Friday , June 18 2021
Breaking News

O Kadhal Kanmani (2015) |ඕ ආදරනීය ප්‍රේමාවියේ… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 18 votes.
Please wait...

O kadhal kanmani 2015

ඔන්න යාලුවනේ තවත් ලස්සනම ලස්සන ආදර කතාවක් අරගෙනයි මම ඔයාලා හමුවට මම එන්නේ. IMDB 7.9/10 ගත්තු මේ චිත්‍රපටිය මනිරත්නම් අයියා තමයි අධ්‍යක්ෂණය කරන්නේ. සංගීතය A. R. Rahman විසින් සපයලා තියෙනවා. මෑන් කරපු සින්දු ඉතින් ලෙසටම තියෙනවා කියලා ඔයාලා දන්නවානේ. මාත් ඉතින් සින්දු දැක්කම අතාරින්නෙ නෑ. ඒවත් උපසිරැසි ගන්වලා තමා ඔයාලට අරගෙන එන්නේ. පම්පෝරිය පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ.

මෙහි ප්‍රධාන නළුවා ලෙස මලයාලම් නළුවෙක් වන Dulquer Salmaan රංගනයෙන් දායක වෙනවා. නිළිය ලෙසින් Nithya Menen රංගනයෙන් දායක වෙලා තියෙනවා එයා Son Of Satyamurthy චිත්‍රපටියේ එහෙම හිටියා. එයාලටත් අමතරම මේ චිත්‍රපටියේ ප්‍රකාශ් රාජ්ගේ මටනම් රංගනය කැපී පේනවා. ඔහු චරිතාංග නළුවෙක් කියලා හැමෝම දන්නවා ඇතිනේ. මේකේ එයා වෙනස්ම විදිහේ රංගනයක නිරත වෙනවා. ආදායම් වාර්තා තබමින් මේ චිත්‍රපටිය අති සාර්ථක ගමනක නිරත වෙලා තියෙනවා කියලා ආරංචි වෙනවා. චිත්‍රපටිය ගැන තවත් තොරතුරු මංසලේ පළවුණු අපේ සිරාජ් සහෝග් ලිපියෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

කතාව ගැන නම් කියන්න අමාරුයි, එතකොට මේක සම්පූරණ රසවින්දනය අරගන්න අමාරු වෙනවා. විවාහයකදී මුණ ගැහෙන නව පරපුරේ ආදරවන්තයින් දෙන්නෙකුගේ ලස්සන ආදර කතාවක් තමයි මේකේ ගලාගෙන යන්නේ. ඉතින් චිත්‍රපටිය බා ගෙන හැමදේම බලන්න කියලා ඔයාලට කියන ගමන්. මට මේක බාරදුන්නු සමීර අයියාවත් මතක් කරන ගමන් ප්‍රමාදයට සමාව ඉල්ලමින් මම යනවා. බයිස්කෝප් එන යන ඔබ සැමට ජයෙන් ජය..!

OK Kanmani (2015) on IMDb

 

 

397 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

48F302EB086AAEAA2E6BDD1B4DE238E4A16BAE77

704 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

EB2EA940A63E95825121E6DA4A57BC691933D228

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Loki [S01 : E02] Sinhala Subtitles | වේරියන්ට් [සිංහල උපසිරසි]

Loki දෙවෙනි කතාංගය එක්ක මුණගැහෙන්නයි මේ සූදානම. දෙවෙනි කතාංගය භාර වුණේ මට.  ලෝකිව TVA එකෙන් …

Leave a Reply

Your email address will not be published.

51 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සහෝ

  2. movie file link mukuth wada karanne nahane.please download karaganna vidiyak kiyanawada

  3. Gandhaka Indrajith

    Thanks for the subtitle

  4. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  5. Thank u sahooo maga arunu film ekk

  6. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි තාරක
    මේ වගේ තව ටැමිල් ඒවා තිබ්බොත් මට පොඩ්ඩක් කියහන් ඈ 😉

  7. thanks bro

  8. Elaz…………

  9. පට්ට් film එක සහ නියම couple එකක් ඉන්නෙ… නියම Film එකක් කොල්ලා අරන් ඇවිත් තියෙන්නේ… Sub & Film එකට ස්තුතිය…..

