You dont have javascript enabled! Please enable it!
Thursday , July 16 2020
Breaking News

Oh! Baby (2019) AKA Oh Baby… Sinhala Subtitles | අත්තම්මා ආයෙමත් තරුණවියට..! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 30 votes.
Please wait...

“වයසට ගියත් හවසට ගෙදර..!”

Oh! Baby කියන්නේ සමන්තගේ විශිෂ්ට වූ රංගනයෙන් දායක 2019 වසරේ බිහිවුණු චිත්‍රපටයකි. “Miss Granny” නම් වූ කොරියන් සිනමා පටයේ ප්‍රති නිර්මාණයක් ලෙස B.V.Nandini Reddy යටතේ අධ්‍යක්ෂණය වූ සිනමා පටයකි. Samantha Akkineni, Naga Shaurya, Lakshmi, Rajendra Prasad වැනි ප්‍රසිද්ධ චිත්‍රපට නළු නිළියන්ගේ සහබාගිත්වයෙන් එළි දැක්වූ චිත්‍රපටය 2019 ජූලි මස 5වෙනි දින තෙළිඟු සහ දෙමළ භාෂාවෙන් සාර්ථකව තිරගත වුණි. මෙහි හින්දි චිත්‍රපටයක නැවත සෑදීමක් වශයෙන් Sajid Nadiadwala විසින් “Jabudani.” නමින් සෑදීමට නියමිත බව පවසයි.

– Miss Granny නම් කොරියානු චිත්‍රපටයේ –

– Oh! Baby නම් තෙළිඟු චිත්‍රපටයේ –

කතාව පොඩ්ඩක්..!

බේබි නමින් ආච්චි කෙනෙක් ඉන්නවා, එයාගේ චරිතෙට තමයි සමන්තා රංගනයෙන් දාගෙන එන්නේ. මේ වයසක ගැහැණු කෙනාට තමන්ගේ පුතාගේ බිරිද මෙයා ගෙදරින් එළියට යවද්දී එයා ගෙදරින් ගිහින් තම මුණුබුරාගේ බෑන්ඩ් එක සෙල්ලම් කරන ප්‍රසංගයට යද්දී මගදී හම්බවෙන මිනිස් ස්වරූපයෙන් යුක්ත වූ දෙවිකෙනෙකු මෙයාට තරුණ වයසට යන්න වරමක් දී එයා කොහොමද කලින් ගත කළ ජීවිතේ ආයෙමත් ගත කරන්නේ කියල තමයි කතාවේ අන්තර්ගතයෙන් වෙන්නේ. ඒත් කතාව නම් ලස්සන කතාවක්. දැන් කාලේ ඉන්න දූ දරුවන් තමන්ගේ වයසක දෙමව්පියන්ට කරන වැරදි හා එවායින් ඔවුන් දුක් විදිනි විදිය මේකෙන් බලාගන්න පුළුවන්. ලස්සන අවසානකුත් තියෙන නිසා බැලුවට පාඩුවක් නම් වෙන්නේ නෑ.

  • Directed :- B. V. Nandini Reddy
  • Produced :- D. Suresh Babu | Sunitha Tati | T.G.Vishwa Prasad | Hyunwoo Thomas Kim
  • Written by :- Lakshmi Bhupala
  • IMDb :- 7.6/10
  • Genres :- Comedy | Drama | Fantasy | Musical
  • Country :- India
  • Language :- Telugu
  • Released Date :- 5th of July 2019
  • Runtime :- 161 min
  • Unnecessary-Criticism-On-Oh-Baby-Movie-Poster-.jpg

~ Oh! Baby vs Miss Granny ~

සමන්තගේ ෆෑන්ස්ලා ඉන්නවා නම් එයලා බලන්නම වටින ෆිල්ම් එකක්. අති විශිෂ්ට ගණයේ රංගනයකින් දායක වන අතර ඒ හුරුබුහුටිකම් වලින් නම් අඩුවක් නෑ.කියන්න ඕනේ මේ මගේ පළවෙනි තෙළිඟු ෆිල්ම් එක, නිකම් ඉන්නකොට සිසිල අයියා බාර දුන්න නිසා වැඩේට අත ගැහුවා. ඉක්මනින් දෙන්න ඕනේ නිසා තනියම කරන්න බැරි වුණා. මන් කතා කර ගමන් බැහැ නොකිය මේක කරමු කියල කිව්ව දහරා අක්කාට ගොඩක් ස්තූතියි වෙන්න කියනවා.ල ස්සන ෆිල්ම් එකක් පවුලේ හැමෝටම එකට ඉදන් බලන්න පුළුවන්. ආයෙත් එන්නම් තවත් උපසිරැසියක් අරගෙන.😋👌

