thanx sahoo

  18. සබට තෑන්ක්ස්

  19. Gandhaka Indrajith

    Thanks for the subtitle

  20. Lasantharathnasirirox

    නියමය රුක්ෂාන් කොල්ලා…හමුවෙමු නැවතත් අලුත්ම උපසිරැසියකින් ජයවේවා…!!

  21. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. Thanks machanla…. Balan hitiye denakam..

  23. ස්තූතියි

  24. Tharindu Chathuranga

    TNx bro

  25. Gangstar chakrawarthi

    Thanks

  26. Download eke film eka nane

  27. Super kollo

  28. Thank you for the subtitle..

  29. gihan dahanayaka

    Sub ekata thanx ayye..

  30. hasitha lakruwan

    sub akata thanks. man film aka gatta ath film ake kata karana sadde ahenne nene. background Music ahenwa. ai ahema wenne. plz help

  31. tnx sub ekta
    website dekma ekk krnna

  32. සබ් තිබ්බට ඩවුන්ලෝඩ් එකේ අදාල ෆිල්ම් එකක් නෑ. කොහොමද ඒක කරන්නෙ

  33. thanks for the sub bro api balamu prashneta uththareth hoyaganna
    keep it up jaya wewa

  34. sub ekt tnx bro

  35. FILM eka daala ndda thaama dwnld krnda denne nne

  36. NGK film Eka downlode karaganne kohomada

  37. prageeth chamalka

    බොහොම ස්තූතියි සහෝදරයෝ දෙපලටම

  38. Thanks bro

  39. lasitha_sampath

    එල film එක. sub එකට thanks..!

  40. Jagath Dhananjaya

    Thnx sub ekata

  41. Mata nam set wune na movie eka. eth sub walata thanks kollo

  42. Elama ජයවේවා

  43. Thanks brother

  44. Rumesh dhanushka

    Thanks all Admins

  45. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට…බලලා ඇවිත් ආයේ කමෙන්ට් එකක් දාන්නම්..ජය වේවා..බුදුසරණයි..!

  46. JANITHMADUSHAN

    Elama sub eka

  47. sampath n perera

    thanks

  48. උපසරියසියට බොහොම තුති ඔබ දෙපලටම..සුපිරිම එකක් සුපිරිම දෙන්නෙක්නෙ උපසිරසි ගෙනත් තියෙන්නේ..ඔන්න එහෙනම් ඩවුන් කරා..

  49. pradeep hashan

    Sub ekata thanks bro

  50. thank u 4 the sub

  51. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  52. damith_janaranjana

    ස්තුති බ්රෝ

  53. Hanks bros!

  54. Sub 1t tnx..brthr..sirwtm kumaran mada paule aya mrnna plan krnne?

  55. Elama thanks sahodarayo dennatai baiscopelk ekatai… ❤️❤️

  56. chathurangaliyanarachchi

    Thankx brother

  57. patta patta digtama karan palayan

  58. kelumchathuranga

    thanks

  59. Thank for the sub brooooo

  60. thanks saho sub ekata

  61. ස්තුති

  62. Anton priyahantha

    Thank you!

  63. thank you!!!
    Admin warunge awadanayata…
    Comment walata Like damime pahasukama laba denna. eya boho deneku comment damimata diri gannawanu athi..

  64. චානක ඉඳුනිල්

    සුපිරි ඩබලක්නේ සබ් එක දීල තියෙන්නෙ,
    ආයෙ ඉතින් කතා දෙකක් නෑ සබ් එක කොලිටියටම ඇති,
    ඔන්න එහෙනම් බා ගත්තා….

  65. Thanks machoo….

  66. ස්තුතියි සහෝ ලා දෙන්නටම ගොඩක්….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා….

  67. tharidu & tharaka oyala dennata godak thanks. shakthiya diriya lebewa !!!!!!!
    biscope ekata jayen jaya.!!!!!!

  68. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  69. chathuranga jayamal

    patta bro…..

  70. elama. gd luck bro

  71. බොහොම ස්තූතියි……

  72. ඔෂද ධනංජය

    ගොඩක් සතූතියි සහෝදරවරුනි…

  73. ස්තුතියි තරිඳු….
    ස්තුතියි තාරක…
    (බලමුකො Kumbalangi Nights )

  74. Asitha.pramoth

    ස්තූතියි සහෝලා

  75. Priyadarshana asanka

    Thanks machan…

  76. Lasantha Bandara

    ko film eka…

  77. Subtitle ek withryi bn pennane
    Download krnn widiyk ne pennanne ne ned bn

  78. mahesha lasanthi

    thanks

  79. ඒෂාන් කාංචන

    thanks

  80. දෙන්නටම බෝම තුති …ජයවේවා

  81. Thilankadissanayake

    thanks .

  82. thnx mcn,patta film ekak genalla tiyenne,digatama karagena yanna

error: Alert: Content is protected !!