  10. “චූටී මල්ලි”

    tnx

  11. ශසිත් සඳරුවන්

    නියමයි සහෝ බොහෝම ස්තූතියි සබ් එකට. දිගටම දෙමු….

  12. බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. එල වැඩක් තමා සහෝ..අපේ සැප ඔබෙ සතුටයි..

  14. Thank you for the sub.well done

  15. niyamai kolloo

  16. පට්ට කතාවක් කියලා ආරංචි උනා. ඔන්න බාන්න දැම්මා.
    වෙනදා සුපිරි වේගෙටම තව කතා දෙමු ඈ.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  17. niyamay

  18. රොහාන් J

    Super selection

  19. පොඩි මෑන්

    Thanks Tharaka Godak 🙂 🙂

  20. ගොඩක් ස්තුතියි සහෝ

  21. film aka gana nam kiyanna deyak na supirima supiri.me coment aka daanne film aka balala iwara una gaman.me wage film akak baluwama hitata hari sahalluwak danenawa.me wage film walata sub denawata thanx for thousand times…

  22. sankha sandaruwan

    thx bro sub ekata

  23. Krishna B Niriella

    ෆිල්ම් එක ටිකක් බලල නතර කලා සබ් ටයිටල් නැති හින්ද. ලස්සන කථාවක්. ගොඩක් සතුතියි සබ් එකට.

  24. බොහොම ස්තුතියි උපසිරසියට……තවත් උපසිරසියකින් හමුවෙමු…………..

  25. ela…bro !!!!!!! thanx

  26. Jaya sriiiiiiiiiiiii

  27. Naveen Lakshitha

    patta machan

  28. බොහොම ස්තූනියි

  29. ලව් ස්ටොරියක් නේ……අනිවා බලනවා සහෝ.බොහෝම ස්තුතියි.මේ වගේ පට්ට ඒවා තව ගේමු……..

  30. patta machan balannamai hitiye

  31. ammo denne kawadda kyla balan unnu filumak…aye 2k na menna banawaooo…thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  32. Supiri.Bohama sathuthi saho….

  33. අප්පට මේකත් දීලා නොවෑ,
    නියමයි නියමයි තාරක සහෝ..
    සුපිරි වැඩක්.
    මේ ටිකේ නිකුත් වුනු ෆිලුම් වගේම මේකත් තාම බලන්න බැරි උනා නොවෑ.
    සිංදුත් උපසිරැසි ගැන්නුවා නම් සුපිරි වැඩක්.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    (ලිපියේ ශෝර්ට් කට් ලින්කුවත් දැම්මාට තුති!!)
    ඉක්මනින් තවත් එකක් බස්සමු නේ.
    ජයෙන් ජයම වේවා!!!

  34. Raveen Hansaka

    Thankz Sahoo!!!!!!!

  35. චාමික දිල්හාර (දිලා)

    නියමයි තාරකයෝ……… එල

  36. Niyamani ban. Meka aniwa balana ekak tharakaya. Ohoma yamu aaaaa. Suppa. Elakiri. Umma.

  37. නියමයි සහෝ. ස්තුති.

  38. Thankz bro,………..

  39. නිරෝෂ්

    ස්තුතියි තාරක.ඔහොම්මම මේ දෙන්නම ඉන්න 100 ඩේස් ඔෆ් ලව් චිත්‍රපටියටත් සබ් දෙන්න.ජය වේවා!

  40. Janith Dulanjana

    thankz sub ekata

  41. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamai machn..onna kiwa nisaama..
    manirathmage nisaama music ar rehmange nisaama action nathi nisaama iye film eka baanna dammaa..
    sub ekath undercut margen hambunaa.
    dan bawilaa athi, balanna une naha..
    ehenm balamu ne..
    jaya wewaa!!

  42. උපසිරසට තුති තාරක සහෝ…
    ජය…

  43. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  44. ගොඩක් ස්තූති තාරක !
    ගොඩාක් සාර්ථක උපසිරැසියක්

  45. Charuka Indunil

    බොහොම ස්තූනියි සබ් එකට.

error: Alert: Content is protected !!