Saturday , July 31 2021
Breaking News

Nikita [S03 : E07] |ඔත්තු ඇල්ලීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 4 votes.
Please wait...

Nikita SE3 -1

පසුගිය කතාවේදී සයිරස්ව අල්ලගෙන එයාගේ මාර්ගයෙන් අමන්දා ඉන්න තැනට ගියා. ඒ ගියාට පස්සේ එයාලට දකින්න ලැබුනේ අමන්දා සයිරස්ට වද දීලා තියෙන විදිය. කොහොමහරි නිකීටා සයිරස්වත් බේරගෙන අමන්දාගේ උගුලෙනුත් බේරිලා එනවා. ඒ වගේම කට්ටියටම දැනගන්න ලැබෙනවා, අමන්දාට ඕනේ නිකීටාව මරන්න නෙමෙයි කියලා. එයාට ඕනේ නිකීටා ආදරේ කරන හැම කෙනෙක්වම මරලා දාන්න.

අද කතාව ගැන නම් කියන්න දෙයක් නෑ. අද කතාවේ තියෙන්නේ සොන්යාගේ කිල් චිප් එක අක්‍රීය කරලා ඩිවිශන් ඇතුලේ අමන්දාට ඉන්න අනිත් ඔත්තු කාරයාව හොයාගන්න සිදු කරන්න ගන්න උත්සාහය ගැන. අපි බලමු නේද අද කතාවේ මොනවායින් මොනවා වේවිද කියලා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නම්.

ආයු – බෝ – වේවා !!!

 Nikita (2010–2013)  on IMDb

 

 

297 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න

8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Check Also

Luca (2021) Sinhala Subtitles | ලූකා! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම, මේ අවුරුද්දේ නිකුත් වෙච්ච හොඳම ඇනිමේෂන් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. සෑහෙන …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. thanks…….

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

  4. බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. thankooo machoooooooo 😀

  6. බොහොම ස්තුතියි උපසිරසියට…..තවත් උපසිරසියක් සමග හමුවෙමු…..

  7. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  8. Thank you soooooooo much

  9. ස්තුතියි උබේ මහන්සියට මචන් කමෙන්ට් අඩු උනා කියල අප්සෙට් ගහන්න එපා ජාතියේ හැටි කියල හිතපන්..ඒ වගේම උබ කරන වැඩේ අගය කරන අයත් ඉන්නවා කියල අමතක කරන්න එපා….

  10. Naveen Lakshitha

    thanks machan

  11. niayamai…onna sub gaththa,,,thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…

  12. thx machooo!!

error: Alert: Content is protected !!