Tuesday , January 18 2022
Breaking News

Nicholas on Holiday (2014) | නිකොලස් සහ ඇම්ඩෝ සැට් එක. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 5 votes.
Please wait...

Nicholas on Holiday (2014)

අපේ ඇම්ඩෝ ‍රැළ ඇස්ගෙඩි උලුක්කරන් මේ මොන කස්තිරමක්ද කියලනේ බලන්නේ. මමත් කාලයක් සබ්බුවක් දාන්න කියලා බල බල හිටියට, අපිට හරියන කුජීත ඉස්ටෝරියක් ඕන් දැන්තමා සැට් උණේ. වලිප්පුව හැදිච්ච එළ අරකෙක් වගේ බිම පෙරළි පෙරළි හිනා කාල මැරෙන්න, බයිස්කෝප්පුව ඉවර වෙද්දී කට පලාගෙන මැහුම් දාගෙන ලොකු ජිංජි බරස් එකක් කරගන්න ඔය යටින් තියෙන ඩවුන්ලොඩ් ලින්කුව කිලික් කොරන්නකෝ…උම්මා! ආ….තව දෙයක්, මගේ උපසි‍රැසි මාන්දවික බාසාවෙන් ඇති බැවින් කරුණාකර ඇම්ඩන්ලා පමණක් නරබන්න. නැත්නම් මගේ බාසාවට තව එකෙක්ට සබ් දාන්න වේවි..:P

ඉස්ටෝරිය වනනවනම් මෙහෙමයි IMDB ක‍ටුව 6 කරකවපු පොඩි උන් සැට් එකක් විනාඩි 97 පුරා කරන කොර වෙන විහිළු එක්ක හරි ලස්සන තේරුමක් තියෙන කතාවක් තමා මේ. කතාව මම නොකියා ඉන්නම්…සමහර රස කියලා වැඩක් නැහැනේ ඒක අත්විදලම බලන්න ඕනිනේ…හි හී!!! මතක්තියාගන්න මම එක දෙයක් කියන්නම්, මේ චිත්‍රපටිය ඔබේ මීටරේ ඉහළම අගයක් ගන්න හැමදාම මතක හිටින ලස්සන සලරුවක් වෙනවා නිසැකයි. ඒ හොදටම ඇතිනේ??

එහෙනම් මම ගියා !ආයේ මටම ගැලෙපෙන බොක්කටම වදින දෙයක් තිබුණොත් විතරක් මම මේ මංසලට ගොඩවෙන්නම්.. හැමෝටම ජයවේවා!

Nicholas on Holiday (2014) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

209fb6cf720cd4d6e28a913c66ce355e075c765a
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් කාංචන (හිරු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles | රාස්ස සාදේ 4: යකා මිනිහ වෙලා මිනිහ යකා උනේ ඇයි? [සිංහල උපසිරැසි]

ආයුබෝවන් හැමෝටම. එහෙනම් ගිය අවුරුද්දේ අන්තිම කිව්වා වගේම ඔන්න මං මේ අවුරුද්දේ ඔයාලට චිත්‍රපට කිහිපයකට …

Leave a Reply

Your email address will not be published.

108 comments

  1. Niyamaiiii thank u macho!!! Lipiya kiyewwama balanna hithenawa.. Jayawewaaa!! 😉

  2. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !!!

  3. elA
    thawa hoda kathawaka sub danna labewaaaaaaaaaa !

  4. link 1 weda nene saho

  5. තෑන්ක්ස් සහෝ ජය වේවා!

  6. පට්ට එක තැන්ක්ස් ආ…

  7. ප්‍රසාද් කන්දමුල්ල

    මේක බාල ගොඩක් දවස්..නමුත් ඊයේ තමයි බැලුවේ.
    මම සාමාන්‍යයෙන් ”කොමන්ටුවක්” දාන්නේ ෆිල්ම් එක බලල ඉවර වෙලා තමයි,,, මොකද එතකොට අවන්කවම ‘ෆිල්ම්’ එක ගැනයි ,, ‘සබ්’ එක ගැනයි යමක් කියන්න පුළුවන්…. මේ ‘ෆිලුම’ නම් ලිපියේ තියෙන තරම් දරුණුවට හිනා නොගියා උනත් ,, ‘ෆිලුම’ වරදක් නැහැ. සබ්..එක නම් නියමෙට කරලා තියෙනවා…..බාෂා රටාව ‘ෆිල්ම්’ එකට නියමෙට ගැලපෙනවා. නියමයි. ” සබ් ” එකට ”තැන්ක්ස්” සහෝ……

  8. ගොඩක් ස්තුතියි..

