Wednesday , September 23 2020
Breaking News

Ninja Apocalypse (2014) | නින්ජාවරයෙකුගේ එළිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Ninja Apocalypse (2014)

සමීර කරුණාරත්න මල්ලිගේ ආරාධනාවෙන් සිංහල උපසිරැසි ගැන්වු මෙය, මේ වසරේ අගෝස්තු මස පස් වෙනිදා නිකුත් වු අළුත්ම චිත්‍රපටියකි. මේය ගොඩනැගි ඇත්තේ නින්ජා සටන් ගෝත්‍රිකයක් කණ්ඩායම් කිහිපයක් වටායි.

එනම්,

  • ගිණි විදින්නන්ගේ ගෝත්‍රය.
  • අවතාර ගෝත්‍රය.
  • මකර ගෝත්‍රය.
  • දියරකුසී ගෝත්‍රය.
  • නෂ්ට ගෝත්‍රය.

මෙම නෂ්ට ගෝත්‍රයේ නායක කේජ් හා ඔහුගේ කණ්ඩායම තමා මෙහි ප්‍රධාන කථා නායකයන් වන්නේ.

මේම ගෝත්‍රවල ප්‍රධාන ගුරුතුමා වන ෆුමිටාකා හට තමන්ගේ වර්ගයා හට එළ්ලවිමට නියමිත තර්ජනයක් ගැන දැනගන්න ලැබෙනවා. ෆුමිටාකා තිරණය කරනවා සියලු ගෝත්‍රික නායකයන් රැස් කොට ඔහුන් අතර ඇති අමනාප කම් නැති කරලා සියලු දෙනා අතරම සමගිය ඇති කරන්න. එ සදහා සියලු ගෝත්‍රික නායකයන් හා ඔහුන්ගේ හොදම හතර දෙනෙකුයි රැගෙන ෆුමිටාකා ඉන්න පොළොව යට තට්ටු 100 කින් යුත් බංකරයකට එන්න කියලා ආරාධනාවක් යවනවා. එ අනුව සියලු දෙනා මේම බංකරයට ඇවිත් ෆුමිටාකා සමඟ ඉදිරියේදි එළ්ල විමට නියමිත ප්‍රහාරය වෙනුවෙන් එක්කාසු වෙනවා.

එත් අවාසනාවකට හදිස්සියෙම ෆුමිටාකා ගුරුතුමාව නායක සමුළුවෙදි මරා දමනවා. මෙහිදි ගුරුතුමා මැරු චෝදනාව එළ්ල වන්නේ  නෂ්ට ගෝත්‍රයේ නායක කේජ් හටයි. නමුත් ඔහු මිනිමරුවෙක් නොවන බවට ප්‍රකාශ කළත්. ඇසින් දුටුවන් තිදෙනෙක් නිසා ඔහුව නිරයාසයෙන් ගුරුතුමා මැරු මිනිමරුවා බවට පත් වේනවා. නමුත් ඔහුගේ නිර්දෝශි බාවය ඔප්පු කිරමට ඔහු එම බංකරයෙ වෙනත් තට්ටුවකට පළා යනවා.

ආරම්භය සදහා මෙ ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. ඉතිං අපි බලමු කොහොමද කේජ් ඇතුළු මේම  නෂ්ට වුවන්ගේ ගෝත්‍රය කොහොමද මේ මිනිමැරුම් චෝදනාවෙන් ගැළවෙන්නේ කියලා. ඇයි ඔහුව මේම ප්‍රධාන ගුරුතුමාගේ මරණයට හසු කරන්නේ? කාටද මේවගේ දෙයක් කරන්න උවමනා වෙන්නේ? ඉතිං මේ ගැටළු වලට පිළිතුර සොයාගැනිමට ඹබ සැමට භාරකරන ගමන්, යන ගමන් වටිනා අදහාසක් අතහැරගෙන යන්න කියලා ඉල්ලනවා.

ජය වේවා!

Ninja Apocalypse (2014) on IMDb

 

 

50D72927A7568675C417F7E7B8027AC035AA1937
7B055EECA3DA4929B15C84565B2D277110EC5CB24
F49ED53150BEE08DEB27D07E5EE1DFEE96F57AB3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි …

Leave a Reply

Your email address will not be published.

66 comments

  1. mama kemathi oyalage upasirasi walata

  2. Thank you very much Godaaak pin

  3. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  4. නියමයි!!!!!
    ඔබට ජය!!!!

  5. අශේන් මදුශංක

    මේකනං මරු….

  6. thanks macho

  7. mehe mai meeka ga adu paadu film eka balala ma dhaanamm…

  8. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ඔබට ජය…….+

  9. Thanks saho…

  10. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ජය වේවා…!

  11. kaveesha anjula

    ඔන්න මම නම් අදම බැලුවා මචෝ
    සබට තුති හොදේ..ජය.!!!!

  12. thnks brother

  13. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀 😀 😀 😀

  14. බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. පිස්සු කොර අහ…..ඔන්න ගත්ත සහෝ… ජයවේවා……. නියමයි අහ…..

