Tuesday , November 22 2022

Operator (2015) with Sinhala subtitles | ක්‍රියාකරු [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 5 votes.
Please wait...

Operator (2015)

ඔන්න ඔයාලාට අද ගෙනත් තියෙන්නේ අවුරුද්දක් විතර කල් පැන්න ෆිල්ම් එකක්. මේක මගේ පළවෙනි සබ් එක. වැරදි නම් ටිකක් විතර ඇති. අවුලක් නෑ. බනින් නැතුව බලන්න Bro. ෆිල්ම් එක ගැන කිව්වොත් අමුතු ලයින් එක්කට පටන් ගන්න ෆිල්ම් එකක්. කථාවේ තියෙන්නේ අම්මා කෙනෙක් 911 එකේ වැඩ කරන අතර එයාගේ දුවව මැරයෝ ටිකක් උස්සලා අම්මට කියලා බැංකු ටිකක් කඩා ගන්න සප් එකක් ගන්න සීන් එකක්. මේක Director ඇවිත් Amariah Olson, Obin Olsonකියන දෙන්නා තමා… මේකේ රඟපාන අය ගැන කිවුවොත් Ving Rhames, Luke Goss, Mischa Barton කියන සෙට් එක තමා මේකේ ප්‍රධානම චරිත ටික කරන්නේ. පළවෙනි ෆිල්ම් එක හින්දා වැඩිය දොඩවන්න දේවල් නෑ ලොක්කා.
එහෙනං මම කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. ඔයාලට බලලම දැනගන්න තියලා මම අදට සමුගන්නම්.
ජයවේවා! කිවුවා ඔන්න….

Armour of God (1986) on IMDb

 

 

695 MB (BluRay 720p) කොපිය මෙතනින් ගන්න

C6C50331DF56DB3CF1A7F6B4D7A79C3078B6C016
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශනිල්ක ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

1899 [S01 : E08] Sinhala Subtitles | යතුර. [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ඉක්මනටම අටවෙනි කොටසත් අරගෙන ආව. මොකද අපි දන්නවා මේක බලන්න ගත්ත ඔයාලත් ලූප් …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. Thanks for sub!

  2. thanks…

  3. එලම.
    ජය ⭐

  4. බොහොම ස්තූතියි sub එකට ඒ වගේම පළවෙනි උත්සාහයට සුභ පැතුම්, උත්සාහය අතහරින්න එපා දිගටම sub දෙන්න..ජය වේවා !

  5. thanks………

  6. thanks bro 🙂 🙂

  7. බොහොම ස්තූතියි ශනිල්ක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  8. සබ් එකට බොහොම ස්තුතියි සහෝ………………..

  9. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  10. Thanks machan…..jayawewa

  11. නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  12. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය ඇත්තටම ඉතාමත් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  13. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  14. IMDb රේටිං එක හරිගස්සන්නකෝ

  15. tancx machan sub aketa machan mata genration iron movie aketa sub denawdae

  16. සබ් එකට ස්තුතියි Bro 😛
    ජය වේවා…!!!

  17. එලම.තෑන්ක්ස්.
    ගොඩක් කල් බාල තිබ්බා.

  18. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  19. Sub ekata thanks saho. Digtama me wge sub demu. Good luck..

  20. Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  21. Go head brother. Good luck

  22. Thanks Bro Sub Akata

error: Alert: Content is protected !!