  9. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  10. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  11. ආවු අප්පා…. දෙවනි එකත් ඇවිල්ලා නේද…. ? අනිවා බාන්ඩ ඕන. ඕකෙ පළවෙනි එකත්.බැලුවා. දෙවනි එකත් එලටම ඇති. තැන්කූ බං. අනිවා බලනෝ…..

  12. බොහෝම ස්තූතියි සහෝ

  13. thankz frndz !

  14. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  15. ඕකේ පලවෙනි එක මම බලල තියනවා , ඒකනම් පට්ට මේකත් ඒවගේ ඇති කියල හිතලා බාන්න දැම්ම.

  16. බොහොම ස්තූතියි හිරාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  17. සසිනිකා

    මේකෙ කලින් ෆිල්ම්
    එකකුත් තියෙනවද.
    කොමඩි බලන්න කැමතියි..
    ස්තුතියි සහෝ…

  18. මෙව්වා තමයි ඕනේ bro.එලkiri

  19. machan umba enplane karala tiyena widiyata film eka nobaluwath hina yanawa..thnx kollo…bye

  20. pasindu bimsara

    එළළළළළළළළළළළළ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  21. ප්‍රදීප්

    නිකොලස් සහ සෙට් එක ආයෙම.. පට්ට එක තැන්ක්ස් ආ…

  22. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  23. G’ luck for the 1st attempt Bro. Great work & Lot of thanks HIRAN saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………

  24. thx….. sub1ta…. jaya Vewa!!!!!

  25. thnks mcn pate patta ahhh jaya wewa

  26. thankz mchooo..
    jaya wewaa!!

  27. මම මේකේ පලවෙනි කොටසත් බැලුවා …එල එල!මේකත් ඔන්න බාන්න දැම්මා

  28. නියමයි සහෝදරයා!! මම දෙපාරක් විතර බැලුවා නියම ‍ෆිල්ම් එකක්,ආයෙත් සබ් එක්කම බලන්නම්කෝ …

  29. Patta machan digatama sab demu,hina kaala marunaaa .:P

  30. thankz saho.. thankz a lot sub ekata…

  31. Aparade DATA tika…
    Kichi packet 1k kewath hina num yan nehe

    • උබට කිසිම කලාත්මක රසක් නැද්ද බන් ?
      ඉන්දියාවේ අතාත්වික පිල්ම් බලන අයට මේවා ගැලපෙන් නෑ

  32. පලවෙනි වැඩේට සුබපැතුම් සහෝ❕▫▫▫
    සබි එකට තෑන්ක්ස් බොක්කටම වදින්න බොක්කෙන්ම සබක් දුන්නට…

  33. machoo oya movie name ekn google eke torrent search krhn sahoo.1080 hri 720 hri copy eka dwnld krganna site deka thunak searh krla ..jaya wewaaa

  34. පලවෙනි උපසිරසියට සුබපැතුම්
    බොහොම ස්තුති සබ් එකට

  35. අඩේ මචන් මේක ඩවුන් කරන්න බැනේ…ටොරන්ට එකක් සොයා දෙන්න ගන්න බැරි වේයිද…

  36. බොහොම ස්තුති සබ් එකට මේ වගේම ෆිල්ම් එකක් කලිනුත් දීල තිබුන වගේ මතකයි මේ ඒ ෆිල්ම් එකමද දන්නෙත් නෑ

  37. ස්තුතියි ගොඩක් !
    ජයවේවා…!

  38. thanks machan su ekata …..
    thawa gana kiwwe nathath mama Trailer eka baluwa katha dekak na mekanam supiri film ekak…..
    ayemath thanks mekatasub eka dunnata….
    me wagema hinakala marenna puluwan film ekak aran enna….
    jayen jaya sahota……………
    mama giyo………………………………………

  39. ස්තුති සහෝ!!! උපසිරසියට සුබ පැතුම්!!! ජය!!!

  40. Thankz saho…jaya wewa…!!!

  41. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි වැඩේට සුබපැතුම් සහෝ

    හුටා! ලිපිය කියෝපු ගමන් ඉබේම ඩව්න්ලෝඩ් බටොන් එක එබිල

    සබත් බෑවිල

    අප්පදබොල, මෙන්න කමෙන්ට් එකකුත් වැටිල! 😮

    වැඩේ දිගටම කරගෙන යමු එහෙනම් 😉

  42. Sub ekata thnkxw
    puluwannam X-men rogue cut ekatath sub denna !!!✴✴

  43. අපෙ අප්පා ඇම්ඩෝ අපිත් ඇම්ඩෝ තමා ඉතින් එකෙන්ම… 😀
    පිළිගන්නවා අඩවියට හිරු…
    ස්තූතියි ගෙනැල්ලා තියෙන සුපිරි බඩ්ඩට…
    ඔය විදිහට බයිස්කෝප්පුව ඉවර වෙද්දී කට පලාගෙන මැහුම් දාගෙන ලොකු ජිංජි බරස් එකක් කරගන්න එව්වා දිගටම දෙන්න එපා හොඳද 😀 ළඟ ඉස්ප්‍රිතාලත් නෑ නොවැ… 🙂
    හේ හේ කාලෙකට පස්සෙ අඩවියට ගොඩවැදුනු සුපිරි සහෝදරයෙක් වගෙ…
    ජයෙන් ජය මේව අතඅරින්න හිතන්නෙත් නැහැ බානව බානවමයි…