  16. “චූටී මල්ලි”

    දැන්නම් නින්ජා ඒවා බලන්න කම්මැලි බන්
    ඉස්සරන්ම් උඩ දාන් බැලුවා
    ට්‍රේලරෙ බලලා තිරනය කරනවා
    එල නලී
    සබට තුති
    ඔබට ජය………..

  17. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  18. thank you very much

  19. Saman Prasad (Black Panther)

    ඇති යන්තම් නලින් අයියා ෆිලුමකට අත ගහලා. TV සීරියස් නොබලන මට ඉතින් නලින් අයියව මුනගැහෙනවා අඩුයිනේ. එල එල. උපසිරැසියට බොහොම ස්තූතියි… ජය වේවා…!!!

  20. අයියා උපසිරැසියට ස්තුතියි… තවත් උපසිරැසි දැමීමට ශක්තිය ලැබේවා!!!!!!!

  21. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

  22. patta thama macho sub ekata thanks

  23. සදීෂ් රවිදු

    සබට තුති සහෝ….!
    ජය…!!!

  24. downld kala..show eka hodai

  25. Thanx Bro….. Ela.

  26. නියමයි නලීන් සහෝ………….
    නියම ෆිල්ම් එකක් අරන් ඇවිත් තියෙන්නේ………..
    නලීන් සහෝ වැඩිපුර සබ් කරන්නේ tv series වලටනේ…………
    මම ඉතිං tv series බලන්නේ ගොඩක්ම කලාතුරකින්…………
    ඒක නිසා ඔයාගේ සබ් කරපු ඒවට comment එකක් වත් දාන්න බැරි වුණා…………
    තවත් මේ වගේ ෆිල්ම් අරන් එන්න සහෝ……..
    ස්තුතියි………
    ඔබට ජය………

  27. meka nm supirima 1k wge.bagenama balamu.thanks NALIN saho.ohoma yn.jaya wewa………….

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සුපිරි,ජයවේවා.

  29. අනිවා බලන්න වටින ෆිලුමක්,
    සබ් එකට තෑන්ක්ස් හොඳේ!

  30. Ninjanam Aniwa balanawa pody illimak

    AMBULI kiyala tamil film ekac thiyenawa ekath dennako !!

  31. නලින්

    අදහාස් දක්වපු සහෝලා හැමෝටම ස්තුතියි

    ජය වේවා!

  32. නියමයි සහෝ…උපසිරැසි වලට ස්තුතියි..පුලුවන්නමි ජෙට් ලී ගේ Kiss Of The Dragon චිත්‍රපටියට සබ් දෙන්න එල ෆිල්ම් එකක්…..ජය වේවා…

  33. bohoma stuti saho…. .

  34. ඔන්න මම නම් අදම බැලුවා මචෝ
    සබට තුති හොදේ..ජය.!! 🙂 🙂

  35. Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

  36. SaDuN dAnUsHkA

    පට්ට තවත් නින්ජා එක්කක්.
    බොහොම ස්තුතිවන්ත වෙනව.

  37. Kalana Praneeth

    Nice Movie…
    Nice Work…

  38. නියමයිනේ නින්ජා එක්කනේ.
    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  39. කොපිය බාලා තිබ්බෙ….ස්තූතියි සබ් එකට………..

  40. Fatta filuma. Subata thanks machan.


  41. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  42. Thanks.. Nalin malli.. Jaya wewa

  43. උපසිරැසියට බොහොම ස්තූතියි නලින් සහෝ…

  44. Niyamai Denawanam Mewage Ninja Thamai Denna One…………ThanxX. . .

  45. supiri. Thanks bro…

  46. එල නලීන් සහෝ…මේක දෙනකන්තමයි බලාගෙන හිටියෙ…..ජය වේවා…!

  47. හම්මේ පිලුමක් ගෙනත් 😀 😛
    එල ඈ. මේක මමනං බලාන හිටපු එකක්.
    ජයවේවා!

  48. Thanx saho sub 1ta…

  49. Action..Ha Ha..Oya Dila Thiyenne..
    Thanks Nalin Malli..!
    Kawruhari Saho Kenek The Quiet Ones 2014 Horror Movie Ekata Sub Denawada..Please..?

  50. එල පහරක්නෙ දිලා තියෙන්නේ එල එල
    තැන්ක් යු සබ් එකට සහෝ

  51. Thanx saho…

  52. ඔන්න ගත්තා නලින් සහෝ…..උපසිරස..
    ජයම වේවා…..
    බොහෝම ස්තූතියි උපසිරසට…
    දෙනකන් බලන් හිටිය ෆිලුමක්…
    එලස්ස්ස්……………..

  53. නියමයි සහෝ…නින්ජ ෆිල්ම් කියන්නෙ ඉතින් සුපිරිම තමා…බොහොම ස්තූතියි සබට…

  54. හුරේ! අද මමයි පළවෙනියා! ස්තූතියි සහෝ, ජය වේවා!

  55. thanq saho. niyamai (y)

error: Alert: Content is protected !!