Monday , September 28 2020
Breaking News

Nikita [S01 : E09] |මයිකල්ගේ යටගියාව [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Nikita TV1-1

ඔන්න සුපුරුදු විදියටම අදත් පුරුදු කතාවටම උපසිරැසි අරගෙන මම ආවා. අද කතාවේ මාතෘකාව කියලා තියෙන විදියටම කතාව ගලාගෙන යන්නේ මයිකල්ගේ යටගිය අතීතයේ සිදුවීමක් එක්කයි.

කතාව ආරම්භයේදීම මයිකල් උස්බෙකිස්ථානයට යනවා පෙන්වනවා, ඒ වගේම එයා යන හෝටල් කාමරයේ නිකීටා ඉඳලා හම්බෙනවා. නිකීටා මොකද උස්බෙකිස්ථානයේ කරන්නේ? ඒ වගේම මයිකල් මොකටද උස්බෙකිස්ථානයට ආවේ? මේකට හේතුව තමයි මයිකල්ගේ හතුරෙක් ඉන්නවා කසීම් ටරීක් කියලා. මයිකල් මෙයාගෙන් පලිගන්න කියලා තමයි ඩිවිශන් වලට බැඳිලා තියෙන්නෙත්. මේ හේතුවෙන් කාලෙකට පස්සේ මයිකල්ට මේ කසීම් ටරීක්ගෙන් පලිගන්න අවස්ථාවක් ලැබෙනවා. මේක නිසා තමයි මයිකල් උස්බෙකිස්ථානයට යන්නේ. ඒ වගේම නිකීටා මයිකල් පස්සේ උස්බෙකිස්ථානයට ඇවිත් තියෙන්නේ මයිකල්ට උදව් කරන්න. මෙච්චර දුර කතාව බලපු ඔයාලා දන්නවා, නිකීට එකපාරක් මයිකල්ගේ ජීවිතේ බේරුවා වගේම, මයිකල් නිකීටාගේ ජීවිතේ බේරුවා කියලා. ඒත් ඩිවිශන් නිසා මයිකල් නිකීටාව දඩයම් කරන්න පස්සේ යනවා. ඒත් අද වෙන්නේ වෙනත් දෙයක්. නිකීටා සහ මයිකල් දෙන්නම එකතු වෙලා කසීම් ටරීක්ව මරන්නයි සූදානම් වෙන්නේ.

අපි බලමු ඇයි මේ මයිකල් කසීම් කියන කෙනාව මරන්න හදන්නේ? නිකීටා එක්ක එකතු වෙලා වැඩ කරපු එක ඩිවිශන් එක දැනගනීවි ද? මයිකල්ට තමුන්ගේ තරහාකාරයාව මරන්න පුළුවන් වේවි ද? මේවට උත්තර හොයාගන්නත් එක්කලාම කතාව බලමු නේද? මීලඟ උපසිරැසියෙන් හමුවෙමු….

 

ආයු – බෝ – වේවා !!!

 

 Nikita (2010–2013)  on IMDb

 

 

140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න

6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. ela….

  2. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ…සබට

  3. thanks saho.. kathawa digatama apata ona hodada…


  4. 😛
    උපසිරැසියට තුති…… 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  5. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄

  6. maxxxa machan maxxx ela mchan thnnnnxxxxxxxx jaya wewaaaaaa

  7. සබ් එකට ස්තුතියි …………………………

  8. thanks saho…………..

  9. බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. Ikmnata anith sub tikath dapan macho.. supiri uba nm (Y)

  11. Tnx saho. good luck

  12. niayamai…ohoma ymu…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. niyamai sahoo tnks sub ekata jaya wewa

  14. meka downloaa ganna ba ne udavvak karanna ko

  15. උවිදු ඉසුරංග

    සබ් එකට ස්තුතියි

  16. එල ඈ..
    කට්ටිය පිස්සු වැටිලා වගේ කතාවට.
    පිස්සු නොවැටි තියෙයිද සබයි කතාවයි දෙකම සුපිරි උනාම. 😀
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  17. elakiri macho…. (ada sinhalen wadinnne ban pansale mokakhari awlak. :P) thanks macho. season 4ma bala iwarai uba wenuwen thama balan inne. puluwan ikmanata anith ewath dapan kollo. jayawewa..!

  18. එල එල ඔන්න මචෝ ඊයෙ මගෙ ඉල්ලීම ඉටු කරල එල එල
    උබ සුපිරියටම සබ කරනව බන් තැන්කු හොදේ
    එහෙනම් උබට ජය වේවා. ඊලග එකත් ඉක්මනින්ම දාපන් කොල්ලෝ ………………………….

  19. මරු,මරු,මේක මාසෙන් විතර ඉවර වෙයි වගේ,මේක ඉවර වෙලා පුලුවන්නම් Smallville වලට sub දෙන්නකෝ…

  20. STYLISH PRINCE

    dawasata episode 2kak daanako saho……………
    o/l liyayala gedara inna tike balanna puluwan saho……………….

  21. Thanks.

  22. හුරේ………

  23. thnx saho 😀

error: Alert: Content is protected !!