බුදුසරණයි! දෙවිපිහිටයි!🙏

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Proper HD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට සහ දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Breathe : Into the Shadows [S01 : E07] Sinhala Subtitles | අහන්න J! [සිංහල උපසිරැසි සමග]

ඔයා තමයි අවිනාශ්ගෙ ශක්තිය. ඒක නිසා තමයි ඔයා හැමදෙයක් ගැනම තේරුම් ගන්න ඕන J. අවිනාශ් …

Leave a Reply

Your email address will not be published.

44 comments

  1. Thank you

  2. Samitha Prince

    Tnx a lot bro. Samantha Akkage me film eka kawadda balanne kiya kiya hitiye. tnxxxx godaaaak sub ekata….

  3. පසියා, මුතු අක්කා දෙන්නටම බොහොම තුති කිව්වා…
    සමන්තා අක්කගේ ෆිලුමක් නම් ඉතින් අනිවා බැලිල්ලක් තමා.. 😛
    දිගටම සබ් දෙමු ආ…. 😛 
    ජය!

  4. Lasantharathnasirirox

    දෙදෙනාටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ නිර්මාණයට මහන්සිවුන එකට…ඉස්සරහටත් ලස්සන වැඩක් සමගින් හමුවෙමු…දෙන්නටම ජයවේවා !!!

  5. THANKZ GODAAAK….ADAREEEEEI OYALA HEMOTAMA

  6. L.G.T.Dilshan Liyanage

    Tnx baby!

  7. Tnxx saho

  8. bohoma sthuthi ….

  9. every one who married should watch this.nyc film.

  10. ප්‍රශාත් මදුෂංක

    thanks

  11. ස්තූතියි සහෝ

  12. ගොඩක් හොදයි,
    ජය වේවා.

  13. chinthaka_priyadrshana

    Thank u both of u…………..

  14. Tnx for the sub. There is a English film also with the same theme. ” 17 Again”…

  15. Thenks for sub

  16. Thanks aiyala

  17. Dennatama godak sthuthiy…bs

  18. සිංහල උපසිරැසියට ස්තූතියි

  19. Rumesh dhanushka

    Thanks ✨

  20. Thank You

  21. Thanks for sub

  22. Asanjana_Lahiru

    tnq saho jaya wewa!

  23. Asanjana_Lahiru

    tnq saho jaya wewa!!!

  24. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  25. Miss granny මුල්ම චිත්‍රපටය 2014 කොරියාවෙන් නිර්මාණය වෙන්නේ. 2018 දී පිලිපීන Miss granny කියන නමින්ම ආයිත් කරනවා. ආටිකල් එකේ සංසන්දනය කරන්න පාවිච්චි කරල තියෙන පින්තූර පිලිපීනේ 2018 නිර්මාණය වෙච්ච ෆිල්ම් එකේ පින්තූර සබ් එකට ස්තූතියි ❤

  26. thanks denntma!!!!!!!!!!

  27. කවිනු වීරක්කොඩි

    සමන්තා බේබිගේ එකක් නම් නොබලා ඉන්නේ කොහොමැයි!
    ස්තූතියි දහරා අක්කට වගේම පසිඳු අයියටත්…

  28. sanjaya madusanka palihakoon

    Thanks..

  29. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  30. ජයව‌ෙිවා පට්ටයි වැඩ‌ෙි 😀

  31. tv series walata sub danne nethidooooooooooooo

  32. arawindasunimal

    thanks sub ekata jayawewa oba siyalu denatama

  33. දෙන්නම නියමයි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…ස්තුතියි ස්තුතියි ස්තුතියි…..

  34. දෙන්නම නියමයි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…

  35. Thusitha Sampath

    nizeee thanks bokka ……………………………………………………………………………goood luck broooooooooo………………….

  36. ස්තුතියි උපසිරසියට දෙන්නටම..
    කරගන්න බැරිව හිරවෙලා ඉද්දි සෙනිකව කරලා දුන්නට..
    ජයෙන් ජය!

  37. Thnxxxxxxxxx

  38. Thilankadissanayake

    thanks …………well done

error: Alert: Content is protected !!