Monday , October 19 2020
Breaking News

Olympus [S01~E02] |ඩෙඩලුස්.. [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Olympus TV3

ඔන්න එහෙනම් හැකි ඉක්මනින් දෙවෙනි කොටසත් අරගෙන ආවා. කට්ටිය පලවෙනි කොටස බලන්න ඇතිනේ කෝකටත් අපි පොඩ්ඩක් කතාව මතක් කරගමු. හොදයි ගිය කොටසේ අපි දැක්කනේ ඔරකල්වත් බේරාගෙන ඝාතකය ගයා දේවස්ථානයට ගියා. එහෙදි ඒ දෙන්නව පුජකයෝ හිරකරගන්නවනේ. ඔය අතරේ අතන්ස්වල රජතුමාත් ඊතලයක් වැදිලා තුවාල වෙනවානේ. ඉතින් එක නිසා රැජින ඒ කියන්නේ මෙදියා තීරණය කරනවනේ රාජ සභාවේ බලය එයාගේ පැත්තට ගන්න. එකට එයා එයාගේ පුතාව ඒ කියන්නේ ලයිකොස් කුමාරයව රජ සභාවට ඇතුලත් කරනවනේ. කට්ටිය ඒ වැඩේට කැමති වෙන්නේ නැහැ. විශේෂයෙන් රජතුමාගේ සහෝදරයා වෙච්ච පලස්. එය හිතන් උන්නේ පාලනය එයාට ලැබෙයි කියලනේ. හරි ඉතින් පසුගිය කොටසේ ඔහොම වෙද්දී අපි බලමු අද කොටසෙන් මොනවා වෙයිද කියලා?

අද කොටසේදී යාලුවනේ වෙන්නේ මෙන්න මේකයි. හරියටම කිව්වොත් මම කතාව කියලා හරියන්නේ නැහැනේ. ඉතින් කස්ටිය කතාව බලලම ඉන්න.ලිහන්න තියෙන මල්ල ඔබලා බලන්න ඕනේ නැහැනේ. එහෙනම් ඉතින් කස්ටියටම කියන්නේ යමින් ගමන් ඔබේ වටිනා අදහසකුත් පල කරගෙන යන්න. හරිනේ ඊලග කොටහින් ඉක්මනටම හමුවෙමු. එතකන් පොඩ්ඩක් ඉවසන්න.

 Olympus (2015– )  on IMDb

 

 

277 MB කොපිය මෙතනින් බාගන්න

cd11fe68422efab386d8583733ec1e60f15bc3b1
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                    <<Previous Episode                 All Episodes                     Next Episode >>

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E04] Sinhala Subtitles | ජාතික ආරක්ෂක කමාන්ඩෝ භටයින්ගේ පැමිණිම. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ හතරවෙනි …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. gindarane….. thank

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. Thanks machan

  4. බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  6. බොහොම ස්තුතියි උපසිරසියට…

  7. ගත්තාට තවම බලන්න නම් ලැබුනේ නෑ. එනිසා පළමු කොටස ගැන මුකුත් කියන්න බෑ. නමුත් අනිවා බැලිල්ලක් තමයි. මේකොටස බානවා එහෙනම් ජයවේවා

  8. thanx mcn

  9. Supun Madhusanka (Bunny)

    Thanks saho…..

  10. niayamai…thanks MADHUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. නියමයි නියමයි.
    වැඩේ දිගටම කරන් යනවා වගේ. එලස්
    මං තාම බලන්න ගත්තේ නෑ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!
    ජයෙන් ජයම වේවා!!

  12. බොහොම ස්තුතියි උපසිරසියට……ජය වේවා…..!

  13. thankssssssssss!!!!!!!!!!!!!!1

  14. බොහොම ස්තුතියි උපසිරසියට……මේකෙත් ඇට්ලන්ටිස් එකේ හිටපු චරිතවල නම් දෙක තුනක්ම තියෙනවා වගේ……

  15. සබට තුති දිගටම කරගෙන යන්න ඔබට ජය

error: Alert: Content is protected !!