අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Oro (2017) AKA Gold Sinhala Subtitles | රත්රන් සොයා වන පෙතට… (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 62 votes.
Please wait...

16 වැනි සියවසේ මුල් භාගයේ දී බොහෝ ස්පාඤ්ඤ ජාතිකයන් කුස ගින්න හා දරිද්‍රතාව නිසාවෙන් සොල්දාදුවන් බවට පත් වුනා. අලුතින් සොයාගත් කොදෙව් (දේශයන්) ඔවුනට ධනයේ හා ප්‍රසිද්ධියේ සිහිනය මවා පෑවා. බොහොම පිරිසක් ඒ වෙත ගමන් කළා සියල්ල ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්, ඔවුන්ගේ ජීවිතයේ හැරෙන්නට නැතිවීමට කිසිවක් නොමැති බැවින්. ඔවුන් කටුකයි, අහංකාරයි, කෘරයි, බොහෝ විට ඔහුගේ අඬදබර නිසාවෙන් හා උපන් ස්ථාන නිසාවෙන් බෙදී වෙන්ව සිටියා. ඔවුන් දෙගිඩියාවකින් තොරව ඝාතන සිදුකලා, අකමැත්තකින් තොරව ජිවිත පුජා කළා, රත්රන් සොයා යාම වෙනුවෙන්, ඔවුන් නොදන්නා දේශයක් වෙත පියමැන යන අතරතුරේ. මේ මිනිස්සුන් හා ගැහැනුන් නොදැනුවත්වම නව ලෝකයක් විවෘත කර දෙනු ලැබුවා.

ඉතින් එවන් පිරිසකගේ කතාවක් තමයි 1538 වගේ කාලයක මේ තිරයේ රූ මවන්නේ. ඩොන් ගොන්සාලෝගේ නායකත්වයෙන් ස්පාඤ්ඤ රජුගේ ආශිර්වාදයෙන් නැව ලෝකක් ඉසුරු සොයා යන ඒ කාටුන බියකරු ගමන තමයි පැය 1 කුත් මිනිත්තු 43 ඇතුලත දැකගන්නට හැකි වෙන්නේ. එක ස්පාඤ්ඤ කොඩියක් යට සටන් වැදුනත් තණ්හාව නම් මහා කළු වලාව රුදුරු වනාන්තරය ඇතුලත මොවුන් වෙලා ගන්නා මොහොතක තමුන්ගේ මව් බිම, ගම දනව් වෙනුවෙන් සටන් කරන ඉන්දියානු ගෝත්‍රයන් මොවුනට හරස් වෙනවා… විතරක් නෙමෙයි එකම කොඩියක් යට මත දෙකක් නිසාවෙන් ඔවුනොවුන් පවා නායකත්වයේ අභිලාෂයෙන් ඇනකොටා ගන්නවා. මේ සියල්ල මැද සුරුපිනියක් මහා වනයේ ඒ සුන්දර වටපිටාව ආලෝකමත් කරමින් ඔවුන් හා ගැටෙනා අන්දම ඔබට දැකගත හැකි වේවි.

ඉතින් එහෙව් කතාව අයත් වෙන්නේ Adventure, Drama, History කාණ්ඩ ටිකට. හැබැයි මතක් කල යුතු කඩු කිහිපයකුත් අන්තර්ගතයි මේ කතාව ඇතුලේ. පසුගිය වසරේ නොවැම්බරයේ තමයි මේ සිනමා නිර්මාය දොරට වැඩිලා තියෙන්නේ. අධ්‍යක්ෂණය Agustín Díaz Yanes ගෙන්. තිරයේ දකින මුහුණු වෙන්නේ Raúl Arévalo, Bárbara Lennie, Óscar Jaenada, José Coronado, José Manuel Cervino හා තවත් පිරිසක්. ඒ වගේමයි මතක් කල යුතුයි මෙය පොඩි හිටියන් සඳහා නොවෙයි.

ඉතින් ඇති සුන්දර වන බිමක ගෙතෙන කුතුහලය හා කුරිරුකම් පිරි මේ වික්‍රමාන්විත ස්පාඤ්ඤ චාරිකාවට ගොඩවෙන්න ඔවුන්ගේ සටන්වල පැති බෙදා ගන්නට ඔබට භාරයි එහෙනම් ආයෙත් උපසිරසක් එකක් හමුවෙනතුරු ඔබ සැමට ආවඩා ආයුබෝවේවා !!!

 

පා.ලි. සමහර නම් ගම් නම් ඇහෙන හැටියට තමයි දැම්මේ, මොකද ඒවා කියාගන්න පුදුම අමාරුවක් තිබ්බේ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

56 thoughts on “Oro (2017) AKA Gold Sinhala Subtitles | රත්රන් සොයා වන පෙතට… (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • ගන වනයක දුක් ගැහැට මැද ආදරය, වෛරය, පක්ෂපාතීත්වය, ද්‍රෝහිකම, කරුණාව, මිත්‍රත්වය වගේ හැම හැඟීමක්ම විඳපු වෙලාවක්. ඔයාගේ මහන්සිය වටිනවා සමීර. හොඳයි, ස්තිතියි!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
    හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
    ජය වේවා…
    පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..

    Reply
  • Thanks Bro…………….

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි……..!

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • බොහෝම ස්තුතියි

    Reply
  • Superb saho….niyamai…keep it up…

    Reply
  • Supiri saho.. ela

    Reply
  • බොහෝම ස්තුතියි

    Reply
  • me flim eka hoya gnna bene please tell me a link

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Thanks bro……jayawewa…….!

    Reply
  • mata film download karaganna bahane meken , kauruhari support karanawad

    Reply
    • GOLD (ORO) (2017) + torrent search 749mb file

      Reply
  • thnx.. puluwannam aye link ekath ekka danna. bs

    Reply
  • බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • Thank you for sub. can anyone give me the movie link

    Reply
  • උපසිරසියට ස්තුතිය සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • කමක් නෑ නම් ගම වෙනස් උනාට තේරුම් ගන්da පුළුවන්නේ ඒ ඇති ..❤❤❤❤❤❤

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • මල්ලි කරන සේවයට බොහොම තුති ඔයට.. චිත්‍රපට බැලිල්ල අස කරනව
    ඔහොම උපසිරැසි ලියද්දී අසයි චිත්‍රපට බලන්නත්.. ගත්ත සබ්ෆයිල් එක… සතුටුයි

    Reply
  • meka download karana Link 1 denkoooo Plz

    Reply
  • ස්තුතිය සහෝ උපසිරසියට

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *