Sunday , November 1 2020
Breaking News

Ocean Girl [S01: E13] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.

අද කොටසනම් සම්පූර්ණම චාර්ලි බේරාගැනීමේ මෙහෙයුමක් වටා ගෙතෙන්නෙ. ඒ වගේම අද නෙරී ට යාලුවෝ ගොඩක්ම හමුවෙනවා. ඒ වගේම ඉදිරි සීසන් වලදී ඕර්කා සහ UBRI අතර ඇතිවන සීතල යුද්ධයට අපේ යාලුවෝ කට්ටිය අද හේතුවක් වෙනවා. බලන්නකෝ සීසන් එකේ අවසාන කොටස කොතරම් රසවත්ද කියලා.

දැනට මම සමුගන්නවා. ඉක්මනටම ඊළඟ සීසන් එකෙනුත් හමුවෙමු. හැමෝටම ජයවේවා…!

#Hail_Hydra

Ocean Girl on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න

8cbf5b4309005b18a49ded66f7ef0113a8e69001
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Season >>

Check Also

Mirzapur [S02 : E04] Sinhala Subtitles | බියෙන් සැකෙන් තොර ජීවිතයක් [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම Mirzapur කතා මාලාවේ දෙවෙනි අදියරේ හතරවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසිය අරගෙනයි …

Leave a Reply

Your email address will not be published.

25 comments

  1. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි.. ආයෙම බලන්න හිතුවා පුංචි.කාලෙදි නෙ බලලා තියෙන්නෙ..
    ස්තුතියි උපසිරැසිය හැදුවාට..
    තෙරුවන් සරණයි….!

  2. hasitha kumarasiri

    meke ithuru sub tka denna barida

  3. season 2 koooooooooooooo

  4. Season 1 sub valata thanx saho. eth dan avuruddak vithara una season 2 sub denna barida?

  5. Meedum Deminda

    පට්ට සහෝ,
    ගොඩක් ආසාවෙන් බලපු සීරිස් එකක්.
    ඊලග සීසන් එකටත් සබ් දෙන්න කොහොම හරි.

  6. ස්තූතියි සහෝ ලබාදුන් සබ් වලට. ඉතුරු සීසන් ටිකටත් සබ් දෙනවද?

  7. James Henderson

    season 1 eka deela den godak kalne. puluwannam season 2 ekath ikmanata denna

  8. okkoma eka sare danna 2 ekee

  9. ඉතුරු ටික තාම නැද්ද??????

  10. Sub eakata the soon much api dannava katteya hodatama busy keyala eath meke sub eakman karala Deanna plz plZ ayea

    hail hydra

  11. thx.. u.,
    ithurutika denakan balan ine,
    ikmanta dennokoooooo… 😉

  12. හරි අසාවෙන් බැලුව. බොහොම ස්තුතියි. ඉතුරු ටිකත් කරනකම් බලන් ඉන්නවා.

  13. ඔබට බොහොම ස්තුතියි. අපි ගොඩක්ම ආසකරන TV Series 1ක්. ඉක්මනටම අනෙක් season ටිකත් sub දාන්න ඔබට හැකියාව ලැබේවා කියා පතනවා.

  14. thanks bro

  15. ඉක්මනටම අනිත් සීසන් එකත් පටන් ගමු….. සබට ස්තූතියි

  16. බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

  18. niayamai…thanks THISARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Thank you

  20. Udara Damith B\K

    Man meke eka kotasak wath Beluwe ne…………
    downlord kareth ne……………………………..
    denata comment ekak danawa………………..
    thanks……………………………………..

  21. Udara Damith B\K

    man eka ……
    .
    yoooooooooooooooooooooooooooooo

  22. Udara Damith B\K

    ස්තුතියි! උපසිරසියට+………
    .
    .
    .
    ++++++++

error: Alert: Content is protected !!