  44. He he film eka wagema oyage lipiyathrasawatj. Thank you very much.

  45. Thankss!!!!!!!!!!!!!!!!!!

  46. අනුරාධයා

    අම්මට සිරි.එළ සම්බුවක්නෙ දීලා තියෙන්නේ .ඔන්න අතේ තියාගෙන කොටන එකෙන්ම බාගන්න දැම්මා.කටට මැහුම් පාරක් දාගන්න පොට් එකකුත් සෙට් කලා.එහෙනම් හිරු කොල්ලො තන්කු ඈ.

  47. thanks hiru machan

  48. බොහොම පින්.ජය වේවා!!

  49. Torrent 1a download karanna behe ne.. Google search 1ta yanne…mokuk da tag 1k aekka

  50. Thanks Brother Good Work

  51. ස්තුතියි ගොඩක් !අනිවා උබලා වෙනුවෙන් අපි ඉන්නවා.ජය…

  52. බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  53. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

  54. ප්‍රණීත් රණසිංහ ♨PCR〽

    නියම කතාවක් වගේ….
    අනිවා බැලිල්ලක් තමා….
    එ් වගේම පලවෙනි උපසිරැසියට සුබපැතුම් එකතු කොරනවා.. 😉
    මේ වගේ ඒවා තියෙනවනං තව මක්කයි..
    තවත් උපසිරැසියක් කොරාන මේ පැත්තේ එහෙම එමු කාරිය…

    ආයු -බෝ- වේවා !!!

    • අනිවා තව එකක් කරනා ගමන් ඉන්නේ ඉක්මනින් දෙන්නම්..එකත් පට්ට්යි!ජය…

  55. oke 1st film eka blala tinwa mn,,,eka nm mru..okath wge wenna ati kiyla hitnwa…subata tnax kollo….jaya !!!!

  56. 1 sub ekane mcn…..
    bokkatama wadina wisthare….
    anwa balilak thama…. digatama sub onaaaa….thanx sub ekatama

  57. එල ෆිල්ම් එකක් වගේ. ඔන්න මාත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. මේ වගෙ ඒවා තව ඉදිරියටත් දෙන්න. සබට තෑන්ක්ස් මචෝ!

  58. “චූටී මල්ලි”

    tnxxxxxxxxxxx mcn

  59. Wow fatta film eka mn meka sub ekath ekka Dan balana dewani wathawa aye Katha karala wadak nha super… Thnxx sahoo sub ekata

  60. thanx macho

  61. කතාව ගැන කියලා තියෙන විදියට නොගෙන ඉන්න හිතෙන්නේ නෑ බං.
    ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.
    දිගටම මේ වගේ පහරවල් බස්සමු.
    ජයවේවා සහෝ…!

  62. Sajith Anthony

    උපසිරසියට සුබ පැතුම්!
    ජයවේවා……

  63. ado patta film eka mama katha rasa ahuwenne elazz! Bro digatama sub denna.

  64. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  65. baiscope web adaviyata sadaryen pligannawa…..

  66. ela machan mamat baanna dammac… amdala set ekak inna story ekaka num balanna ona .. ela ….

  67. kathwa niyamai sahooo thanks mewage bokkata wadina film aran aya ennako jaya…:D

  68. ස්තුති සහෝ!!! උපසිරසියට සුබ පැතුම්!!! ජය!!!

  69. නලින්

    නියම බොක්කේ ඩයල් එකක් වගේ අඩවියට සැට් වෙලා තියෙන්නේ… එළස්ස් ..

    කියන හැටියට නම් මෙක පට්ට පහාරක් වගේ… ස්තුතියි හිරානයා.. අඩවියට සාදරයෙන් පිළිගන්නවා..

    ජය වේවා!

  70. Ela Ela
    balalama kiyannam bro
    godak tnx 😀 (Y)

    • Thankz mchooo … 🙂

      • අපේ රට

        සුපිරියට සබ් දාලා තියෙන්නේ
        හොද කථාවක්
        මේ ටයිප් එකේ එළ කොමඩි ටිකක් දාන්න

        තැන්කුයි වේවා !!!!!!!!!

error: Alert: Content is protected !!